Sinhala Typing Tool

මේ වැඩේ හරි ද???

View previous topic View next topic Go down

මේ වැඩේ හරි ද???

Post  ශනිල්ක on 10th August 2013, 22:24

මට මේ post එක දාන්න හිතුනෙ බුද්ධිමය දේපල කොල්ලකෑමක් අමු අමුවෙ එළිපිටම වෙනව දැකපු නිසයි.. අපි ආසාවෙන් කියවපු කඳුළු සිත්තම් නිර්මාණයේ අයිතිකරුවා මලීෂ හෙවත් කඳුළු හෙවත් සංජන කියල අපි කවුරුත් දන්නවා. GetReal site  එකට සංජන post කරපු මේ කතාව අයිති සංජනට සහ GetReal site එකටයි. මේ වනවිට කඳුළු සිත්තම් වෙනත් site එකක වෙනත් පුද්ගලයෙක් විසින් post කිරීම ආරම්භ කරල තියෙනවා. උපුටා ගැනීමක් කියල විතරක් සඳහන් කරල එහෙම වෙනත් තැනක පළ වුනු කතාවක් තවත් තැනක පළ කිරීමේ අයිතියක් තියෙනවද කියල නම් මම දන්නෙ නෑ. ඒක රචකයට වගේම ප්‍රකාශකටත් සිදුකරන අසාධාරනයක්... 


කිසිම බයක් සැකක් නැතුව අනුන්ගෙ කතාවක් පළකරන්න මේ නිදහස් සිතුවිලි කියන පුද්ගලයා පෙළඹුනේ මොකද කියලා හොයල බැලුවොත් නරක ද? මං දන්න තරමින් මේ පුද්ගලයා තමුන්ගේ ජීවිත කතාව විදියට කතාවක් ලියලා ඉවර කරලා තාමත් දින කිහිපයයි ගෙවිල ගිහින් තියෙන්නෙ. එහෙම තියෙද්දිත් ඇයි තවත් කෙනෙක්ගෙ කතාවක් පළකරන්නෙ..? මේක කඳුළු දැනුවත්ව සිදුවන දෙයක් ද..?

මේක සැකයක් විතරයි... 
නිදහස් සිතුවිලි කියන්නෙ කඳුළුම ද?


[You must be registered and logged in to see this link.]

ශනිල්ක
Regular Member

Now :
Online
Offline

Mood : Relaxed

City : මාතර
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 2695
Member Since : 2013-06-29

Back to top Go down

Re: මේ වැඩේ හරි ද???

Post  sihina on 11th August 2013, 13:58



 
 ලබැදි සොයුර සංජන,
සිදු වූ දෙය පිලිබදව අවංකව මාගේ කණගාටුව මෙසේ පල කර සිටීමට කැමති. ඔබ දක්කවා ඇති අදහස් වලට අවන්කවම ගරු කරනවා. නිදහස් සිතුවිලි නමින් මා පෙනී සිටියද අවංකව මට අවශ්‍ය වුයේ ඔබගේ කතාව බහුතරයකට කියවීමට සැලැස්වීමයි. අවන්කවම කියතොත් onlymen කියන වෙබ් අඩවිය දිනකට 300 කටත් වඩා පරිහරණය කරනවා. ඒ පිළිබද මට සාක්ෂි දරන්න පුළුවන්. එකීනෙකා හදුනා ගැනීමේ ගැටළුවක් ඇතිවී තිබෙන බව මට දැනෙනවා. කම් නැත. සියල්ල සිදුව අවසානය. නැවත නැවතත් මා නිසා ඔබ අපහසුතාවයකට පත්වීම පිලිබද මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මා නිසා යම් කෙනෙක් අපහසුතාවයට පත් උයේද ඔවුන් සැමගෙන් අවන්කවම සමාව ගැනීමට බලාපොරොත්තු වෙනවා.  

මා හිතවත් සොදුරු සොයුර ශනිල්ක,
මා තරයේ විශ්වාස කරනවා ඔබට ඔබේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබුණු බවට. අවන්කවම කණගාටුවට පත් වෙනවා සිදු වූ දෙය පිලිබදව. ඒ පිලිබදව නැවත නැවතත් ඔබෙන් සමාව ගැනීමට කැමැත්තෙන් මා පසු වෙනවා. ඔබට මා නිසා සුළු හෝ අපහසුතාවයක් ඇති වු වා නම් සිහින ලෙසත් නිදහස් සිතුවිලි ලෙසත් ඔබට මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...

සැමට ජය...!!

sihina
Regular Member

Now :
Online
Offline

Mood : Wasted

City : LONDON
Country : United Kingdom
Posts : 58
GetReal Gold : 2818
Member Since : 2013-07-27

http://nextera-sithiwili.blogspot.com/

Back to top Go down

Re: මේ වැඩේ හරි ද???

Post  sihina on 11th August 2013, 14:00


ඉදින් මෙලෙස මා ඔබෙන් සමුගන්නවා. ශනිල්ක... අවන්කවම මම කනගාටුවෙනවා. ඔබට ස්තුතියි....


 

sihina
Regular Member

Now :
Online
Offline

Mood : Wasted

City : LONDON
Country : United Kingdom
Posts : 58
GetReal Gold : 2818
Member Since : 2013-07-27

http://nextera-sithiwili.blogspot.com/

Back to top Go down

Re: මේ වැඩේ හරි ද???

Post  Sponsored content Today at 05:25


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum