Sinhala Typing Tool

අහස් මාළිගා

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

අහස් මාළිගා

Post  සහන් on 9th November 2013, 15:28

මිහිපිට බිම් අගලක්
නැති මිනිහෙක්
තනයි මාළිගා
අහසේ. .  

අහසේ මාළිගා හදන මිනිහා කවදහරි තමන්ටම කියල 
පුංචිම පුංචි පැලක් වත් අටව ගන්නවා.
තමුන්ගේ හීනෙට යන්න අත්තිවාරමක් ඕනෙ නිසා.
ඒත් මාළිගාව නොතැනුනත් 
ඒ මාළිගාවෙ මවපු හීන අරපුංචි පැල්පත් මාළිගාවෙත් ගොඩනගා ගන්න පුලුවන්.

ඒවගේම ගොඩනැගෙනවා, 
ඒක දවසක අදිරාජ්‍යක මැදුර වෙන්නත් පුලුවන්
එදාට ඒ අහසෙමාලිගව දිහා කවුරුත් බලාවි. . 
පුදුම වේවි
කොහොමද මේක හැබෑවක් උනේ කියල
නොයෙක් කතා කියාවි.

ඒත් හැබැවෙච්ච අහස් මලිගාවට 
ඒවගෙන් වැඩක් නෑ.
හැමදාම අපුරුවට
අහස් මලිගාව හැබෑ කරගත්තු 
අපුරූ මිනිස්සුන්ට හෙවන වේවි. . .

අහස් මාලිගා හදනවා කියලා හිනාවුනු
වටේ උන්නු මිනිස්සු
තමුන්ටම කියල පැලක් වත් නැතුව
අනුගෙ පැලේ කුඉයට ඉදන් 
මාලිගාවටත් හිනාවෙවි. . .

ඒත් අහස් මලිගාව හැබෑ වෙලා.
හිනාවනම් බොරු වෙලා. . .

ඉතිං, 
ඔයගේ අහස් මාළිගාව?

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Siyapath on 9th November 2013, 15:30

therune naha

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Guest on 9th November 2013, 15:40

මට තෙරුනෙත් නැහැ........

Guest
Guest


Back to top Go down

Re: අහස් මාළිගා

Post  සහන් on 9th November 2013, 15:42

හීන දකින මිනිහා හීන හැබෑ කරගන්නව,
හීනයක් කියන්නෙ ජීවිතේ, අනාගතේ සැකැස්ම
හිනවලට හීනාවෙන උන් 
අනුගේ හීනෙක කුලීකාරයෝ.
තමුන්ටම හිනාවෙනව.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Guest on 9th November 2013, 15:43

pride pride

Guest
Guest


Back to top Go down

Re: අහස් මාළිගා

Post  සහන් on 9th November 2013, 16:04

හීන් දැකීමේ ආද්දිනව ගන සුබවාදි අත්දැකීම් තියනවද කට්ටියට?

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Guest on 9th November 2013, 16:10

නැතෝ...................................study study 

Guest
Guest


Back to top Go down

Re: අහස් මාළිගා

Post  Esala on 9th November 2013, 18:47

:)

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4148
Member Since : 2013-03-28

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Siyapath on 9th November 2013, 20:05

nice

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: අහස් මාළිගා

Post  kasunx on 9th November 2013, 21:19

මටත් පොඩි හීනයක් තියනවා ! ..............එක යටපත් කරපු හීනයක් මේ ලගකදී තමයි එලියට ගත්තේ ......................!

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6940
Member Since : 2013-05-31

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Vikasitha on 9th November 2013, 22:05

@සහන් wrote:හීන් දැකීමේ ආද්දිනව ගන සුබවාදි අත්දැකීම් තියනවද කට්ටියට?
මොකද නැත්තේ. ඒ සමහරක් හීන සැබෑ කරගන්නයි, ඒ අහිංසක හීන තව අය එක්ක බෙදා ගන්න තමයි අපි මෙතෙනට එන්නේ. එහෙම නේද?pride :)

Vikasitha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3305
Member Since : 2013-09-01

Back to top Go down

Re: අහස් මාළිගා

Post  සහන් on 10th November 2013, 00:42

@kasunx wrote:මටත් පොඩි හීනයක් තියනවා ! ..............එක යටපත් කරපු හීනයක් මේ ලගකදී තමයි එලියට ගත්තේ ......................!
හීන තියෙන්නෙ හංගන්න නෙවෙයි කොල්ලො, හැබෑ කරගන්න.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: අහස් මාළිගා

Post  සහන් on 10th November 2013, 00:43

malindu wrote:
@සහන් wrote:හීන් දැකීමේ ආද්දිනව ගන සුබවාදි අත්දැකීම් තියනවද කට්ටියට?
මොකද නැත්තේ. ඒ සමහරක් හීන සැබෑ කරගන්නයි, ඒ අහිංසක හීන තව අය එක්ක බෙදා ගන්න තමයි අපි මෙතෙනට එන්නේ. එහෙම නේද?pride :)
අනිවා

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Siyapath on 10th November 2013, 07:57

heena dakinna ona, habai yathaarthavaadi widiyata

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Vikasitha on 10th November 2013, 09:44

@Siyapath wrote:heena dakinna ona, habai yathaarthavaadi widiyata
සිහින දකින්න දකින්න, ඒවා විශ්වාස කරන්න කරන්න. සිහින යාථාර්තයන් බවට පත් වෙනවා. මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ඒ සිහිනයි, බලාපොරොත්තුයි. ඒ දෙක මේ ලෝකේ නොතිබෙන්න අද මිනිසුන් නැහැ. හැබැයි ඔය දෙක යාථාර්තයන් කරගන්නේත්, විනාශ කරගන්නේත් මිනිසාමයි. සිහින යාථාර්තයන් වෙනවා ඒක විශ්වාස කරන්න.:) 

Vikasitha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3305
Member Since : 2013-09-01

Back to top Go down

Re: අහස් මාළිගා

Post  Sponsored content Today at 09:55


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum