Sinhala Typing Tool

තමා සමලිංගිකයකු බැවින් රුසියානු ආරාධනය ප්‍රතික්ෂේප කල සුපිරි නළුවා

View previous topic View next topic Go down

තමා සමලිංගිකයකු බැවින් රුසියානු ආරාධනය ප්‍රතික්ෂේප කල සුපිරි නළුවා

Post  Sanketh on 22nd November 2013, 11:44

[You must be registered and logged in to see this image.]
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි පවත්වන්නට නියමිත චිත්‍රපට උළෙල සඳහා වන ආරධනය තමා ප්‍රතික්ෂේප කරන බව “ප්‍රිසන් බ්‍රේක් “ නාට්‍ය මාළාව ඔස්සේ ලෝ පුරා ජනාදරයට පත් වෙන්ට් වෝත් මිලර් ලිපියක් මගින් එහි බලධාරීන්ට දන්වා තිබේ. මිලර් මෙම ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන්නේ මෑතකදී ව්ලැඩිමේර් පුටින් රජය විසින් රුසියාවේ සමලිංගිකත්වය තහනම් කිරීමයි. මිලර් අදාල ලිපිය මගින් තව දුරටත් ප්‍රකාශ කර සිටියේ තමාද සමලිංගිකයකු බැවින් ඔහුට මෙය ප්‍රතික්ෂේප කල යුතුව ඇති බවයි. එසේම රුසියානු රජය නීතිගත කල මෙම තීන්දුව සම්බන්ධයෙන් තමා බොහෝ සෙයින් කණගාටු වන බවද ප්‍රකාශ කර සිටියි. ඔහුගේ මතය වන්නේ පුද්ගලයකු කැමති කාන්තාවකට හෝ පුරුෂයකුට ආදරය කිරීමේ සහ ලිංගිකව හැසිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම රුසියානු රජය විසින් උල්ලංගණය කර ඇති බවයි. එබැවින් එම මිනිස් අයිතිවාසිකම් දේශපාලන පද්ධතිය තුලින්ම උල්ලංඝණය කර ඇති රටක පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම තමා ප්‍රතික්ශේප කරන බව මිලර් පවසයි. කෙසේ වෙතත් මෙය තමා සමලිංගිකයකු බව මිලර් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල පළමු වතාවයි. ප්‍රිසන් බ්‍රේක් නාට්‍ය මාලාව ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුලද ඉමහත් ප්‍රසිද්ධියට පත් වූවකි. එහි මයිකල් නැමැති චරිතයට ඉතා දක්ෂ ලෙස පණ පෙවූ මිලර් එම නාට්‍යයේදී ,නොකල වරදකට මරණ දඬුවම හිමිව සිරගතව සිටින තම සොහොයුරා සිරගෙදරින් පිටතට ගැනීම සඳහා සිරගත වන චරිතයක් මනාව රඟ දක්වයි. මේ වන විට 41 වන වියේ පසු වන මිලර් 2006 වසරේදී ප්‍රිසන් බ්‍රේක් නාට්‍ය මාළාවේ චරිතය වෙනුවෙන් හොඳම නළුවා සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහාද නිර්දේශිත විය. අන්තර්ජාලයේ පලවූ ලිපියක් ඇසුරෙනි

Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 432
GetReal Gold : 5719
Member Since : 2013-02-06

Back to top Go down

Re: තමා සමලිංගිකයකු බැවින් රුසියානු ආරාධනය ප්‍රතික්ෂේප කල සුපිරි නළුවා

Post  සහන් on 22nd November 2013, 12:00

pride

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: තමා සමලිංගිකයකු බැවින් රුසියානු ආරාධනය ප්‍රතික්ෂේප කල සුපිරි නළුවා

Post  Siyapath on 23rd November 2013, 11:51

ela dial ekak ne

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: තමා සමලිංගිකයකු බැවින් රුසියානු ආරාධනය ප්‍රතික්ෂේප කල සුපිරි නළුවා

Post  kasunx on 23rd November 2013, 19:47

pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6940
Member Since : 2013-05-31

Back to top Go down

Re: තමා සමලිංගිකයකු බැවින් රුසියානු ආරාධනය ප්‍රතික්ෂේප කල සුපිරි නළුවා

Post  Sponsored content Today at 09:51


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum