Sinhala Typing Tool

කොයි යම්ද මා ඔබගේ පෙමින්...

View previous topic View next topic Go down

කොයි යම්ද මා ඔබගේ පෙමින්...

Post  Sanketh on 26th October 2013, 14:22

වසා යන්නකෝ හඳ දොර සෙමින්..
මගෙ හැගුම් තව නොරිදමින්..

     කොයි යම්ද මා ඔබගේ පෙමින්...
     බැදී උන් ආලේ නමින්..


හඳ සිහිසුන් කළ විරාම කොතරම්...
ජීවන සංග්‍රාමේ...
මේ පුහුදුම් පෙම එපා වෙලා...
සන්ක්‍රාංතියකි ප්‍රේමේ..

     නුඹ මිහිදන් කළ සෙනෙහෙ කඳුළැල්...                    
     සෝබර ගිම්හානේ..
     සිත සිහිලැල් කර ගෙනෙවී සැනසුම්...
     ඊළඟ වස්සානේ..





සිත ඉහිලුම් නැහැ අතීත සැමරුම්..
පාළුයි සන්තානේ..
දුක ඉවසන් තව හිදිමි කොතෙක් කල්..
මේ දිවි කාන්තාරේ..

     සාරගයක් සරි ආලෙට ගැරහුම්...
     පව් පුරවනවානේ...
     මේ අහසත් පොළවත් දෙයි දියුරුම්...
     ප්‍රේමය ගැන මාගේ...



පද රචනය: යමුනා මාලනී පෙරේරා

Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 432
GetReal Gold : 5727
Member Since : 2013-02-06

Back to top Go down

Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

Post  සහන් on 26th October 2013, 16:36

හරිම ලස්සන පද පෙලක්.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

Post  Guest on 26th October 2013, 19:23

හරි අගේට තියෙනවා..

Guest
Guest


Back to top Go down

Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

Post  Esala on 27th October 2013, 18:57

ලස්සනයි මල්ලි pride :)

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

Post  Siyapath on 8th November 2013, 07:49

pride pride pride

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

Post  Sponsored content Today at 18:57


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum