Sinhala Typing Tool

මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Zezta on 21st July 2013, 22:41

[You must be registered and logged in to see this image.]                           [You must be registered and logged in to see this image.]

  "Swimming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට නගල තියෙනව.."මෝසම් මුහුදේ පිහිනීම" කියන නමින්.

අවුරුදු 14 ක පිරිමි ළමයෙකු මුල් ක‍රගෙන ඔහුගේ ජිවිතේ සිදුවීම් කිහිපයක් වටා මේ කථාව ගෙතී තියනවා...සමලිංගික ආකර්ශණය.. ජිවිතයේ හිමි වීම් අහිමි වීම්.. යොවුන් වියේ ආදරය‍‍... තරුණ හැසිරීම් හා සිතුවිලි රටාව අපූරුවට ලියැවී තිබෙනවා.‍..

මවගෙන් නොමිදුණු දරුවකුගේ භින්න පෞරුෂ ලක්ෂණත් තමන් පිළිබඳ සැබෑව තමා විසින්ම අනාවරණය කර ගැනීමත් සමග සංහිඳියාවකට පත්වෙමින් බාහිර ලෝකය හා එක්වන ආකාරයත් මේ පොතෙන් ආයාසයකින් තොරව දක්වා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුයි.

ශ්‍යාම්ගෙ තෙවන නවකතාව වන මෙයට සම්මාන (Lambda Literary Award in the Children's and Youth Literature category in 2006) හිමිවුණා.

avatar
Zezta
+ 100 Posts

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4890
Member Since : 2013-01-26

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Siyapath on 22nd July 2013, 07:54


සිරාවටම පට්ට novel එකක්. මම අමුතු ඉලන් දාරියා කියෙව්වට පස්සේ හොයාගෙනම කියෙව්වා. gay කොල්ලෙක්ට එන හැඟීම් විස්තර කරල තියන විදිය නම් අපූරුයි. 
 
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9010
Member Since : 2013-01-26

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  kasunx on 22nd July 2013, 20:30

පුලුවන්නම් මේ වගේ පොත් ගැන තව විස්තර දෙන්න ! සැප්තැම්බර් වල තියෙන book exhibition එකෙන් ගන්න පුළුවන් !
Zezta,සියපත් ඔයාල මේ කරන දැනුවත් කිරීම්වලට ස්තුතියි !
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7647
Member Since : 2013-05-31

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Devapriya on 26th July 2013, 21:26

mr siyaapath oyagawa me nawal thiyenawada :Pmata dennako kiyawanna
avatar
Devapriya
Regular Member

Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 3474
Member Since : 2013-05-06

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Santush on 29th August 2013, 19:04

මමත් මේ පොත් දෙක ගන්න හුඟක් තැන් වල බැලුවා.ඒත් හම්බ උනේ නෑ.
කොහෙන් ද ගන්න පුලුවන්.
avatar
Santush
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 3147
Member Since : 2013-08-29

http://forbiddendtree.blogspot.com/

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Siyapath on 29th August 2013, 19:27

funny boy nam M.D gunasena eke thibuna. anika mathaka naha. mama hithanne me sare book fair eken oya poth dekama ganna puluwan wewi
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9010
Member Since : 2013-01-26

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  suranga on 15th September 2013, 20:28

pride  hi...kollane..menna good news ekak..........

me book eka ada mama gaththa.
book fair eke 'sarasavi shop " eke  thiyanawa..ikmanata ganilla.
(meka sarasavi publication ekak....)


tc.bs

suranga
+ 100 Posts

Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 4101
Member Since : 2013-06-01

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  kasunx on 15th September 2013, 21:22

[You must be registered and logged in to see this link.] wrote:pride  hi...kollane..menna good news ekak..........

me book eka ada mama gaththa.
book fair eke 'sarasavi shop " eke  thiyanawa..ikmanata ganilla.
(meka sarasavi publication ekak....)


tc.bs
thanks
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7647
Member Since : 2013-05-31

Back to top Go down

මෝසම් මුහුදේ පිහිනීම

Post  Chandana on 16th September 2013, 00:57

මේ පොත් දෙකම (“අමුතු ඉලන්දාරියා“ සහ “මෝසම් මුහුදේ පිහිනීම“) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සරසවි පොත්හලේ ප්‍රදර්ශන කුටියේ තියෙනවා. මිලදී ගන්න පුළුවන්. අමුතු ඉලන්දාරියා - රු 400/= මෝසම් මුහුදේ පිහනීම - රු 350/= (ආසන්න වශයෙන්)
avatar
Chandana
Regular Member

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 3656
Member Since : 2013-05-29

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Guest on 19th September 2013, 23:32

මමත් හෙට අනිද්දා දිහාට පොත් ප්‍රදර්ශනේට යන්න හිතන් ඉන්නේ. එතකොට ගන්න ඕනේ.
:o :o :o
avatar
Guest
Guest


Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  kasunx on 20th September 2013, 00:54

මම 19 වෙනිදා ගියා එත් තිබුනේ මෝසම් මුහුදේ පිහිනීම කියන පොත විතරයි!  :shock: 
අමුතු ඉලන්දාරියා  තිබුනේ නැ !:( :( :( :(
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7647
Member Since : 2013-05-31

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Guest on 20th September 2013, 01:19

@kasunx wrote:මම 19 වෙනිදා ගියා එත් තිබුනේ මෝසම් මුහුදේ පිහිනීම කියන පොත විතරයි!  :shock: 
අමුතු ඉලන්දාරියා  තිබුනේ නැ !:( :( :( :(
සමහර විට දැන් ආපහු පොත් ඇවිල්ල ඇති...pride
avatar
Guest
Guest


Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Siyapath on 20th September 2013, 07:23

ane paw, Kusunx. hetawath gihin balapan
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9010
Member Since : 2013-01-26

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Sanketh on 20th September 2013, 08:45

poya day book fair eke tibuna... 2kama... sarasavi stall eke..
mama hithanne "kala sarpa" and "atha atha naara" books 2n passe me books 2 hodata vikinenawa..
pride pride pride pride pride pride pride
avatar
Sanketh
Team Member
Team Member

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6428
Member Since : 2013-02-06

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Siyapath on 20th September 2013, 18:32

mokakda ban e sarpa book eka?
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9010
Member Since : 2013-01-26

Back to top Go down

Re: මෝසම් මුහුදේ පිහිණීම - ශ්‍යාම් සෙල්වදොරෙයි

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum