Sinhala Typing Tool

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

View previous topic View next topic Go down

ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  Sanketh on 30th October 2013, 17:02

සැත්කමක් මගින් පිරිමි ලිංගිකත්වය කාන්තාවකට හරවාගත් බ්‍රසීල ජාතික රයිකා ෆෙරොස් පසුගිය සතියේ මිස් බ්‍රසීල් ලෙස කිරුළු පැළදුවා. තරඟකාරියන් 27 දෙනෙක් පරදා 2014 දී තායිලන්තයේදී පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂල් තරගයට ඇ‍ය සුදුසු කම් ලැබුවා
ඇය පැවසූවේ ලිංගිකත්වය වෙනස් කරගන්නා හා සමලිංගිකයන්ගේ අයිතීන් ලබා ගැනීමටත් හා සමාජයේ ඔවුන් පිළිබද ආකල්ප වෙනස් කිරීමට මේ ජයග්‍රහණය උපයෝගී කරගන්නා බවයි

pride 
[You must be registered and logged in to see this image.]
avatar
Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6132
Member Since : 2013-02-06

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  සහන් on 30th October 2013, 18:36

අදහස නම් වටිනවා.
ඒත් කොල්ලෙක්ගෙ තියන ලස්සන කෙල්ලෙක්ගෙ ලග නෑ.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2334
GetReal Gold : 8540
Member Since : 2013-01-29

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  Siyapath on 30th October 2013, 18:52

mehema unaama kohomada homosexuality genathiyana aakalpa honda athata harenne kiyana eka nam saahenna bonna wena prashnayak
avatar
Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8714
Member Since : 2013-01-26

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  සහන් on 30th October 2013, 19:14

නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2334
GetReal Gold : 8540
Member Since : 2013-01-29

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  kasunx on 30th October 2013, 23:33

[You must be registered and logged in to see this link.] wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
:twisted: :twisted: :twisted:
avatar
kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1461
GetReal Gold : 7350
Member Since : 2013-05-31

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  සහන් on 31st October 2013, 11:39

[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
:twisted: :twisted: :twisted:
ඇයි බන් අවුල්ද?:D
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2334
GetReal Gold : 8540
Member Since : 2013-01-29

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  Siyapath on 31st October 2013, 15:09

ow ithin ubalata bonna kiyala ahunoth athi :P
avatar
Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8714
Member Since : 2013-01-26

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  Adithya on 31st October 2013, 20:41

[You must be registered and logged in to see this link.] wrote:mehema unaama kohomada homosexuality genathiyana aakalpa honda athata harenne kiyana eka nam saahenna bonna wena prashnayak
මට තේරුන්නෑනෙ :cry:
avatar
Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 4311
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  kasunx on 31st October 2013, 23:30

[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
:twisted: :twisted: :twisted:
ඇයි බන් අවුල්ද?:D
[You must be registered and logged in to see this link.] wrote:ow ithin ubalata bonna kiyala ahunoth athi :P
සියපත්ට තේරුණා වැඩේ එහෙනම් .........:P :P :P :P
avatar
kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1461
GetReal Gold : 7350
Member Since : 2013-05-31

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  Sanketh on 1st November 2013, 09:13

සියපත්ගේ කතාවේ ඇත්තක් තියනවා.. නමුත් මේ වගේ බියුටි පැජෙන්ට් එකක් දිනුවම ඒ කෙනා ව්‍යාපෘතියක් විදිහට ලබ අවුරුද්දේ මේ පැජෙන්ට් එක වෙන කෙනෙක් දිනනකම් මොකක් හරි සමාජයට වැඩදායි වැඩක් කරනවා.. ඒයාගේ බලාපොරොත්තුව සමංගිකත්වය හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන්ව සමාන්‍යකරණයට දායක වීමයි..:)
avatar
Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6132
Member Since : 2013-02-06

Back to top Go down

Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum