Sinhala Typing Tool

සුදු මහත්තයෝ......

Page 4 of 10 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10  Next

View previous topic View next topic Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 15th October 2013, 22:32



අෑත අහසේ දිලෙන​
සුපුන් සදවත සේම​
ළන් වෙන්න නොහැකි සේ
නුඹ දුරයි මට බෝම​
එහෙත් සද ළග දිලෙන​
පුන්චි තරුවක් සේම
  දුක දරා බලා ඉම්
       නුබ දෙසම හැමදාම​......
   

    අදරෙයි සුදු මහත්තයෝ...





෴විසල් මෙත්සර​෴


Last edited by visaldine on 15th October 2013, 22:59; edited 4 times in total

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  kasunx on 15th October 2013, 22:39

අනේ මන්ද බන් ,....................:shock:

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6938
Member Since : 2013-05-31

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 16th October 2013, 21:35

                                                    ඔයත් හරියට සිතිජය වගේ සුදු මහත්තයෝ.......
                             ලන් වෙන්න හදන හැම වෙලාවෙම හිතන්නවත් බැරි තරන් ඈතට යනවා.........

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  Sanketh on 16th October 2013, 21:48


හීනෙන් හිනැහි..
තුන් යම මා රවටා..
මැදියම් මහ රෑ...
අදටත් හිත ඉගිලෙනවා..
නින්දෙන් ඇහැරී...
කළුවරේම යලි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ..
කිසිදා සුවනොවෙනා..
සුසුමින් විතරක්...
නිරතුරුවම පිරිමදිනා...
උහුළනු බැරි තැන...
උණු කඳුළුම වගුරුවනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 432
GetReal Gold : 5717
Member Since : 2013-02-06

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 16th October 2013, 22:24

:D :D :D :D :D pride

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 17th October 2013, 12:07

                                           
සිත හඩනු ඇසේනම් සිනාසෙන් නෑ ඔයත්
කදුලු ඉකි බිදිද්දී පහන් වෙන් නෑ රැයත්
නෙත පුරා හිම් නොව් මිය යාද ප්‍රේමයත්
වෙව්නම් සැබෑවක් දිනන්නම් ලොකයක්

නෙත නැගෙන කදුළ අද ඔබ ඉවත හරීනම්
ජීවිතය තරම් මගේ අදරේ පුදන්නම්
ඔබ එක්ක ජීවිතේ බොහෝ දුර ගෙවන්නම්
සත්තමයි සන්සරේ ඔබ ලගම රැදෙන්නම්

අදරෙයි හමදාමත්........



෴විසල් මෙත්සර​෴

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 18th October 2013, 22:06

                                         


දන්නවද සුදු මහත්තයා අද අපි මහමෙවුනාවේ ගියා,,ජීව්තේ පලවෙනි වතාවට මන් එහේ ගියේ..හරි ලස්සන පන්සලක් සුදු අයියේ එ්ක, හරී නිස්කලන්කයි හිතට පුදුම තරම් සහනයක් දැනුනේ.


දහස් ගානක් සෙනග මන් වටේට හිටියත් ඔයා මන් ලග නැති පාලුව මට දැනුනා සුදු අයියේ....යාලුවෝ ඔක්කම හිටියත් ඔයාගේ අඩුව මට ගොඩාක් දැනුනා ඔව් ගොඩාක්.....අනේ ඔයත් අද අපිත් එක්ක ගියානන්...





                                                

සුදුම සුදු සුදු නෙලුම් මල් පොකුරු දෙකක්ම අරගත්තේ ඔයා අාසම මල් එ්ව්වා හින්ද......

දන්නවද සුදු මහත්තයා අද මන් බුදුන් වැදලා ප්‍රාර්ථනා කරේ ඔයාව හැමදාමත් සතුට්න් ලස්සනට තියන්න කියලා. ඉස්සර වගේ ඔයා මගේ වෙන්න කියලා ඉල්ලන්න මට තවත් හිත දෙන් නෑ මහත්තයෝ.......

එ්ත් ඔයාගේ මේ මල්ලි ඔයාට සන්සාරේ පුරාවටම අදරේ කරනවා
ඔව් හැමදාමත් එකවගේ....


෴විසල් මෙත්සර​෴

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 19th October 2013, 11:18





ඔබට
නොහැක මගෙ සෙවනට එන්නට​...

මටද
නොහැක මල් ව්මන් තනන්නට​...
                           
නමුදු
සොදුරු මේ විසල් අහස යට​...

අපේ
සුසුමන් හමුවෙලා මුමුනනු අැත​...

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 19th October 2013, 23:28





i want to be

your arms,

i want to feel

 your touch,

i need

you very much

    i love you

   සුදු මහත්තය,,,


visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  Sanketh on 21st October 2013, 19:47

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්...
තනියට ඉන්නම් තනි නොකරනවා නම්...
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්...
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...

මල් පුදින්නේ දෑගිලි අතරේ...
තැලී පෙලි මිය යන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි...
හිත රිදවා හඬවන්න නොවේ...

සඳ පායන්නේ හිරු නැති ලොකේ...
ගණදුර දුරු කරවා ලන්නයි....
සෙනෙහෙ පුදන්නේ...
අදුරේ තනි වූ හිතකට එළියක් ගෙන දෙන්නයි...

Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 432
GetReal Gold : 5717
Member Since : 2013-02-06

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 22nd October 2013, 09:17

Thanks for the support! 1000 views:: pride pride pride pride pride pride pride pride pride 


:D :D :D :D :D :D :D :D :D :D :D 
:D :D :D :D :D :D :D :D :D :D :D :D :D

                                    සුදු මහත්තයා

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  visaldine on 22nd October 2013, 20:03

විමසන්න මට හිතයි ඔබේ සිත මටද අදරේ
විමසන්න මට බයයි හොද හිත බිදෙයිදෝ අපේ
හගවන්නේ කෙලෙස මගේ හිත දුක් විදිනවා මෙසේ
වැටහෙන්නේ මා කෙරෙන් ඔබ හට අදරෙයි වගේ

පිනි බින්ඳු වැටෙන හිමිදිරියෙම සිනා කැන්ඳනා
සද කැලුම් ගලන රාත්‍රියේ මා අමතනා
හොද නරක දුකට සැමවිට නුබ මාගේ ලග නිසා
මේ අදරේද මිතුදමක ද කියනවද ඔයා

නිදි නොමැති පාලු හැම රැය නුබ මට මතක් වෙනා
රෑ නින්ද ගියත් හීන පුරයි නුබ ලග ඉදලා
හිත ඇති තැනකට ගියෝතින් නුබ මට පිටුපාලා
අමනාප වෙන්නේ කොහොමද අපේ මිතුදම බිදලා


෴විසල් මෙත්සර​෴
Like a Star @ heaven facebook visal methsaraLike a Star @ heaven  
Thank you Thank you 

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2850
Member Since : 2013-09-12

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  azores on 22nd October 2013, 20:14

WOW!! pride pride

azores
+ 250 Posts

Now :
Online
Offline

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 298
GetReal Gold : 4275
Member Since : 2013-07-06

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  nuran on 23rd October 2013, 14:05

ane mko me.....................

nuran
Regular Member

Now :
Online
Offline

City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 2631
Member Since : 2013-07-14

http://nuransaranga@gmail.com

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  Sithija on 23rd October 2013, 15:15


විසල් අයියේ.....

හැමදාමත් අපිට ඕනි ආදරේ එක පාරටම ලැබෙන්නේ නෑ...අනික ලෝකෙ වෙන හැම දේකටම මොකක් හරි හේතුවක් තියෙනවා...
අපි gay උනේ අපේ අවාසනාවකට නෙවෙයි....ඒකටත් හේතුවක් ඇති.....

දන්නවද?
අයිසෙක් නිව්ටන්,මාකෝනි කියන්නේ ලෝකෙ වෙනස් කරපු අය........

අපි gay කියලා පැත්තකට වෙලා පරාජය බාර ගන්න බෑ අපිට....
අපිත් දවසක මේවා අසම්මතයි කියන ලංකාවේ මතය වෙනස් කරමු......
ඒකට දවසක් අපිට එයි....එදාට අපි හැමෝම එකතු වෙලා

දිගටම ලියන්න විසල් අයියේ......


getral එකේ හැමෝටම (මටත් එක්ක) ;) ජය වේවා......


pride pride pride pride pride pride pride

Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: සුදු මහත්තයෝ......

Post  Sponsored content Today at 19:42


Sponsored content


Back to top Go down

Page 4 of 10 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum