Sinhala Typing Tool

Lyrics

Page 9 of 12 Previous  1, 2, 3 ... 8, 9, 10, 11, 12  Next

View previous topic View next topic Go down

Re: Lyrics

Post  Sithija on 19th April 2014, 10:16



Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: Lyrics

Post  Sithija on 19th April 2014, 10:21



Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: Lyrics

Post  Sithija on 19th April 2014, 10:23



Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: Lyrics

Post  Sithija on 19th April 2014, 20:15

සුළඟ නුඹ වගෙයි , සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි


සිත් හැදිනුවෙත් නුඹයි ,
පසුපසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා , පුදුමයක් නොවෙයි


සිත තනිකලෙත් නුඹයි,
මගෙ හිතේ සියුම් තැන් හොය හොය රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි , පුදුමයක් තමයි



Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: Lyrics

Post  Isura on 22nd April 2014, 10:30

සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...



පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට...
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...



පෙරදින අප හමු වූ තැන නටඹුන් පමණකි කඳුලක...
කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...



සමනල වැව පුරවන්නට...




Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

Re: Lyrics

Post  kasunx on 22nd April 2014, 18:06

අශා නිරාශා මැවූ 
ඈ ස්වප්න මායාවකී 
ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල් 
මැවූ ඉන්ද්‍ර ජාලේ ඇයයි  


දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලන්ව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා


නෙතේ හැන්ගි හැන්ගී ඉඳී
හිතේ ස්වර්ණ යානේ නිදී
මුවේ මන්ද හාසේ දිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ලඟයී
මගේ අරුම පෙම් අංගනා




kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6938
Member Since : 2013-05-31

Back to top Go down

Re: Lyrics

Post  Isura on 23rd April 2014, 18:15

ආදරය සුන්දර වරදකි...
කිසිදා සමාවක්‌ නම් නැති...
මට පෙන්නලා ආලේ හැටි...
නුඹ දුන්නු දුක හොඳටම ඇති...

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී...
බැහැරී වෙලී උන්මාද වූයේ මා...
වෙනකෙකු දිහා බැලුමට යලිත්...
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ...

පුළුලුරුතලා වීණා බඳින් දැවටී...
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා...
හද ස්‌වර පවා කම්පිත වෙවී...
මට මා පවා නැති කලේ කවුරුන්දෝ...





Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

Re: Lyrics

Post  Isura on 23rd April 2014, 18:22

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලු කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වාරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදු මව්නි පියතුමණි කරුණාව පාලා
 
මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙමිද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
 
සුනිල්වන් නුවන්......
 
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඇගෙ පිලිසරන මතු වාසනාවන්
මගෙ ජිවනේ ගියෙ ඇගෙ හඩ නොවේ නම් 
හද වේනෙහි සත් සර සදා ගොළු උණාදෙන්
 
සුනිල්වන් නුවන්.....




 

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

ඔබ පෙම් කර නෑ............. මා පෙම් කෙරුවත්...........

Post  Shan Sahan on 2nd May 2014, 14:10

සිත ඔබට මුවාවී ඉකිබිඳිනා..
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා..
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී..
සිත ඉකිගසමින් හඬන හැටි..


සිත පෙමට මුලාවූ දා ඉඳලා..
සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්..
දුක අඩුවී නෑ කොපමණ හැඬුවත්..
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්..
සිත පෙමට මුලාවූ දා ඉඳලා..



සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්..
දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්..
ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්..
ඔබ ඇයට ළඟාවූ දා ඉඳලා..




Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2163
Member Since : 2014-03-19

Back to top Go down

මගේ පුංචි රෝස මලේ

Post  Shan Sahan on 2nd May 2014, 14:57

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා


කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න


මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න




Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2163
Member Since : 2014-03-19

Back to top Go down

Re: Lyrics

Post  azores on 3rd May 2014, 12:53


If you’re not the one then why does my soul feel glad today?
If you’re not the one then why does my hand fit yours this way?
If you are not mine then why does your heart return my call
If you are not mine would I have the strength to stand at all

I'll never know what the future brings 
But I know you're here with me now
We’ll make it through 
And I hope you are the one I share my life with

I don’t want to run away but I can’t take it, I don’t understand
If I’m not made for you then why does my heart tell me that I am?
Is there any way that I can stay in your arms?

If I don’t need you then why am I crying on my bed?
If I don’t need you then why does your name resound in my head?
If you’re not for me then why does this distance maim my life?
If you’re not for me then why do I dream of you as my wife?

I don’t know why you’re so far away 
But I know that this much is true
We’ll make it through 
And I hope you are the one I share my life with
And I wish that you could be the one I die with
And I pray in you’re the one I build my home with
I hope I love you all my life

I don’t want to run away but I can’t take it, I don’t understand
If I’m not made for you then why does my heart tell me that I am
Is there any way that I can stay in your arms?

‘Cause I miss you, body and soul so strong that it takes my breath away
And I breathe you into my heart and pray for the strength to stand today
‘Cause I love you, whether it’s wrong or right
And though I can’t be with you tonight
You know my heart is by your side

I don’t want to run away but I can’t take it, I don’t understand
If I’m not made for you then why does my heart tell me that I am
Is there any way that I could stay in your arms


(if you're not the one-Daniel bedingfield)

azores
+ 250 Posts

Now :
Online
Offline

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 298
GetReal Gold : 4275
Member Since : 2013-07-06

Back to top Go down

Re: Lyrics

Post  thavisha on 5th May 2014, 01:27

pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: Lyrics

Post  Shan Sahan on 5th May 2014, 10:29

bow  pride  Like a Star @ heaven  flower  pride  pride

Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2163
Member Since : 2014-03-19

Back to top Go down

Re: Lyrics

Post  Isura on 5th May 2014, 12:35

එකම වතාවක් මගේ දුරකතනෙට ආයෙත් කතා කරන්න...
පෙර එක දවසක නොකියු සෙනෙහස දැන් පුලුවන් පවසන්න...
කෙටි පණිවිඩ වල කෙටියට ලිව්වත් ඔබ ගැන මතකය නිතර...
ලියාගන්න බැරි තරමට දිගු ඇයි ආදරයේ පෙම් රචන...

හැමදාමත් අපි හමු වි වෙන් වෙයි නොඩොදා පෙම් බස් සයුරු තෙරේ...
ගෙවුනත් වරුවක් දුරකතනෙන් අප දොඩමලු වි වෙනදා වාගේ...
තවමත් නොකියු අන් කිසිවක් නැත සගවාගෙන මා හද පතුලේ...
එ ගැන කියන්න කාලය ආවත් වචන ගලප ගන්නද කෙලෙසේ...

එකම වතාවක් මගේ දුරකතනෙට ආයෙත් කතා කරන්න ....

අදුරින් මා සිත වෙලෙනා පාලුව කදුලු වෙලා අද දෙනෙත් කොනේ...
මතකය මිහියි සුවදයි තාමත් ඔබ ගැන සිහි වෙන හැම වාරේ...
සද තරු පමණයි වෙන කිසිවෙකු නෑ මගේ කියා මට මෙ පොලවේ...
දුරකතනය ලග නෙත සිත ඇති මුත් ඔබ අමතන්නද මා කෙලෙසේ...

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

Re: Lyrics

Post  Shan Sahan on 5th May 2014, 12:41

සුදු ඇඳ ගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට
රිද වුණු සිත ගෙන යයි
කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට
අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට


බාදක බිඳ නුඹ ජය ගන්නට
බැරිවුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද
එය මා දන්නේ නැත


නුඹ මා ලොව කළු කර පැන ගිය
පලියට
කෙලෙසක දොස් පවරම් නුඹ හට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට

Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2163
Member Since : 2014-03-19

Back to top Go down

Re: Lyrics

Post  Sponsored content Today at 07:22


Sponsored content


Back to top Go down

Page 9 of 12 Previous  1, 2, 3 ... 8, 9, 10, 11, 12  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum