අඳුර
Page 1 of 3 • 1, 2, 3
අඳුර
හිරුද ලොවට එලිය දෙති.
එනමුදු
අපසු ලොවම අදුරු කරමින් සද ද නැගෙ.
ලොවම අඳුරු වුවද
එ අඳුරු දැනෙන සිසිලස
අඳුරටත් හොරා රසවිදින්නෙමි
එ අඳුර තවදුරටත්
අඳුරක් ද නොදනිමි
අඳුර තුළද එළියක් ඇත
එ එළිය කටත් හොරා
මා රස විදින්නෙමි
අඳුරු ලොව තුල
Last edited by Nil saliya on 2013-11-08, 8:42 pm; edited 1 time in total
Guest- Guest
Page 1 of 3 • 1, 2, 3
Page 1 of 3
Permissions in this forum:
You cannot reply to topics in this forum