Sinhala Typing Tool

සංවාදයට විවෘතයි

View previous topic View next topic Go down

සංවාදයට විවෘතයි

Post  Siyapath on 17th October 2013, 19:32

මම මේ වීඩියෝ එක දැම්මේ පොදි සාකච්ඡාවක් ගෙනියන්න​. තරුණකෙනෙක් විදියට තාත්තා කෙනෙක් වෙන්න ඔයාලගේ හිතේ ආසාවක් ඇති. ඒක මගෙත් හීනයක්. මම ඉස්සර ඉස්කෝලේ යන කාලෙ මගේ හොඳම යාලුවො දැනන් හිටිය මම පොඩි එවුන්ට ගොඩක් ආදරෙයි කියල​. උන් ඒක පාවිච්චි කරන්න හැදුවා මාව -- කරන්න තෙල ගහන්න​. ඒත් ඒක නම් හරිගියේ නැහැ.

ඉතින්, මේ වීඩියෝව දකිද්දී මොකද හිතෙන්නේ? අවංකවම හිතට දැනෙන දේ ගැන අපි එලිපිටම කථාකරමු.

[You must be registered and logged in to see this link.]

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: සංවාදයට විවෘතයි

Post  Sanketh on 17th October 2013, 19:53

මමත් කැමති පොඩි කොලු පැට්ටෙක්ව හදන්න... බලාගන්න.. කොටින්ම ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න.... අපේ ගෙවල් ගාව අයියා කෙනෙක් ඉන්නවා.. එයාගේ වයිෆ් ඩෙංගු හැදිලා නැතිවුණා... එයා ආයේ කසාද බැන්දේ නැහැ... ටික දවසකින් තව අයියා කෙනෙක් ඒ ගෙදරට ආවා.... (මේක පොඩි ගෙයක් අයියලගේ අම්මල නුවර ලූ) හැමදාම හවසට මම ක්ලාස් ඇරිලා යනකොට පොඩි එකා වඩාගෙන දෙන්නා වැට ගාව ඉන්නවා.. මමත් ඉතිං පොඩි චැටක් දාලා එන්න අමතක කරන්නේ නැහැ.. හැබැයි කොල්ලා මට කියන්නේ මාමා කියලා..:( :(

Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 432
GetReal Gold : 5723
Member Since : 2013-02-06

Back to top Go down

Re: සංවාදයට විවෘතයි

Post  Siyapath on 17th October 2013, 19:58

oh that is so sweet Nick pride pride

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: සංවාදයට විවෘතයි

Post  Siyapath on 17th October 2013, 20:03

Another part of that video

[You must be registered and logged in to see this link.]

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: සංවාදයට විවෘතයි

Post  Sponsored content Today at 14:03


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum