Sinhala Typing Tool

෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

View previous topic View next topic Go down

෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

Post  yohan.pg on 27th August 2013, 12:06

෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

සඳ එතැයි බලා සිටි
එම තරැව මම ම නම්,,,,,,,,
නුඹ ආවේ පෙම් බැදන්
දුර අහසේ සඳ ලෙසින්....
මහ මෙරක් පැතූ පැතුම්
වෙරළ ඉම මම ම නම්,,,,,,
සයුරු ගැබ සොයා ගෙන
නුඹ ගියේ රළ ලෙසින්....
පෙර දිනක එළිය දුන්
සහසකර නුඹම නම්,,,,,,
කමක් නෑ බැස යන්න
ක්ශිතිජ ඉම හා සෙනෙහසින්....
උල්පතක් අතැර ගිය
දිය බිදුව නුඹම නම්,,,,,,
තනනු මැන නව ලොවක්
සයුර හා  එක් වෙමින්....
අප දෙදෙනා වෙන්  වෙලා
දෙමසකුත්  ගෙවුනි මුත්,,,,,,
අරක්ගෙන මසිත නුඹ
ඇයි කරනු තව සිතේ සක්මන්...............

                                                                                           
P&J



avatar
yohan.pg
Regular Member

City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 3269
Member Since : 2013-06-10

Back to top Go down

Re: ෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

Post  Gothama on 31st August 2013, 22:35

ලස්සනයි මල්ලී...
avatar
Gothama
Regular Member

Mood : Fine

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 3181
Member Since : 2013-07-28

Back to top Go down

Re: ෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

Post  yohan.pg on 1st September 2013, 06:23

thanx 85n..8)
avatar
yohan.pg
Regular Member

City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 3269
Member Since : 2013-06-10

Back to top Go down

Re: ෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum