Sinhala Typing Tool

අඳුර

Page 2 of 3 Previous  1, 2, 3  Next

View previous topic View next topic Go down

Re: අඳුර

Post  thavisha on 2013-11-11, 5:05 pm

pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7738
Member Since : 2013-07-29

Back to top Go down

Re: අඳුර

Post  සහන් on 2013-11-11, 7:22 pm

දෙසිතක් එක් කරන් පැතු අප         එක්වෙන්න
දෙදෙනා එකෙක් විය දිගු ගමනක්          යන්න
යන මග වෙන් වෙලා යලි දෙපසක        ඉන්න
කුමටද පතා මතු භවයක                එක්වෙන්න


Last edited by සහන් on 2013-11-11, 8:27 pm; edited 1 time in total
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 9143
Member Since : 2013-01-29

Back to top Go down

Re: අඳුර

Post  Guest on 2013-11-11, 8:25 pm

@සහන් :- එක ඉතින් උන් දෙන්නගෙන් තමා අහන්න ඔනි.....


@සියපත් :-ටැංකු අයියේ


@මලිඳු :-ස්තුති සහෝ.


@තවිශ :-ස්තුති සහෝ.
avatar
Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  සහන් on 2013-11-11, 8:28 pm

lol!
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 9143
Member Since : 2013-01-29

Back to top Go down

Re: අඳුර

Post  Guest on 2013-11-30, 7:20 pm

විය යුත්ත සිදුවන්නේ
විය යුතු ආකාරයටය
එය එසේම වෙන්න ඉඩා 
සැලසිය යුතුය

එමෙන්ම හමුවිම වෙන්විම
අපට තිරණය කල නොහැක
එයද විය යුතු ආකාරයට 
විය යුතුමය

හමු වුවොත් වෙන්විමක් ද
වෙන් වුවොත් හමුවිමක් ද
තිබිය යුතුමය
එහිද කිසිදු වෙනසක් නැත
avatar
Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Vikasitha on 2013-11-30, 7:31 pm

සිරාවටම.pride pride pride
avatar
Vikasitha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 4307
Member Since : 2013-09-01

Back to top Go down

Re: අඳුර

Post  Siyapath on 2013-11-30, 7:36 pm

ela ela
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9310
Member Since : 2013-01-26

Back to top Go down

Re: අඳුර

Post  Malintha on 2013-11-30, 10:20 pm

Meaningful:[pr]:
avatar
Malintha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4864
Member Since : 2013-08-02

Back to top Go down

Re: අඳුර

Post  Guest on 2013-12-03, 8:38 am

@ විකසිත / @ සියපත් / @ මලින්ත    ස්තුති කස්ටියටම ........
avatar
Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Guest on 2013-12-06, 5:08 pm

අනෝරා වැසි වසිනා රාත්‍රියක 
ඔබ මගෙ වෙමින්
මා ඔබේ වෙමින් 
අප අපේ වෙමින්
අපේ ලොකයට සිහින් වැහි බිංඳු
එකිනෙක වැටෙන්නේ
අපිව අපෙම ලොකයක තනි කරමින් 

ජිව්තයටම එකම එක මලක් 
පමණක් සෙව්ව බඔරෙක් 
ලැබුණු එකෙ මලේ 
රොන් හිමින් හිමින් 
තාමගෙම කරගන්නෙ හරිම 
කෑදරකමින්

වචනකින් තොර වුනු එ රාත්‍රිය
ඇස් වල ලියවිලා තිබුණු එ කතාව
රාත්‍රිය පුරාම හිමිට වචනෙන් වචනෙ 
කියෙව්වේ ඔබ මගෙ කරගනිමින් 

 
 
avatar
Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  සහන් on 2013-12-07, 7:32 pm

රාත්‍රිය පුරාවට
වචනෙන් 
වචනේ කියවපු 
ඒ කතාව
ජීවිතේ පුරවටම 
කියන්න
දවසින් දවස 
අලුත් වෙනව. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 9143
Member Since : 2013-01-29

Back to top Go down

Re: අඳුර

Post  Guest on 2014-01-14, 8:29 pm

ස්තුති සහන් මහත්තයා 


සිතුවත් නොකියා ඉන්නට
දන්නා මුත් හිමි නැති බැව්
හිත පිළි ගන්නෙ නැති නිසාම
ඇව්වේමි ඔබගෙන් ....


සිත කකියන වේගෙට
ලොව එක තැනකම
හිරිවි ඇත මේ හද මෙන්


Sorry

avatar
Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Guest on 2014-01-14, 10:42 pm

කුරුල්ලනි එපා නැවත ගී කියන්න මට        ඇහැන්නේ 
හමන්න එපා සිත සුළන් නැවතත් මට          දැනෙන්න 
හැමු සුළග කරුළු හඩත් රැගෙන                   යන්න
තනිකමින් දැනෙන තනිය හොදයි මට            සිටින්න
avatar
Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  thavisha on 2014-01-14, 11:00 pm

ela ela nilo

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7738
Member Since : 2013-07-29

Back to top Go down

Re: අඳුර

Post  Siyapath on 2014-01-15, 9:19 am

niyamai Nil malli
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9310
Member Since : 2013-01-26

Back to top Go down

Re: අඳුර

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 3 Previous  1, 2, 3  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum