Sinhala Typing Tool

මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Sithija on 23rd October 2013, 11:36



තනිකම පාළුව සිතට වද දෙයි
අදුරැ සිතිවිලි සිතේ තෙරපෙයි
කිම ද මෙතරම් සෝ සුසුම් මට
කියා දෙන්නට හැකිදෝ මා හට........

ගසකට සුන්දර මලක් මෙන්
සයුරට සුන්දර රළක් මෙන්
ජීවිතයට ආදරය මෙන්
ඉන්නට හැකි නම් මා ලගින්......

හැකි නම් මට ආදරෙයි කියන්නට
වෙම් මම ආලය නිරතුරැ නුඹටම
ආලය ඇත මහ මෙරක් තරමටම
හැකිදෝ ගන්නට මා නුඹේ දිවියට.......



Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  nuran on 23rd October 2013, 13:53

lassanai..bro......

nuran
Regular Member

Now :
Online
Offline

City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 2631
Member Since : 2013-07-14

http://nuransaranga@gmail.com

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Sithija on 23rd October 2013, 14:59

Thanx aiya.......
:D :D :D

Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Guest on 23rd October 2013, 15:16

නියමයි හැ.....Like a Star @ heaven 

Guest
Guest


Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  visaldine on 24th October 2013, 10:09

pride pride pride pride pride pride pride pride pride pride pride pride pride pride

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Sithija on 24th October 2013, 12:50

thanx thanx

Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Siyapath on 8th November 2013, 07:50

patta aah

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8305
Member Since : 2013-01-26

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Sithija on 13th November 2013, 13:13


නිමල ආදරයකට - පෙම් කල කුරැල්ලකු ලෙසින
ආදරයේ මිහිර විද - තුටින් සිටියෙමි අප දෙදෙන......


මහ මේඝ වරැසාවක - අතරමං විය ඔබ නොමැතිව
මං හසර සොයා යන්නට නොහැකිව - කදුළු සැළුවෙමි මහද පතුලට......


පහ විය ගණදුර සැනෙකින් ඉවතට - එනමුත් මා තවමත් තනියෙන්
මග හැරැණු ඔබ අද - දුරස් වී ඇත මගෙන් ඈතට........


සිදුවුණි මේ සියල්ලම - ඇසිපිය හෙළන මොහොතක
නමුත් නෑ කදුලක් ඇසට - ඔබෙ සතුට මගෙ සතුටයි සැමදාම........

Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  සහන් on 13th November 2013, 13:46

ඉකිබිදින හද
තුටින් හිනැහුනි
සිනාසෙන නුඹ දුටුව හන්දා

දරාගන්නට බැරි 
උනත් දුක
හදාගන්නට 
බැරි උනත් හිත

හිනාවෙන්නට
හදමි සැමදා
නුඹෙ සතුට
මගෙ සතුට හින්දා

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  visaldine on 13th November 2013, 14:17

pride pride pride pride pride pride pride pride pride pride pride

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  thavisha on 13th November 2013, 14:25

pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Guest on 13th November 2013, 14:36

නියමයි සිතජ

Guest
Guest


Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Vikasitha on 13th November 2013, 16:18

pride pride pride pride  maru mare maru aaa.

Vikasitha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3303
Member Since : 2013-09-01

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Siyapath on 13th November 2013, 17:08

nice

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8305
Member Since : 2013-01-26

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Sithija on 21st November 2013, 12:14

sunny sunny sunny sunny sunny sunny sunny sunny

Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Post  Sponsored content Today at 19:41


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum