Sinhala Typing Tool

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

View previous topic View next topic Go down

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Chandana on 12th November 2013, 18:06

සමලිංගිකයන්, මානසික රෝගීන් සහ එච් අයි ඩී ආසාදිතයින් තරමටම, නැතහොත් ඊටත් වඩා සමාජයේ කොන් කිරීමට හා වෙනස්කොට සැලකීමට ලක්වන පිරිසක්. එයට ප්‍රධාන හේතුවක් වන්නේ සමලිංගිකත්වය පිළිබඳව ප්‍රජාවේ පවතින අප්‍රසන්න භාවයයි. විෂමලිංගික හැසිරීම් දක්වන්නන් අතරින් කොටසක් සමලිංගිකත්වය පිළිබඳව උදාසීන බවක් පෙන්නුම් කරන අතර තවත් කොටසක් සමලිංගිකයින් පිළිබඳ දැඩි අප්‍රසාදයක් පෙන්නුම් කරනවා. ඔවුන් හඳුන්වන්නේ සමලිංගික භීතිකාව සහිත පුද්ගලයන් වශයෙන්.
සිග්මන් ෆ්‍රොයිඩ් ගේ මූලධර්ම වලට අනුව බොහෝවිට මෙවැනි පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පැවතිය හැකි බව කාලයක් තිස්සේ විද්‍යාඥයින් අතර සංවාදයක් පැවතුනා. ඒ අනුව ජෝර්ජියා විශ්වවිද්‍යාලය සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් 35 දෙනෙක් සහ එවැනි තත්වයක් නොමැති විෂමලිංගිකයින් 29 දෙනෙක් යොදාගනිමින් අධ්‍යයනයක් සිදු කරනු ලැබුවා.
එහිදී ඔවුන්ට විනාඩි 4 බැගින් විෂමලිංගික, සමලිංගික කාන්තා සහ සමලිංගික පිරිමි ලිංගික වීඩියෝ පෙන්වනු ලැබුවා.
අධ්‍යයනයේදි හෙළි වුනේ මෙම කණ්ඩායම් දෙකම විෂමලිංගික සහ සමලිංගික කාන්තා වීඩියෝ නැරඹිමේදී ලිංගික උද්දීපනයක් පෙන්නුම් කළ බවයි. එහෙත් සමලිංගික පිරිමි වීඩියෝව නැරඹීමේදී සමලිංගික භීතිකාව සහිත පුද්ගලයන්ගේ පමණක් ලිංගික උද්දීපනයක් ඇති වූ බව හෙලි වී තිබෙනවා. නමුත් එය ඔවුන් ප්‍රතික්ෂේප කල බවයි පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.
මෙම පර්යේෂණ වාර්තාව 2011 වසරේදී සයිකොලොජි ටුඩේ සඟරාවේ ප්‍රසිද්ධ කොට තිබුනා.




විස්තර - [You must be registered and logged in to see this link.]

උපුටාගැනීම - සකී සහයෝගීතාවය

Chandana
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 51
GetReal Gold : 2947
Member Since : 2013-05-29

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  සහන් on 12th November 2013, 18:14

උන් ගැන අනුකම්පා කරන එක තමා කරන්න තියෙන්නෙ. හගිම් විදගන්න බැරුව වෛර කරන උන්.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8061
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Vikasitha on 12th November 2013, 19:06

[You must be registered and logged in to see this link.] wrote:උන් ගැන අනුකම්පා කරන එක තමා කරන්න තියෙන්නෙ. හගිම් විදගන්න බැරුව වෛර කරන උන්.
සහන් අයියගේ කතාවට මන් විරුද්ධයි. හේතුව අප අනුකම්පා කල යුත්තේ හැඟීම් දැනීම් තිබෙන පුද්ගලයන්ට, මොවුන්ට හැඟීම් දැනීම් නැහැ. මොවුන් රාමුවකට කොටු වෙච්ච කට්ටියක්. ඔවුන් බයයි රාමුවෙන් පිට බලන්න. ඒකට උන් වෛර කරනවා.උන් බයයි රාමුවේන් පිට ලෝකයට ඒකයි ඒ.:evil:

Vikasitha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3301
Member Since : 2013-09-01

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Siyapath on 12th November 2013, 22:47

:shock: :shock: :shock: :shock: :shock: :shock:

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  සහන් on 12th November 2013, 22:53

මලිදු කවුරුවත් අපිය හැහුවෙ නැත්තොත් අපි ඌට ගහන එකේ තෙරුමක් නෑනේ ඌ අපිට බැන්න කියලා.
මුන්ට තියෙන්නෙ මානසික රෝගයක්.
ඒකට ප්‍රතිකාරයක් ඕන උන්ට මිසක් සමලිංගිකත්ව කියන සාමාන්‍ය අපිට නෙවෙඉනේ.
ඒවගේ සුලුපිරිසක් මද්‍යස්ත බහුතරයක් හරහා මත්වාදීව පරජය කිරීමයි කරන්න ඕන.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8061
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Siyapath on 12th November 2013, 22:56

meka hari sankeerna awasthaavak

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  kasunx on 12th November 2013, 23:34

එක සම්පුර්න ඇත්ත ! එක සමලිංගික ප්‍රශ්නයේදී විතරක් නෙවෙයි , අනෙක් ප්‍රශ්න වලදීත් එහෙමයි ,කෙනෙක්ව වැඩිපුරම අපහසුතාවයට පත් කරන්නේ තමන්ටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන හෝ දෙයක් කිරීමේ උවමනාව තිබුනත් එක කරගන්න බැරි පුද්ගලයන් ,ඔවුන් එකෙන් ලබන්නේ මහා කාලකන්නි තෘප්තියක් !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Siyapath on 13th November 2013, 07:45

[You must be registered and logged in to see this link.] wrote:එක සම්පුර්න ඇත්ත ! එක සමලිංගික ප්‍රශ්නයේදී විතරක් නෙවෙයි , අනෙක් ප්‍රශ්න වලදීත් එහෙමයි ,කෙනෙක්ව වැඩිපුරම අපහසුතාවයට පත් කරන්නේ තමන්ටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන හෝ දෙයක් කිරීමේ උවමනාව තිබුනත් එක කරගන්න බැරි පුද්ගලයන් ,ඔවුන් එකෙන් ලබන්නේ මහා කාලකන්නි තෘප්තියක් !
by experience? :shock: :shock:

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Vikasitha on 13th November 2013, 12:20

[You must be registered and logged in to see this link.] wrote:මලිදු කවුරුවත් අපිය හැහුවෙ නැත්තොත් අපි ඌට ගහන එකේ තෙරුමක් නෑනේ ඌ අපිට බැන්න කියලා.
මුන්ට තියෙන්නෙ මානසික රෝගයක්.
ඒකට ප්‍රතිකාරයක් ඕන උන්ට මිසක් සමලිංගිකත්ව කියන සාමාන්‍ය අපිට නෙවෙඉනේ.
ඒවගේ සුලුපිරිසක් මද්‍යස්ත බහුතරයක් හරහා මත්වාදීව පරජය කිරීමයි කරන්න ඕන.
මතවාදය පරාද කරන්න ඕනේ මතවාදයකින්මයි, නැතුව උන් කියන විදිහට අපි මානසික ලෙඩ්ඩුවත්, අපරාධකාරයොවත් නෙමේනේ. මේක අපේ ස්වභාවය. මට තියෙන දුක ඇත්ත එළිවෙලා තියෙද්දිත් මුන්ට මේක පිළිගන්න බැරි එක.

Vikasitha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3301
Member Since : 2013-09-01

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Guest on 13th November 2013, 14:41

malindu wrote:
@සහන් wrote:මලිදු කවුරුවත් අපිය හැහුවෙ නැත්තොත් අපි ඌට ගහන එකේ තෙරුමක් නෑනේ ඌ අපිට බැන්න කියලා.
මුන්ට තියෙන්නෙ මානසික රෝගයක්.
ඒකට ප්‍රතිකාරයක් ඕන උන්ට මිසක් සමලිංගිකත්ව කියන සාමාන්‍ය අපිට නෙවෙඉනේ.
ඒවගේ සුලුපිරිසක් මද්‍යස්ත බහුතරයක් හරහා මත්වාදීව පරජය කිරීමයි කරන්න ඕන.
මතවාදය පරාද කරන්න ඕනේ මතවාදයකින්මයි, නැතුව උන් කියන විදිහට අපි මානසික ලෙඩ්ඩුවත්, අපරාධකාරයොවත් නෙමේනේ. මේක අපේ ස්වභාවය. මට තියෙන දුක ඇත්ත එළිවෙලා තියෙද්දිත් මුන්ට මේක පිළිගන්න බැරි එක.
ඉතින් එකනේ බං උන්ට කොච්ච්ර තෙරුම් කරත් තෙරුම් කරත් එක තෙරුම් ගන්න බැරිනම් අපි උන්ට ගාහලා වැඩක් තියෙනවද ?

Guest
Guest


Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  kasunx on 13th November 2013, 23:10

[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:එක සම්පුර්න ඇත්ත ! එක සමලිංගික ප්‍රශ්නයේදී විතරක් නෙවෙයි , අනෙක් ප්‍රශ්න වලදීත් එහෙමයි ,කෙනෙක්ව වැඩිපුරම අපහසුතාවයට පත් කරන්නේ තමන්ටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන හෝ දෙයක් කිරීමේ උවමනාව තිබුනත් එක කරගන්න බැරි පුද්ගලයන් ,ඔවුන් එකෙන් ලබන්නේ මහා කාලකන්නි තෘප්තියක් !
by experience? :shock: :shock:
නැහැ ,මම ඒවගෙන් ගැලවෙන්න දන්නවා ! නමුත් මට ඒවගේ දෙයක් දිහා බලන් ඉන්න සිද්ද උනා ! මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නැ ඒ වෙනුවෙන් ! මම අදටත් ඒ ගැන දුක් වෙනවා !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Siyapath on 14th November 2013, 08:21

[You must be registered and logged in to see this link.] wrote:නැහැ ,මම ඒවගෙන් ගැලවෙන්න දන්නවා ! නමුත් මට ඒවගේ දෙයක් දිහා බලන් ඉන්න සිද්ද උනා ! මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නැ ඒ වෙනුවෙන් ! මම අදටත් ඒ ගැන දුක් වෙනවා !
OMG :( :(

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  azores on 14th November 2013, 18:54

ඔව්,සමලිංගිකත්වය පිළිකුල් කරන අයටත් ඒ හැඟීම් තියෙන්න පුළුවන්. සමලිංගික අයව පහත් කොට සලකන විදියට,අපි ගැන වැරදි අදහසක් ඇති වන විදියට මිනිස්සු කතා කරනවා මට ඇහිලා තියෙනවා.ඒ අතර මගේ සමහර යාළුවොත් ඉන්නවා (ඒත් ඒගොල්ලන් ගේ හිත් වලත් මොන මොනවා තියෙනවද කියලා කවුද දන්නේ?). අපි ගැන  වැරදි විදියට කතා කරනවා  ඇහුනු තැන් වලදි ගොඩක් හිත රිදෙනවා.ඒත් පස්සෙ කාලෙකදි මන් ඒ අයට හිතින් අනුකම්පා කලා.සමලිංගිකත්වය ගැන සාධාරණ විදියට බලන අය ඔයාලට හම්බ වෙලා තියෙනවද​? (මන් කිව්වේ සමලිංගික නොවන අය අතරෙන්) මට නම් තාම හම්බවෙලා නැහැ.ඒත් ඉතින් එහෙම සාධාරණ අදහස් තියෙන අය හිටියත්,ඒ අයට ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වාතාවරණයක් නැහැනේ. 

azores
+ 250 Posts

Now :
Online
Offline

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 298
GetReal Gold : 4273
Member Since : 2013-07-06

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  kasunx on 14th November 2013, 21:50

[You must be registered and logged in to see this link.] wrote:ඔව්,සමලිංගිකත්වය පිළිකුල් කරන අයටත් ඒ හැඟීම් තියෙන්න පුළුවන්. සමලිංගික අයව පහත් කොට සලකන විදියට,අපි ගැන වැරදි අදහසක් ඇති වන විදියට මිනිස්සු කතා කරනවා මට ඇහිලා තියෙනවා.ඒ අතර මගේ සමහර යාළුවොත් ඉන්නවා (ඒත් ඒගොල්ලන් ගේ හිත් වලත් මොන මොනවා තියෙනවද කියලා කවුද දන්නේ?). අපි ගැන  වැරදි විදියට කතා කරනවා  ඇහුනු තැන් වලදි ගොඩක් හිත රිදෙනවා.ඒත් පස්සෙ කාලෙකදි මන් ඒ අයට හිතින් අනුකම්පා කලා.සමලිංගිකත්වය ගැන සාධාරණ විදියට බලන අය ඔයාලට හම්බ වෙලා තියෙනවද​? (මන් කිව්වේ සමලිංගික නොවන අය අතරෙන්) මට නම් තාම හම්බවෙලා නැහැ.ඒත් ඉතින් එහෙම සාධාරණ අදහස් තියෙන අය හිටියත්,ඒ අයට ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වාතාවරණයක් නැහැනේ. 
මම සන්තෝසයි කියන්න එහෙම සාධාරණ විදිහට හිතන අය මට හම්බවෙලා තියනවා !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Post  Sponsored content Today at 01:10


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum