Sinhala Typing Tool

අඳුර

Page 1 of 3 1, 2, 3  Next

View previous topic View next topic Go down

අඳුර

Post  Guest on 10th September 2013, 16:00


හිරුද ලොවට එලිය දෙති.
එනමුදු
අපසු ලොවම අදුරු කරමින් සද ද නැගෙ.


ලොවම අඳුරු වුවද
එ අඳුරු දැනෙන සිසිලස
අඳුරටත් හොරා රසවිදින්නෙමි


එ අඳුර තවදුරටත් 
අඳුරක් ද නොදනිමි
අඳුර තුළද එළියක් ඇත


එ එළිය කටත් හොරා 
මා රස විදින්නෙමි
අඳුරු ලොව තුල


Last edited by Nil saliya on 8th November 2013, 20:42; edited 1 time in total

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Siyapath on 8th November 2013, 07:58

nice. pride

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: අඳුර

Post  Guest on 8th November 2013, 10:13

ටැන්කු සියපත් සහෝ

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Guest on 8th November 2013, 10:39

කවිය නුඹ සඳ නම් 
ඇත්ද අවසර
බලන්නට ඔබේ දෙස

සිඹින්නට ඔබේ ඔය
සිනිඳු දෙකොපුල්
නැත්ද මා හට 

ඔබේන් අවසර
ලොකයෙන් නැගෙන
ගැරහුම් කිමෙක් මා හට

නුබේ ඔය ලස්සන 
නැත්ද හිමි මට
වේදනා සයුරද හිමි මට

එසෙනම්....
විදින්නම් එය
ඔබට හොරා මම


Last edited by Nil saliya on 8th November 2013, 20:46; edited 1 time in total

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  thavisha on 8th November 2013, 12:31

ela ela

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: අඳුර

Post  සහන් on 8th November 2013, 13:07

pride

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: අඳුර

Post  Siyapath on 8th November 2013, 19:13

there are some spelling mistakes bro. some of them are look like huge mistakes. try to omit those.
for example අදුර but it must be අඳුර​

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: අඳුර

Post  Guest on 8th November 2013, 20:09

Ok Siyapath ayya Thank .... u...

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Siyapath on 9th November 2013, 07:35

good boy.

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: අඳුර

Post  Guest on 9th November 2013, 09:22

නිදි නැති රැයේ
සඳ සමග කතා කලෙමි.
සඳ ද ඔබ මෙන්
මා
අතහැර
කළු වළාකුලක 
සැගවිනි.
කළු වළාකුලු අතරින්
සිනිදු වැහි බිදු
ගිණියම් පොළව සිප ගනිද්දි
පොළව සතුටින් කැගැසුවා
අද ඔබවත් දන්නේ නැති කොට
මම අඬනවා කියලා
මේ රළු පොළව කොහොම දැන ගන්නද
එ සිනිදු වැහි බිංදු එක්ක
මගෙ බර කඳුලුත් 
මහ පොළව සිඹ ගත්තා කියලා

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  visaldine on 9th November 2013, 09:40

elzzzzzzzzzzzzzzzz:[pr]: pride pride

visaldine
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 140
GetReal Gold : 2856
Member Since : 2013-09-12

Back to top Go down

Re: අඳුර

Post  Siyapath on 9th November 2013, 11:09

mm. nice bro

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: අඳුර

Post  සහන් on 9th November 2013, 12:27

ලස්සනයි නිල් මල්ලි

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: අඳුර

Post  Guest on 11th November 2013, 16:45

banghead


Last edited by Nil saliya on 18th January 2016, 23:13; edited 1 time in total

Guest
Guest


Back to top Go down

Re: අඳුර

Post  Vikasitha on 11th November 2013, 16:49

මරු මරේ මරු.pride

Vikasitha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3309
Member Since : 2013-09-01

Back to top Go down

Re: අඳුර

Post  Sponsored content Today at 14:06


Sponsored content


Back to top Go down

Page 1 of 3 1, 2, 3  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum