Sinhala Typing Tool

අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Page 3 of 3 Previous  1, 2, 3

View previous topic View next topic Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  සහන් on 22nd October 2013, 01:59

අපේ මිනිස්සුන්ට බ්ටහිරින් එන ඕන කුනුගොඩක් ගන්න පුලුවන්. ඒත් මිනිස්සුන්ගෙ හැගිම් ගැන නිවැරදි මතයක් බාර ගන්න බෑ.
මේක ප්‍රශ්නේ උනේ මුන් මේක හදුන් වන්නෙ සිංහල බෞද්ධයා වනසන්න බටහිරින් ගෙනාපු දෙයක් කියල මතයක් යවන නිසයි.
ඇත්ත කතාව නොදන්න බහුතරයක් ඒක ඇත්තක් හැටියට පිලිගන්නවා.
මුකුත් කරන්න දෙයක් නති ඕපදූප කාරයන්ටත් ඒක ලොකු කටගැස්මක් නේ.
මොනව උනත් මේ හැමදෙයක්ම ඉක්මනට වෙනස් වෙනවා.
ලංකාව එහෙම විනාසවෙන රටක් නෙවෙයි.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8073
Member Since : 2013-01-29

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  kasunx on 22nd October 2013, 22:13

[You must be registered and logged in to see this link.] wrote:අපේ මිනිස්සුන්ට බ්ටහිරින් එන ඕන කුනුගොඩක් ගන්න පුලුවන්. ඒත් මිනිස්සුන්ගෙ හැගිම් ගැන නිවැරදි මතයක් බාර ගන්න බෑ.
මේක ප්‍රශ්නේ උනේ මුන් මේක හදුන් වන්නෙ සිංහල බෞද්ධයා වනසන්න බටහිරින් ගෙනාපු දෙයක් කියල මතයක් යවන නිසයි.
ඇත්ත කතාව නොදන්න බහුතරයක් ඒක ඇත්තක් හැටියට පිලිගන්නවා.
මුකුත් කරන්න දෙයක් නති ඕපදූප කාරයන්ටත් ඒක ලොකු කටගැස්මක් නේ.
මොනව උනත් මේ හැමදෙයක්ම ඉක්මනට වෙනස් වෙනවා.
ලංකාව එහෙම විනාසවෙන රටක් නෙවෙයි.
සහතික ඇත්ත සහන් අයියේ !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6946
Member Since : 2013-05-31

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 22nd October 2013, 22:22

confused :shock: :shock: :shock: 

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8313
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  pasindu1978 on 24th October 2013, 23:51

aththatama me lipi pela godak watinawa siyapath malli
idiriyatath mewani lipi palakirimata sakthiya labewa

pasindu1978
Regular Member

Now :
Online
Offline

Mood : Rainbow

City : kiridiwela
Country : Sri Lanka
Posts : 17
GetReal Gold : 2393
Member Since : 2013-09-06

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 25th October 2013, 08:32

[You must be registered and logged in to see this link.] wrote:aththatama me lipi pela godak watinawa siyapath malli
idiriyatath mewani lipi palakirimata sakthiya labewa
thnx bro pride

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8313
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  sandaru799 on 6th November 2013, 08:34

hoda lipi pelak....mama gay newei.gay frndly...gay nowana gay frndly ayath lanakwe innawa oalata...siyapath...wish yuw all da best bro...

sandaru799
+ 100 Posts

Now :
Online
Offline

Mood : Childish

City : piliyandala
Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 2528
Member Since : 2013-10-25

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 6th November 2013, 17:38

thnx dude

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8313
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Adithya on 10th December 2013, 18:57

මම කියන්නෙ වෙන ගැලවීමක් අත්තෙම නැත්තම් පදින්චිය වෙනස් කරන එකත් නරකම නෑ....හැබැයි පුතෝ රට්ටු නලවන්ඩ කසාද බැඳලා,අන්තිමට රට්ටු හිනස්සනව නෙමෙයි...එදාට නම් එල්ලිලා මැරෙන්න හිතෙයි...කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න බලපන්...මට නම් කීයටවත් එක හිතකින් ගෑණියෙක් එක්ක ඉන්න බෑ...එක්කො ඒකි හිරේ නැත්තම් මම හිරේ...ඒ නැතත් තමුන්ගෙ අම්ම ගැන හිතල ඒ තත්වෙට තවත් ගැහැණියක් ඇදලා දාන එක සාධාරණීකරනය කරන එක නවත්තන්න​..​,පිට මිනිස්සු හින්ද පවුල් හදලා ඒවම විනාස කරන්නෙපා...ඊයෙට වඩා අද සමාජය හොඳයි,හෙට තවත් හොඳ වේවි...අපිට කලින් පරම්පරාවල් ඒ අභියෝගය භාරගෙන අපි වෙනුවෙන් විඳවපු විඳවිල්ල නිසාම වෙන රටවල්වල අපේ වයසෙ උන්ට දෙපාරක් හිතන්නෙ නැතුව තම තමුන්ගෙ ජීවිත විඳින්න ලැබිල තියෙනව​...මැරෙන්න කලින් අපේ උන්ට අපිට වඩා හොඳින් ජීවත්වෙන්න පරිසරයක් හදන්න පුලුවන් වුනොත් මට ඒ ඇති...

ආගම ගැන කියනවනම්...මම බෞද්ධ​,මමත් ධර්මය දන්න කෙනෙක්...අද වෙනකල් මම සමලිඞ්ගිකත්වය පවක් හෝ වරදක් හැටියට කොහේදිවත් අහල දැකල නෑ..

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3911
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Adithya on 10th December 2013, 19:09

BTW
story in my family is kinda confusing... i mean my family and my aunt whose living near by and her family and even my granny (*most close person for me under the sun),they all talk about gay in public...i mean when i was just schooling my dad revealed that one of his friends was gay and all, and how he and his friends advise him to stop that, since he's married and has kids,where the elder one is a daughter, (*that's kinda tough right?)...seems like they talk such in public too...n he accepted my opinion on this issue too...my family is damn strict,but I'm soooo confused in them in this regard  :roll:

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3911
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 10th December 2013, 20:46

කලින් කමෙන්ට් එකෙන් අදිත්‍ය මල්ලි කියන්න හැදුව දේ නම් තේරුණේම නැහැ

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8313
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  nisal kapila on 23rd May 2014, 12:45

(Y)

nisal kapila
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 2120
Member Since : 2014-01-23

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Sponsored content Today at 05:27


Sponsored content


Back to top Go down

Page 3 of 3 Previous  1, 2, 3

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum