Sinhala Typing Tool

මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Guest on 20th September 2013, 18:45

කාල සර්ප කියන්නේ නම් කේන්දරවල තියෙන එකක් කියලා මම අහල තියෙනවා.
:shock:
avatar
Guest
Guest


Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Sanketh on 20th September 2013, 20:39

කීර්ති වැලිසරගේ ලියපු කාල සර්ප තමයි මේ පාර ස්වර්ණ පුස්තක සම්මානය දිනුවේ... ඕනේද සියපත්... මම ඊයේ ගත්තා.... අත අත නෑර පොතයි, මෝසම් මුහුදේ පිහිණීමයි, අමුතු ඉලන්දාරියයි තුනම ඉවරයි... :( :( :(
avatar
Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6192
Member Since : 2013-02-06

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  kasunx on 20th September 2013, 21:45

පොත පත කියවන වියත් සහෝදර පිරිසක් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ගැන සන්තෝසයි !pride
avatar
kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7411
Member Since : 2013-05-31

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Siyapath on 20th September 2013, 23:51

ane nick , ubama thiyaganin ube oya kaala sarpaya.

Kasunx,
Viyath? lol!
avatar
Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8774
Member Since : 2013-01-26

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  kasunx on 21st September 2013, 00:47

[You must be registered and logged in to see this link.] wrote:ane nick , ubama thiyaganin ube oya kaala sarpaya.

Kasunx,
Viyath? lol!
educated :evil:
avatar
kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7411
Member Since : 2013-05-31

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Gothama on 21st September 2013, 15:39

mamath gaththa nice book :)
avatar
Gothama
Regular Member

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 3013
Member Since : 2013-07-28

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Guest on 22nd September 2013, 20:52

අද පොත් ප්‍රදර්ශනේ අන්තිම දවසේදී "මෝසම් මුහුදේ පිහිනීම" යි "අමුතු ඉලන්දාරියා" පොතයි දෙකම ගන්න පුළුවන් වුණා. "අමුතු ඉලන්දාරියා" නම් එකම එක පොතක් විතරක් සරසවි පොත්හලේ එළියේ තිබුණු කුටියේ තිබුණා. "මෝසම් මුහුදේ පිහිනීම" නම් සරසවි කුටියට අමතරව සමූද්‍ර පොත්හලේ කුටියෙන් ගන්න පුළුවන් වුණා. ඔයිට අමතරව තවත් පොත් ටිකක් අරගෙන තමයි ගෙදර ආවේ...:D :D :D
avatar
Guest
Guest


Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum