Sinhala Typing Tool

බබරු ඇවිත්

View previous topic View next topic Go down

බබරු ඇවිත්

Post  Mihiran on 12th October 2013, 20:47

පිපුන මලක් සුවද දුන්න
වන වදුලෙන් මිහි තලයට
සුවද දැණුනු බබරු ඇවිත්
මල වටකර ගුමු නැගුවා


Last edited by samee465 on 14th October 2013, 09:21; edited 1 time in total

Mihiran
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 3505
Member Since : 2013-05-11

https://plus.google.com/u/0/115105438493493185846/posts

Back to top Go down

Re: බබරු ඇවිත්

Post  Mihiran on 14th October 2013, 09:17

ගුමු නාදේ ඇසුනු මලට
ඉවසුම් නෑ හඩේ මිහිර
නැවුම් හැගුම් ගලා ඇවිත් 
මල වැනුනා බබර තලට

මලේ මලේ කැමතිද ඔබ 
පහස ගන්න බබර මගේ 
ඉඩ දේ නම් ලගුම ඔබේ 
පහස දෙමියි සැකද නගේ

Mihiran
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 3505
Member Since : 2013-05-11

https://plus.google.com/u/0/115105438493493185846/posts

Back to top Go down

Re: බබරු ඇවිත්

Post  Siyapath on 15th October 2013, 07:10

අනේ අනේ බඹරෝ :P :P

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8392
Member Since : 2013-01-26

Back to top Go down

Re: බබරු ඇවිත්

Post  Sponsored content Today at 16:25


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum