Sinhala Typing Tool

නටුව

View previous topic View next topic Go down

නටුව

Post  Esala on 21st October 2013, 13:12

මිලානවී ඔබ
නටුවෙන් ගිලිහුන,
බවවත් නොදැනම
බලාසිටින සඳ
මලක් නොදරනා
නටුවෙන් ඵල කිම
වියලී මියයනවා මිස
මොහොතක,
ලොවම විමසුවත් මල ගැන දවසක
කිමෙක් විමසයිද ඔබ ගැන ???

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4152
Member Since : 2013-03-28

Back to top Go down

Re: නටුව

Post  සහන් on 21st October 2013, 14:02

රඳවාගනු බැරි
නටු අග පිබිදුනු
මිලානවී ගිය 
මල් කැකුලේ. . .

මා හැරගියබව
ලොව දැන උන්නද
මා අත වරදක්
නෑ දුටුවේ. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: නටුව

Post  Esala on 21st October 2013, 14:37

පිනි බිඳු රැඳුනේ
මල් පෙතිවල මිස
නටුවේ නොවෙයි
මගෙ මිතුරේ...

වියලුනු නටුවක
අමිහිරි බව මිස
සොඳුරු බවක්
කවුරුද දුටුවේ......

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4152
Member Since : 2013-03-28

Back to top Go down

Re: නටුව

Post  Siyapath on 8th November 2013, 07:51

ලස්සනයි මල්ලී

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: නටුව

Post  Sponsored content Today at 14:01


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum