Sinhala Typing Tool

සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

View previous topic View next topic Go down

සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

Post  සහන් on 11th October 2013, 17:22

යාලුවනේ මේ පොඩි සටහන තියන්න හිතුනේ මමත් සම්බන්ද ෆේස්බුක් පිටුවක තිබුනු ලිපියක් දැකීමෙන්.
මෙතන තියෙන්නෙ ඔවුන් කතාකරන මාතෘකාවේ හරි වැරැද්ද නෙවෙයි, ඔවුන් සමලිංගිකත්ව යන්න වටහාගෙන ඇති ආකරයයි.

මීට කලිනුත් වතාවක සමලිංගිකත්වය ආදරය හා පව්‍ර්ශත්වය ‍යන මතෘකාවෙන් මම මේ ගැන ලිව්වා.
ඔවුන් හිතන විදියට සමලිංගිකත්වය යනු පහත් ගනිකා සේවයක් පමනි. මුදලට සිරුර විකුනන පිරිමින් කොටසක් පමනි.
රචකයා තම මතය එලෙසින්ම සමජ ගතකරයි.

සාමජිකයන් 7000 වඩා සිටිනා මෙන්ම වැදගත් මාතෘකා සාකච්ච කරන ලද සමුහයක ාදහස් මේවන විට ලක්ශ ගනන්ක් කියවන්නටද ඇත.

මේ ඒ ලිංකුවයි

[You must be registered and logged in to see this link.]

තරමකින් හෝ යහපත්තට හැරෙමින් තිබූ සමාජ කතිකාවත නොදන්න දේ ගැන කතිකා කරන්න වුන් කනපිට පෙරලමින්ඩිටින්නෙ කිසිම පදනම් නොමැති දේ පවසමිනි.

මෙහි ඇති හොදම විහිලුව නම්, මා හොදින් දන්න සමලිංගික පුද්ගලයන් කිහිප දෙනෙකු( ඔවුන් සමලිංගිකයන් බව මා දන්න බවක්ොවුන් නොදනී) සමලිංගිකත්වයට විරුද්දව කතා කිරීමයි.

ඔබගේ අදහස් දැනගැනීම වෙනුවෙනි.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

Post  Siyapath on 11th October 2013, 17:40

ane monawa kiyannada ayyaa. pawata pina denna baha wage deyak thamai okatath kiyanna thiyenne

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

Post  Guest on 11th October 2013, 20:06

අනුකම්පා කිරිම හැර මේ අයට වෙන මුකුත කිරිමට හො කිව නොහැකි.

Guest
Guest


Back to top Go down

Re: සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

Post  Sponsored content Today at 18:59


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum