Sinhala Typing Tool

අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Page 2 of 3 Previous  1, 2, 3  Next

View previous topic View next topic Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Mandaram on 20th October 2013, 10:49

පොස්ට් එක එල! pride
avatar
Mandaram
+ 100 Posts

Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 143
GetReal Gold : 3563
Member Since : 2013-08-29

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  vasantha on 20th October 2013, 14:11

ඔව්. ඒත් එතකොට මොනවා දැනගත්තත් ප්‍රශ්නයක් නෑ. ඒතකොට අපි එයාලගෙන් වෙන්වෙලා ජීවත් වෙන නිසා අපේ නිදහස් ජීවිතේට වන බලපෑම අඩුයි.
avatar
vasantha
Regular Member

Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 3122
Member Since : 2013-10-06

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 20th October 2013, 14:39

Madaram,

thnx. read my other articles too
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8820
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 20th October 2013, 14:48

[You must be registered and logged in to see this link.] wrote:ඔව්. ඒත් එතකොට මොනවා දැනගත්තත් ප්‍රශ්නයක් නෑ. ඒතකොට අපි එයාලගෙන් වෙන්වෙලා ජීවත් වෙන නිසා අපේ නිදහස් ජීවිතේට වන බලපෑම අඩුයි.
සාමාන්‍යයෙන් 50%ක් විතර එකඟ වෙන්න පුළුවන් මල්ලී. ඒත් සමහර ප්‍රශ්න අපි හිතන තරම් සරල නැහැ.

1.ඔයා, ඔයාගෙ සහකරු දෙන්නම ලෑස්ති වෙන්න ඕන දෙමව්පියන් එක්ක සම් බන් ධකම් අඩුකරගෙන ජීවත් වෙන්න​.

2.දෙන්නගෙම පවුල් වලින් ඔයාලට ඕන විදියට ජීවත්වෙන්න ඉඩදෙන මට්ටමේ පවුල් පසුබිමක් තියෙන්න ඕන​.

3.අළුතින් ජීවත් වෙන්න හදන ප්‍රදේශයේ මිනිස්සුන් ගේ ආකල්ප සහ බලපෑම් ගැන අවබෝධයක් තියෙන්න ඕන (ඔයා ජීවත්වෙන පැත්තේ මිනිස්සු සමහරවිට ඔයා එක්ක තියන සබඳතා අඩුකලත් ඔයාට බාධාවක් නොවෙන්න පුළුවන්. ඒත් අළුත් පැත්තේ මිනිස්සුන් ගෙන් කරදර වෙන්න පුළුවන්. එහෙම ඒව දැකල තියනවා)

තව කියන්න හිතල බලන්න දේවලුත් තියේවි. බලමුකෝ ඒව ඉස්සරහට නේද​?
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8820
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  vasantha on 20th October 2013, 15:07

1, 2 නම් ලේසි ප්‍රශ්න. සමලිංගික විවාහ නීතිගත කරලා තියෙන රටකට ගියොත් 3 ප්‍රශ්නෙත් ඉවරයිනේ.pride pride
avatar
vasantha
Regular Member

Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 3122
Member Since : 2013-10-06

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 20th October 2013, 17:55

[You must be registered and logged in to see this link.] wrote:1, 2 නම් ලේසි ප්‍රශ්න. සමලිංගික විවාහ නීතිගත කරලා තියෙන රටකට ගියොත් 3 ප්‍රශ්නෙත් ඉවරයිනේ.pride pride
mata nam 1i 2i  thamai amaaruma prashna.
legal kala ratawalath minissu hamoma friendly naha. homosexuality legal brazil wala dawasakata homosexual ewun bara gaanak homophobic ewun athin marenawa.
however it is your choice malli. i dont know , it is good or bad. in my case i'm trying to go abroad too, not only for my freedom, but for my professional improvements.
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8820
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Guest on 20th October 2013, 18:27

ඔය කියන විදියට මටනම් දෙමාපියන් අත්හරින්න පුලුවන් වෙයිද මන්දා 
මමත් මේ සයිට් එකෙම තැනකදි කිව්වා කලයකදි මම ගෙදරට මන් කව්ද මට මොනද ඔනි කියලා කියනවා කියලා එත්
එ උත්තරේ මගේ රටෙදි ප්‍රයෝගික නැහැ කියන එක මට තෙරුනෙ මේ ළගදි.


මම නම් අම්මාගෙ තාත්තගේ කඳුලු ඉස්සරා මාරාම විදියට අසරණයි.


අපිට පුලුවන් වෙන රටකට හරි වෙන පළතකට හරි ගිහිල්ල ජිවත් වෙන්න එත් එක ප්‍රශ්නෙන් පැනලා යැම මිසක් ප්‍රශ්නේට උත්තරයක් නෙවෙයි.


(හුදෙක්ම මගේ මතය පමණයි.)
avatar
Guest
Guest


Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  vasantha on 21st October 2013, 09:11

එහෙනම් අම්මයි තාත්තයි විතරක් අපි යන තැනට එක්කන් යන එක මේකට විසඳුමක් වෙයි නේද?තමන්ට තව සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් අම්මයි තාත්තයි එයලා ළඟ ඉදීවි. සමහරුන්ව ගේ කියලා දැනගෙන ගෙදරින් පන්නපු අවස්ථා මන් අහලා තියෙනවා. එතකොට නම් කරන්න දෙයක් නැහැ.
avatar
vasantha
Regular Member

Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 3122
Member Since : 2013-10-06

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 21st October 2013, 18:20

[You must be registered and logged in to see this link.] wrote:එහෙනම් අම්මයි තාත්තයි විතරක් අපි යන තැනට එක්කන් යන එක මේකට විසඳුමක් වෙයි නේද?තමන්ට තව සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් අම්මයි තාත්තයි එයලා ළඟ ඉදීවි. සමහරුන්ව ගේ කියලා දැනගෙන ගෙදරින් පන්නපු අවස්ථා මන් අහලා තියෙනවා. එතකොට නම් කරන්න දෙයක් නැහැ.
එකඟයි. බටහිර රටවල් වල ගෙවල් වලින් පන්නපු අයගෙන් සීයට බරගාණක්ම සමලිංගික අයලු
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8820
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  සහන් on 21st October 2013, 18:41

මේක කෙලින්ම බලපානවා අපේ පවුල් පසුබිම හා පවුලට ඇති බැදීම.
දෙමව්පියන්ට තෙරුම් කරන්න බැරිතනක සොහොදරයෙකුට ඒක තෙරුම් කරවන්න ඉඩක් තියෙන්න පුලුවන්.
මතුපිටින් පේනවට වඩා ප්‍රශ්නේ සංකීර්නයි.
ඒත්මම නම් හිතන්නෙ අපිට ජීවත් වෙන්න හොදම රට තමා ලංකාව.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8651
Member Since : 2013-01-29

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 21st October 2013, 18:57

එන්න එන්නම ලංකාව ජීවත් වෙන්න නුසුදුසු වෙනව වගේ අයියේ, හැම ආගමක්ම නැගීසිටින්න හදන්නේ අන්තවාදී විදියට​. දේශපාලනය කුරුවල්. මාධ්‍යකාරයොයි, පාතාලයොයි තමා රට පාලනය කරන්නේ.
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8820
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  සහන් on 21st October 2013, 19:01

ඒ වගේ ගැටලුවක් තියනවා ඒත් මුස්ලිම් අන්තවාදයත් එක්ක හැප්පෙන්න නම් අනික් අයටත් ඒ දේම කරන්න වෙනවා.
මොන්ව උනත් ඉස්සරහට වෙනසක් වේවි අනිවර්‍යෙන්ම.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8651
Member Since : 2013-01-29

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  azores on 21st October 2013, 20:53

මට හිතෙන විදියට නම්,මේ තත්ත්වේ තව වැඩි කාලයක් තියෙන එකක් නැහැ.කිසිම දෙයක් ස්ථීර නැහැයි කියලා තදින්ම විශ්වාස කරන කෙනෙක් මම​.එහෙනම් සමාජය අද දරණ මතය ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්.ඒක කවදා සිද්ධ වෙයිද කියන එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. මට නම් ලංකාව හොදයි වෙන කොහෙටවත් වඩා. මේ වෙනකොට බටහිර විරෝධී ගතියක් ලංකාවේ ඇති වෙමින් තියෙනවා.ඒක හොදයි.අඩුම ගාණේ අපේ එවුන්, අපේ දේවල් දිහා ආපහු හැරිලා බලන්නවත් දැන් පටන් අරන් තියෙනවා.විශේෂයෙන් කෘෂිකාර්මික අංශය​. ඒත් මෙතනදි සමලිංගිකත්වයත් බටහිර සංකල්පයක්, කුමන්ත්‍රණයක් ගානට අරන් තියෙන එකයි ප්‍රශ්නේ.එහෙම මතයක් මිනිස්සුන්ගේ ඔළුවට දාන ගතියක් තියෙනවා.එතනදි නම් කට්ටිය හොදට වලිගේ පාගගෙන ඉන්නේ .ඒකත් ලංකාවේ බහුතරය ඉක්මනට තේරුම් ගත්තොත්,අපේ නිදහස වැඩි ඈතක නෙවෙයි.මන් කිව්වේ.. මට හිතෙන දේ.ඒත් අපි ගැන තියෙන වැරදි මතය අයින් වෙන්න නම්,අපේ මිනිස්සු එකම රාමුවකට කොටු වෙලා හිතන පතන විදිය නම් අනිවාරෙන්ම වෙනස් වෙන්න ඕනේ.
avatar
azores
+ 250 Posts

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 365
GetReal Gold : 4873
Member Since : 2013-07-06

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Siyapath on 21st October 2013, 21:34

[You must be registered and logged in to see this link.] wrote:ඒත් මෙතනදි සමලිංගිකත්වයත් බටහිර සංකල්පයක්, කුමන්ත්‍රණයක් ගානට අරන් තියෙන එකයි ප්‍රශ්නේ.
that is the problem bro!
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8820
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  kasunx on 21st October 2013, 22:35

මමත් දෙයක් එකතු කරන්න කැමතියි , අද මම බැලුව A Very British Sex Scandal (UK) කියන movie එක, මේක වාර්තා චිත්‍රපටයක් (documentary)
මේ ෆිල්ම් එකේ තියෙන්නේ එංගලන්තය සමලිංගිකත්වය අඳුන ගෙන හිටියේ කොහොමද ? එක වෙනස් උනේ මොන විදිහටද කියන එක ගැනයි !

මේ ෆිල්ම් එකේ පසුබිම්වන කාලවකවානුව ගැන කියනවා නම් , ඒ 1940 දශකයේ අග භාගය හා 1950 දශකයේ මුල් කාලයයි. මම හිතන්නේ ඊට අනුරුප වකවානුවක් තමයි දැන් ලංකාව පසු කරන්නේ !

එංගලන්තයට මේ පිලිබඳ සොයන්න පත්කළ කමිටුවට තමන්ගේ නිර්දේශය ඉදිරිපත් කරන්න අවුරුදු 2ක් ගත උනා, හැබැයි එම නිර්දේශ පාර්ලිමේන්තුව සම්මත කරලා නීතියක් කරන්න අවුරුදු 10ක් ගතවුනා.

ලංකාවට මේ වගේ කමිටුවක් වත් පත් කරගන්න පුළුවන් වෙයිද ? අඩුම ගානේ අවු 10 කින් වත් නිර්දේශයක් දෙන්න !:roll: 

avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7457
Member Since : 2013-05-31

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 3 Previous  1, 2, 3  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum