Sinhala Typing Tool

සදාකාලික වෙන්වීම

View previous topic View next topic Go down

සදාකාලික වෙන්වීම

Post  Sanketh on 13th July 2013, 20:21





සඳට තනි පුංචි තරුවක්...
පායලා ඇත සඳ ළඟින්...
නෙතට බර වැඩි කඳුළු බිඳුවක්....
ගලයි මා දෙකොපුල් මතින්....



සතුට රැව් දුන් වසන්තය නැත....
ප්‍රියේ ඔබ අරගෙන ගිහින්.....
වැසි වැටෙන වස්සානේ ඇවිදින්....
සිසිල දී මිදිලා ගිහින්...



ලොවම පිබිදූ පෙම මියැදි සිත..

වියැරු විය නොහැගෙන ලෙසින්...
සොහොන් කොත මත තබමි කුසුමක්....
මගේ සිත රැදි සෙනෙහසින්...
avatar
Sanketh
Team Member
Team Member

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6362
Member Since : 2013-02-06

Back to top Go down

Re: සදාකාලික වෙන්වීම

Post  Adithya on 13th July 2013, 21:37

avatar
Adithya
Team Member
Team Member

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 4541
Member Since : 2013-05-13

https://twitter.com/glamdion

Back to top Go down

Re: සදාකාලික වෙන්වීම

Post  yohan.pg on 14th July 2013, 10:12

😢 😢 😢 😢 😢 :(
avatar
yohan.pg
Regular Member

City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 3271
Member Since : 2013-06-10

Back to top Go down

Re: සදාකාලික වෙන්වීම

Post  kumaratarat on 14th July 2013, 11:04

හරිම දුකයි සන්කෙත්..........................:(
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4324
Member Since : 2013-01-27

Back to top Go down

Re: සදාකාලික වෙන්වීම

Post  Siyapath on 17th July 2013, 18:19

sadaakaalika nowu loke
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8944
Member Since : 2013-01-26

Back to top Go down

Re: සදාකාලික වෙන්වීම

Post  Guest on 20th December 2013, 11:00

සදාකලිකවම !!
avatar
Guest
Guest


Back to top Go down

Re: සදාකාලික වෙන්වීම

Post  thavisha on 20th December 2013, 17:29

ela ela

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7372
Member Since : 2013-07-29

Back to top Go down

Re: සදාකාලික වෙන්වීම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum