Sinhala Typing Tool

Neth FM Balumgala 2013-08-19 Homo Sexual Marriage

View previous topic View next topic Go down

Neth FM Balumgala 2013-08-19 Homo Sexual Marriage

Post  Zezta on 20th August 2013, 20:20

අපි අපේ අයිතිවාසිකම් ගැන කතා කරන අතරෙ තවත් සමහරු කරන වැඩ​,ඒ වගේම අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොහිටින මාධ්‍ය ආයතන මේ වගේ දේවල් නම් හොඳට ප්‍රසිද්ධ​ කරනවා.මේ වගේ සමාජයේ ඉන්න නරුමයින් ගෙන් විනාශ වෙන අපේ සහෝදරයින් ගෙ ජීවිත වලට මේ වැඩසටහනට දෙන්න පුලුවන් විසඳුම මොකක්ද​?මට හිතෙන්නෙ තවත් ප්‍රශ්න ගොඩක ආරම්භයක් විතරයි.අපේ සහෝදරයෝ රොහාන්‍ ලා වගේ අයට අහුවෙන්නෙ දැනුවත් වීමක් නැති නිසයි,සමාජයෙන් නිසි මග පෙන්වීමක් ,පිළි ගැනීමක් නැති නිසයි ,මේ ළමයින්ගෙ හැඟීම්  තේරුම් ගන්න පුලුවන් සමාජයක් බිහිවෙනකම් මේ වගේ නරුමයින්ට ඉඩ තියෙන්වා.

[You must be registered and logged in to see this link.]

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4196
Member Since : 2013-01-26

Back to top Go down

Re: Neth FM Balumgala 2013-08-19 Homo Sexual Marriage

Post  Devapriya on 20th August 2013, 22:12

rreally atta katamawa zesta. ape ma yaluwe amaruwe watila

Devapriya
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 2780
Member Since : 2013-05-06

Back to top Go down

Re: Neth FM Balumgala 2013-08-19 Homo Sexual Marriage

Post  Siyapath on 20th August 2013, 22:21

kathaawa nam eththa. eth api kiyala monawa karannada? :(

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: Neth FM Balumgala 2013-08-19 Homo Sexual Marriage

Post  Zezta on 21st August 2013, 22:07

ඉහත සිදුවීමටම අදාළ තවත් ලිපියක් , ඡායාරුපවල සිටින මනමාලයගේ විතරක් අනන්‍යතාව සුරකින්න පියවර අරන් තියෙන්නෙ මොන අරමුණකින්  ද දන්නෙ නැහැ.මෙහෙමත් පාදඩ මාධ්‍ය භාවිතාවක්.

[You must be registered and logged in to see this link.]

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4196
Member Since : 2013-01-26

Back to top Go down

බැලුම්ගලට පිළිතුරක්...

Post  භානුක on 14th September 2013, 15:42

[You must be registered and logged in to see this link.][You must be registered and logged in to see this link.]
[You must be registered and logged in to see this link.]
[You must be registered and logged in to see this link.]
[You must be registered and logged in to see this link.]

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3662
Member Since : 2013-05-05

Back to top Go down

Re: Neth FM Balumgala 2013-08-19 Homo Sexual Marriage

Post  සහන් on 14th September 2013, 16:31

මේ මාධ්‍යවේදියා බෝධිසත්වයෙක් නෙවෙයිනෙ,ඌ ගැන ආරංචියක් නැද්ද?මේක හොඳ පාඩමක් ජීවිතේට ළංවෙන කෙනා හොඳින් තේරුම් ගන්න​.මොකද විවාහයකට යන්න තරම් ළංවුනානම් නිකන්ම ජීවිතේ ඒ දවස් ගෙවෙන්නෙ නැහැනෙ,මාධ්‍යකාරයා විතරක් හොඳ මිනිහා වෙන්න බැහැනෙ,කොහොමත් නෙත් කියන්නෙ පජාතිම රේඩියෝවක්.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: Neth FM Balumgala 2013-08-19 Homo Sexual Marriage

Post  Sponsored content Today at 13:08


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum