Sinhala Typing Tool

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

View previous topic View next topic Go down

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  Zezta on 11th October 2013, 22:13

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

[You must be registered and logged in to see this link.]

Comments (108)
Sort by: Date Rating Last Activity
+108

තනිකඩ කොල්ලා 129p • 10 hours ago
යකෝ මහරජෝ . . . Facebook වහන්න කලින් මේව වහල හිටපියකො.
Report
Reply
17 replies • active 2 hours ago
+33

පිංහාමි 146p • 10 hours ago
කොහොමත් රටේ ඉහලම අය ඉදන් පහලම අයත් දැන් කරන්නෙ සුදන්නට පුක දීලා ඩොලර් කීයක් හරි හොයා ගන්න එක තමයි...කැසිනෝ පනතත් ඒ වගේ එකක් තමයි...
Report
Reply
3 replies • active 2 hours ago
0

LankaE33000News • 10 hours ago
Appa ban. Mangala nam kohomath pirimiyekwath geniyekwath nowena nisa kamanna. eeth meewa ? ane manda. mekath balapan [You must be registered and logged in to see this link.] mun karana aparade balapan. Podi unta upades pawa denawa meke!!!
Report
Reply
+2


Sumanege ammata • 10 hours ago
Oke Members la karanna one Namal , Yoshitha , Rohitha rajapaksha mahathwaru E nam thuna mama 33000 wenuwen Yojana karanawa

Read more: [You must be registered and logged in to see this link.]
Follow us: 33000lk on Facebook

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4184
Member Since : 2013-01-26

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  kasunx on 11th October 2013, 23:45

මාත් මේක කියෙව්වා ! 
දාලා තියෙන comments දැක්කහම ......................................හිතා ගන්න බැ :shock: :shock: :shock: :shock:

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  Zezta on 12th October 2013, 00:00

මට​ හිතෙන්නෙ අපේ රටේ ඉන්න බහුතරය ආත්මාර්ථකාමී කුහක මිනිස්සු කියලා, මහ ලොකු සංස්කෘතියක් ගැන කතා කලාට , ප්‍රශ්ණයක් දිහා විවෘතව බලන්න මොළයක් නැහැ.

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4184
Member Since : 2013-01-26

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  kasunx on 12th October 2013, 00:09

[You must be registered and logged in to see this link.] wrote:මට​ හිතෙන්නෙ අපේ රටේ ඉන්න බහුතරය ආත්මාර්ථකාමී කුහක මිනිස්සු කියලා, මහ ලොකු සංස්කෘතියක් ගැන කතා කලාට , ප්‍රශ්ණයක් දිහා විවෘතව බලන්න මොළයක් නැහැ.
මමත් එකට එකඟයි ! 
මම එක comment එකක දැකපු විදිහට ,විවෘතව ප්‍රශ්නයක් දිහා බලනවා කියන එකත් සමහරුන්ට විහිළුවක් !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: විශේෂ අවධානය පිණිසයි.

Post  Guest on 12th October 2013, 10:20

කටද පිස්සු කියලා කොමෙන්ට් බැලුවාම තෙරෙනවා.


"ආප්ප සීන් එකනම් එක්කො කියන්න පුළුවන් උන් උන්ගේ සංවේදී තැන් දන්න හින්දා ඇබ්බැහි වෙනවා කියලා. ඒත් පිරිමි??? මටනම් අප්‍රසන්නේ බෑ බන්"


"රොග බෝ විම"


"කුඩා ලමයි මෙකට ඇබ්බෙයි විම"


එ මුන්ට පිස්සුද බං

Guest
Guest


Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  eboys on 12th October 2013, 10:31

Mun hithanne mun karana daha jara weda walin roga bo wenne ne lamai abbahi wenne ne kiyala..... Un keeyak nam podi kello anatha karala athida? Ekada munge pirimi kama ekada danne ne mun uda dagena ke gahanne

eboys
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 448
GetReal Gold : 3268
Member Since : 2013-08-13

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  සහන් on 12th October 2013, 12:24

ඊයේ බැලුවට වඩා අද කමෙන්ට් ගොඩාක් වැඩිවෙලා. එතන බහුතරයක් මෝඩ කතා කියනව ඇරෙන්න වැදගත් දෙයක් කියලම නෑ.
හොද කමෙන්ට් කිපෙකුත් තිබුනා.
කවුරුත් ඒක පාර්ශ්වික නොවී කමෙන්ට් කරමු.
අපිට වාද කරල දිනන්න නෙවෙයි මේරටේ නූගත් බුධියෙන් හීන මිනිස්සින්ට ඇත්ත තේරුම් කරන්න.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2267
GetReal Gold : 8060
Member Since : 2013-01-29

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  azores on 12th October 2013, 17:22

lankawe minissu kenekuge pudhgalika nidahasa agayannee naha.hadannema anunge waradi hoyanna.taman laga waradi kotiyak tibunat a diha harila balannawath uthsaha ganne naha.kenek kasadha badhinna parakku wunath gedara ayata wada ahala pahala ewuntayi eeka prashnayak wenne.my car,my petrol nam anunge jeewitha hadanna munta thiyena amaruwa mokakda? mun kaa gahanne mee wage web site,samaja web adawi wala witharayi.

azores
+ 250 Posts

Now :
Online
Offline

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 298
GetReal Gold : 4273
Member Since : 2013-07-06

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  kasunx on 12th October 2013, 22:44

[You must be registered and logged in to see this link.] wrote:lankawe minissu kenekuge pudhgalika nidahasa agayannee naha.hadannema anunge waradi hoyanna.taman laga waradi kotiyak tibunat a diha harila balannawath uthsaha ganne naha.kenek kasadha badhinna parakku wunath gedara ayata wada ahala pahala ewuntayi eeka prashnayak wenne.my car,my petrol nam anunge jeewitha hadanna munta thiyena amaruwa mokakda? mun kaa gahanne mee wage web site,samaja web adawi wala witharayi.
මමත් ඔයාගේ කතාව අනුමත කරනවා මල්ලි ............... 100% ක්

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  Mandaram on 13th October 2013, 17:14

මේ වගේ දේවල් වලට කොහොමත් වදවෙන්න ඕනේ නෑ. ගොසිප් සයිට්ස් කියන්නේ කිසි වග කීමක් තියන තැනක් නෙවෙයිනේ. උන්ට ඕනේ මොනවා උනත් කමක් නෑ හිට්ස් වැඩි කරගන්න තියනවා නම් ඇති. ඒ හින්ද මිනිස්සු අවුස්සන පුළුවන් ඕනෑම දෙයක් දානවා. අනිත් 'නිව්ස්' දාල තියෙන්නේ එහෙම තමා. මම හිතන්නේ ඕවට කමෙන්ට් කරන්නෙත් වැඩි හරියක් සයිට් එක කරන අයමයි, අනිත් පොස්ට් කියවලත් බලන්න ඔය මෝඩ කමෙන්ට්ස් ටිකම ඒවයෙත් තියනවා.

Mandaram
+ 100 Posts

Now :
Online
Offline

Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 143
GetReal Gold : 3046
Member Since : 2013-08-29

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  Siyapath on 14th October 2013, 18:22

pissu yakku.
gossiplanka web site eka unta nathi unaama ekata haduva gossip site eka thamai 33000.lk
okun kawadawath padanamak athuva kathaa kale naha. kale minissunwa awissuwa eka witharai

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Good News

Post  Zezta on 19th October 2013, 16:35

33000.lk හි පළවූ එම ලිපිය ඉවත් කිරීමට ඔවුන්ට සිදුවී ඇත​.cheers

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4184
Member Since : 2013-01-26

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  Siyapath on 19th October 2013, 22:48

[You must be registered and logged in to see this link.] wrote:33000.lk හි පළවූ එම ලිපිය ඉවත් කිරීමට ඔවුන්ට සිදුවී ඇත​.cheers
hip hip hurrah

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  kasunx on 20th October 2013, 00:45

pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  Guest on 20th October 2013, 16:42

හොද වැඩෙ මුන්ට   :P :P 

Guest
Guest


Back to top Go down

Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Post  Sponsored content Today at 10:11


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum