Sinhala Typing Tool

ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Guest on 9th November 2013, 14:15

ඔබමයි අවේ
ඔබමයි යන්නේ
නැත කිසිවක් මා
ඔබට කියන්නේ...//


සොඳුරු වඳන් - ඔබ මට පවසාල
මගෙ හිතේ     - තැනක් සොයලා
ඔබමයි අවේ   - ඔබමයි අවේ


සොඳුරු ලෙසින් අප ගෙවු අතිතය
සුළගට මුසු වී අද පවි යයි - අද පවි යයි
ඒ සුළගට මා ඔබේ සුවද එක් කරන්නෙමි


ඔබමයි අවේ
ඔබමයි යන්නේ.....//


ඔබ කියූ වදන් තවමත් - මගෙ හඳ තුළ තෙරෙපෙනවා
තෙරෙපෙන මොහොතක් මොහොතක් පසා 
මගෙ මතකය මට වඳදෙනවා...//


මගේ නොවන ඒ හිනය තුළ මා
තවත් නොහිදිමි මගෙ සොදුරෙ
යන්න අවසරයි මා හැරදා 
මා හැරදා.......


ඔබමයි අවේ
ඔබමයි යන්නේ.....//


 

Guest
Guest


Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  සහන් on 9th November 2013, 14:22

මගේ නොවන එක හීනෙක
බලෙන් සතපවා

ඇහරෙන්නට කල්තියාම
බලෙන් නැගිටුවා

යන්න ගියේ නොදන්වාම
මහද කිතිකවා

එන්න නොකිවත් ආ නුඹ
ගියෙත් නොම කියා

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Siyapath on 9th November 2013, 15:31

Nilsaliya, is this a song?

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Guest on 9th November 2013, 15:36

@සහන් wrote:මගේ නොවන එක හීනෙක
බලෙන් සතපවා

ඇහරෙන්නට කල්තියාම
බලෙන් නැගිටුවා

යන්න ගියේ නොදන්වාම
මහද කිතිකවා

එන්න නොකිවත් ආ නුඹ
ගියෙත් නොම කියා
:shock: :shock:

Guest
Guest


Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Guest on 9th November 2013, 15:37

@Siyapath wrote:Nilsaliya, is this a song?
එ වගෙද ? ? 
මං හිතන්නේ ඔව්

Guest
Guest


Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  සහන් on 9th November 2013, 16:13

Nil saliya wrote:
@සහන් wrote:මගේ නොවන එක හීනෙක
බලෙන් සතපවා

ඇහරෙන්නට කල්තියාම
බලෙන් නැගිටුවා

යන්න ගියේ නොදන්වාම
මහද කිතිකවා

එන්න නොකිවත් ආ නුඹ
ගියෙත් නොම කියා
:shock: :shock:
පුදුම වෙන්නෙපා බං, ඒ මට හිතුන උත්තරේ:D

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Guest on 9th November 2013, 16:16

@සහන් wrote:
Nil saliya wrote:
@සහන් wrote:මගේ නොවන එක හීනෙක
බලෙන් සතපවා

ඇහරෙන්නට කල්තියාම
බලෙන් නැගිටුවා

යන්න ගියේ නොදන්වාම
මහද කිතිකවා

එන්න නොකිවත් ආ නුඹ
ගියෙත් නොම කියා
:shock: :shock:
පුදුම වෙන්නෙපා බං, ඒ මට හිතුන උත්තරේ:D
:shock: :shock: :shock: :shock: :shock: :shock: :shock: :shock: :shock:

Guest
Guest


Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Vikasitha on 9th November 2013, 22:11

@සහන් wrote:මගේ නොවන එක හීනෙක
බලෙන් සතපවා

ඇහරෙන්නට කල්තියාම
බලෙන් නැගිටුවා

යන්න ගියේ නොදන්වාම
මහද කිතිකවා

එන්න නොකිවත් ආ නුඹ
ගියෙත් නොම කියා
කවියකට කවියකින් උත්තර දෙන්න හැමෝටම බැහැ. මට හිතෙන්නේ ඒක තමයි නුඹ ලියුව නිසදැසට පිලිතුර. :)

Vikasitha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3305
Member Since : 2013-09-01

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  thavisha on 9th November 2013, 23:17

pride pride pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6761
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  සහන් on 10th November 2013, 00:45

malindu wrote:
@සහන් wrote:මගේ නොවන එක හීනෙක
බලෙන් සතපවා

ඇහරෙන්නට කල්තියාම
බලෙන් නැගිටුවා

යන්න ගියේ නොදන්වාම
මහද කිතිකවා

එන්න නොකිවත් ආ නුඹ
ගියෙත් නොම කියා
කවියකට කවියකින් උත්තර දෙන්න හැමෝටම බැහැ. මට හිතෙන්නේ ඒක තමයි නුඹ ලියුව නිසදැසට පිලිතුර. :)
ස්තූතියි මල්ලි

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Siyapath on 10th November 2013, 07:56

meka kavi maduwakne.

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Guest on 12th November 2013, 15:20

@Siyapath wrote:meka kavi maduwakne.
:P :P :P :P :P :P :P :P

Guest
Guest


Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Malintha on 18th November 2013, 14:40

Nil.....

hiru nagee hiru miyena..
sadu dile sadu miyena...
rala avith visira yana...
mal pipie milina wena...
novetahena lookayaka
avith giya aadarayaka..
kandulu mathakaya..
hithata hora liyawena hati..
lassanai .flower

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3862
Member Since : 2013-08-02

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Guest on 18th November 2013, 15:04

@Malintha wrote:Nil.....

hiru nagee hiru miyena..
sadu dile sadu miyena...
rala avith visira yana...
mal pipie milina wena...
novetahena lookayaka
avith giya aadarayaka..
kandulu mathakaya..
hithata hora liyawena hati..
lassanai .flower
 

ස්තුති අයියේ,

Guest
Guest


Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Siyapath on 18th November 2013, 19:04

nice

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඔබමයි අවේ - ඔබමයි යන්නේ

Post  Sponsored content Today at 09:56


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum