Sinhala Typing Tool

අඳුර

Page 3 of 3 Previous  1, 2, 3

View previous topic View next topic Go down

Re: අඳුර

Post  Guest on 15th January 2014, 22:59

තවිෂ අයියේ සහ සියපත් අයියාට හද පිරි ස්තුතිය




පුළුවන් හින දකින්න 
හින ජිවත් කරන්න
හින විදින්න
හිනේ ජිවත් වෙන්න 
 
එත් 

අමරුයි හින හැබැ කරන්න 
හිනේන් මිදෙන්නෙ 
හින විදවන්න 
හිනේ ජිවත් කරන්න 

එත් 

ආසායි හින දකින්න
හින වල ජිවත් වෙන්න
හින විදින්න
හිනේ ජිවත් කරන්න 

එත් 

බැහැ දැන දැනම ලතවෙන්න
වැලපෙන්න 
පසු තැවෙන්න 
අඩන්න  

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  nuwan9 on 23rd January 2014, 10:42

pride  pride  pride  pride

nuwan9
Regular Member

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 45
GetReal Gold : 2143
Member Since : 2014-01-22

Back to top Go down

Re: අඳුර

Post  සහන් on 24th January 2014, 12:26

හීනයක්,
හීනයක්මනම්,

තියන්න,
හීන ලෝකෙම,

හැබෑවටම
හදන්න හීනයක්,

හැබෑලෝකෙදි,
විදින්න හැමදාටම

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: අඳුර

Post  Guest on 8th May 2014, 12:15

විහිදි තරු අහස මත
කඩා හැලෙන තරුවක් ලෙස
කඩා හැලෙන්නම්
නොබල ඔබ දෙස


නොපිපි කුසුමක
රොන් ඌර බොන්නට
පැමිණි සමණලයෙකු
විලස හිදින්නෙමි ඔබ ලග


සයුර සැමදා කියනකවි පෙළ 
නොහැසුනා මේන්
හිදින්නේ කොහොමද
කියනු මැන මට


 

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Guest on 12th May 2014, 15:41

පැමිණ ඇත කාලය වෙන්ව         යන්නට 
නිහඬ  හදවත සෙමින් කෑ          ගසන්නට
වේර දරන මුත් නොහාඩ                ඉන්නට 
මේයත් හිතකි බැහැ ඉවසා              ඉන්නට 




යනෙන උන් වෙත යන්න            දෙන්නට 
කියන්නට හැක බොහො උන්             හට
හදට හද සේ ප්‍රෙම කල                   හට 
ප්‍රෙමයේ සිතයි දන්නෙ උරුම දුක        හෙට 

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Shan Sahan on 12th May 2014, 15:50

සාලිය.....  noidea   :oops:   noidea

Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2173
Member Since : 2014-03-19

Back to top Go down

Re: අඳුර

Post  Guest on 31st August 2014, 20:45

දින සති ගණන් එකිනෙක ගෙවිලා   යද්දි 
මහා සොම්නසක් හදවතට            දැනි 
ඊයේ මෙන් අදත් තනිකම         රජයද්දි 
කම්මුලෙන් කදුළක් රූට             එද්දි 




ගෙවුනු අතිතය යළි සිහි කර        යද්දි 
නැවතුන සිත අප හමු වුන        තැනදි 
හමුවුන තැනම වෙන් වුනා         විටදි 
පෙර මන් නැවතුනා යළි සිහි       එද්දි 


අදරය කදුළකි එක්               තැනදි 
කදුළ උරුමයක්ම වූ               විටදි 
උරුම කදුළු උගරට                යද්දි 
පළු රසකි උගුරෙන් පහළට        එද්දි 




පෙර මන් බලාගෙන               ඉද්දි 
මහ වැහි පොදක් පොළවට    වැටෙද්දි 
එන තුරු තවමත්                සිටීද්දි 
පැමිණෙනු ප්‍රෙමය තනි කම       යද්දි  

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  thavisha on 1st September 2014, 12:15

pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: අඳුර

Post  Guest on 17th November 2014, 14:41

bow

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Sponsored content Today at 15:14


Sponsored content


Back to top Go down

Page 3 of 3 Previous  1, 2, 3

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum