Sinhala Typing Tool

ආදරයක් පටන් ගත්තා

Page 1 of 3 1, 2, 3  Next

View previous topic View next topic Go down

ආදරයක් පටන් ගත්තා

Post  Udesh on 5th November 2013, 15:39

ආදරයක් පටන් ගත්තා අවුරෑද්දකට පස්සේ ඒත් යාලුවනේ මට බයයි .......

Udesh
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : colombo
Country : Sri Lanka
Posts : 41
GetReal Gold : 2502
Member Since : 2013-11-05

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  thavisha on 5th November 2013, 17:06

ai baya? kalin un weradhi ayeth wenna denna epa

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  සහන් on 5th November 2013, 18:14

සුභ පැතුම්. මොකද බයවෙන්නෙ.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  Siyapath on 5th November 2013, 19:30

3. අපි ආදරේ කරපු හැටි.

එයා කියන හැමදේටම ඔළුව නමාගෙන ඉන්න එකයි, එයාගේ හැම වැඩකටම එපා කියන එකයි නම් කරන්න එපා. ආදරේ කරද්දී ප්‍රශ්ණ ඇතිවෙනවා (වලියක් නැත්නම් එකෙත් කිසි රහක් නැහැ මට නම්.). එත් ඒ ප්‍රශ්ණ හරිවෙලාවේදී හරිවිදියට විසඳගන්න දෙන්නම දක්ෂවෙන්න ඕනා. නැත්නම් ඉක්මනටම ආදර බෝතලේ ඉවරවේවි. ඒ වගේම දෙන්නම තේරුම් ගන්න ඕන, අපි දෙන්නම කොල්ලෝ දෙන්නෙක් කියල. ඒ නිසා අපේ අවශ්‍යතා එක වගේ, අපි හිතන්නේ එක විදියට. කෙල්ලෙකුයි, කොල්ලෙකුයි ආදරේ කරද්දී වගේ නෙවි.

අනික තමයි දෙන්නම අතින් වැරදි වෙන්න පුළුවන්. අපි මනුස්සයෝ නේ. ඉතින් ඒ වෙලාවට හංගන්නේ නැතිව එක සුදුසු විදියට කියල දාන්න. එතකොට අනිත් කෙනත් දැනගන්න ඕන එක සුදුසු විදියට විසඳන්න. පොඩි දඬුවමක් එහෙම දුන්නට කමක් නැහැ වැරැද්දට. මොකද ඔයා එයාට ආදරෙයි කියන එක එයාට දැනෙන්න අරින්න වෙනවා.


4. අපි ජීවත්වුන හැටි.

ජීවිතේ එකම විදියට ගලාගෙන යන්න දෙන්න එපා. දෙන්නත් එක්කල ඉඳල හිටල පොඩි විනෝද ගමනක් යන්න. පන්සල් යන්න. ෆිල්ම් එකක් බලන්න යන්න. යාළුවො ආශ්‍රය කරන්න. ජීවිතේට ආදරේ කරන්න. ජීවිතේ විඳවන්නේ නැතුව ජීවිතේ විඳින්න පුරුදු වෙන්න.



[You must be registered and logged in to see this link.]

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  kasunx on 5th November 2013, 19:53

බය වෙන්න එපා මල්ලි ! පේනවනේ කට්ටයගේ උපදෙස් ! පිළිපැද්දොත් නරකක් වෙන්නේ නැ !  ජය වේවා !pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6948
Member Since : 2013-05-31

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  Guest on 5th November 2013, 20:05

බය වෙන්න එපා බොස් හිතට අවංකව ජිවත් වෙලා එන ප්‍රශ්ණ වලට කෙලින් මුහුණ දෙන්න....... 

Guest
Guest


Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  Mihiran on 5th November 2013, 21:04

heheeeeeeeeeeeeeeeee
suba pathum mage. denna hodin therum aran jiwat wenna

Mihiran
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 3429
Member Since : 2013-05-11

https://plus.google.com/u/0/115105438493493185846/posts

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  සහන් on 5th November 2013, 21:09

ඔය තියෙන්නෙ බය නොවි ජිවත්වෙන්න ප්‍රයොගික ක්‍රම.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  Udesh on 5th November 2013, 22:43

[You must be registered and logged in to see this link.] wrote:3. අපි ආදරේ කරපු හැටි.

එයා කියන හැමදේටම ඔළුව නමාගෙන ඉන්න එකයි, එයාගේ හැම වැඩකටම එපා කියන එකයි නම් කරන්න එපා. ආදරේ කරද්දී ප්‍රශ්ණ ඇතිවෙනවා (වලියක් නැත්නම් එකෙත් කිසි රහක් නැහැ මට නම්.). එත් ඒ ප්‍රශ්ණ හරිවෙලාවේදී හරිවිදියට විසඳගන්න දෙන්නම දක්ෂවෙන්න ඕනා. නැත්නම් ඉක්මනටම ආදර බෝතලේ ඉවරවේවි. ඒ වගේම දෙන්නම තේරුම් ගන්න ඕන, අපි දෙන්නම කොල්ලෝ දෙන්නෙක් කියල. ඒ නිසා අපේ අවශ්‍යතා එක වගේ, අපි හිතන්නේ එක විදියට. කෙල්ලෙකුයි, කොල්ලෙකුයි ආදරේ කරද්දී වගේ නෙවි.

අනික තමයි දෙන්නම අතින් වැරදි වෙන්න පුළුවන්. අපි මනුස්සයෝ නේ. ඉතින් ඒ වෙලාවට හංගන්නේ නැතිව එක සුදුසු විදියට කියල දාන්න. එතකොට අනිත් කෙනත් දැනගන්න ඕන එක සුදුසු විදියට විසඳන්න. පොඩි දඬුවමක් එහෙම දුන්නට කමක් නැහැ වැරැද්දට. මොකද ඔයා එයාට ආදරෙයි කියන එක එයාට දැනෙන්න අරින්න වෙනවා.


4. අපි ජීවත්වුන හැටි.

ජීවිතේ එකම විදියට ගලාගෙන යන්න දෙන්න එපා. දෙන්නත් එක්කල ඉඳල හිටල පොඩි විනෝද ගමනක් යන්න. පන්සල් යන්න. ෆිල්ම් එකක් බලන්න යන්න. යාළුවො ආශ්‍රය කරන්න. ජීවිතේට ආදරේ කරන්න. ජීවිතේ විඳවන්නේ නැතුව ජීවිතේ විඳින්න පුරුදු වෙන්න.



[You must be registered and logged in to see this link.]
flim dekakma baluwa meet una dawasei passednai. double trouble saha samanala sandawaniya

Udesh
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : colombo
Country : Sri Lanka
Posts : 41
GetReal Gold : 2502
Member Since : 2013-11-05

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  Udesh on 5th November 2013, 22:45

[You must be registered and logged in to see this link.] wrote:ai baya? kalin un weradhi ayeth wenna denna epa
baya tamai eyata mawa epa wei kiyala mata wada eya balai. anika man wage newei eya godak lassnanai

Udesh
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : colombo
Country : Sri Lanka
Posts : 41
GetReal Gold : 2502
Member Since : 2013-11-05

Back to top Go down

yaluwanee

Post  Udesh on 5th November 2013, 22:46

yaluwanee mata me de kata wak widiyata akuru karanna oni, passe kaleka hari kiyawanna mokada oyala kiyanne

Udesh
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : colombo
Country : Sri Lanka
Posts : 41
GetReal Gold : 2502
Member Since : 2013-11-05

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  thavisha on 5th November 2013, 23:45

daaanna macho honda idea eka

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  සහන් on 5th November 2013, 23:55

තවත් ආදර කතාවක් සදහා ආරාධනා. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  Siyapath on 5th November 2013, 23:59

ithin daamu balanna

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  kasunx on 6th November 2013, 20:45

අනිවා අපි කැමතියි!..........................දැන්ම හරි කමක් නැ පටන්ගන්න !:D

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6948
Member Since : 2013-05-31

Back to top Go down

Re: ආදරයක් පටන් ගත්තා

Post  Sponsored content Today at 15:13


Sponsored content


Back to top Go down

Page 1 of 3 1, 2, 3  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum