..........නුඹට නොදන්වා..........

View previous topic View next topic Go down

..........නුඹට නොදන්වා..........

Post  Vikasitha on 2013-11-10, 2:13 pm

Like a Star @ heaven ..........නුඹට නොදන්වා..........Like a Star @ heaven 


නුඹට නොදන්වා....
නුඹේ හිතට රිංගලා...
නුඹේ ආදරයට, ආදරය කරලා...
නුඹේ ඇස් මත මගේ ඇස් නවතාලා...
සුන්දර සිහිනෙක මා සතපාලා...

හිත හිරිවට්ටා...
ඇස් බොඳ කරවා...
ගියේ ඇයි නුඹ මා හැරදා...
නොහැඟේ, නොවැටහේ කිමයැයි කියා...
පවසනු මැන මා හට....

නොහැගෙන හැඟුමක සිත පාකරලා...
ජීවිත ගමනට රුකුලක් වීලා...
හැරදා ගියේ ඇයි නුඹ?
මා සිත රිදවාලා...
කිව මැන ඇයි මා හැර ගියේ නුඹ?

සබඳ, මා මිතුර...
වටහා ගනු මැන...
සමාව දෙනු මැන...
මා ඔබ නොව ඔබ මා නොව...
අප දෙදෙනෙකු නොවන වග....

පවසනු මැන මා හට.....................
avatar
Vikasitha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 4380
Member Since : 2013-09-01

Back to top Go down

Re: ..........නුඹට නොදන්වා..........

Post  සහන් on 2013-11-10, 2:34 pm

pride
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9222
Member Since : 2013-01-29

Back to top Go down

Re: ..........නුඹට නොදන්වා..........

Post  thavisha on 2013-11-10, 2:51 pm

pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7810
Member Since : 2013-07-29

Back to top Go down

Re: ..........නුඹට නොදන්වා..........

Post  Guest on 2013-11-10, 5:46 pm

pride pride
avatar
Guest
Guest


Back to top Go down

Re: ..........නුඹට නොදන්වා..........

Post  Siyapath on 2013-11-10, 7:19 pm

lassanai malli.
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9382
Member Since : 2013-01-26

Back to top Go down

Re: ..........නුඹට නොදන්වා..........

Post  Vikasitha on 2013-11-10, 9:30 pm

හැමෝටම බොහෝම ස්තූතියි.Thank you
avatar
Vikasitha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 4380
Member Since : 2013-09-01

Back to top Go down

Re: ..........නුඹට නොදන්වා..........

Post  kasunx on 2013-11-10, 11:52 pm

එල එල pride
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 8019
Member Since : 2013-05-31

Back to top Go down

සංජනගෙන්...

Post  Guest on 2013-11-11, 6:42 am


ලියු පද
බලා හද
කලා නද....
avatar
Guest
Guest


Back to top Go down

Re: ..........නුඹට නොදන්වා..........

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum