Sinhala Typing Tool

මතකද...?????

View previous topic View next topic Go down

මතකද...?????

Post  Esala on 10th July 2013, 23:30

මතකද,
දවසක් හැන්දෑවක අපි
අත් අල්ලන් පියමං කෙරුවා...

ආයෙත් දවසක
ඒ වාගෙම අපි තුරුලුවෙලා
උණුසුම වින්දා...

සීතල කඳුලක් සෙමින් ගලාවිත්
නුඹේ දෙතොලග තෙමුවා
මතකද හීනෙන් තුරුලුවෙලා අපි
සුසුම් වලට ඉඩදී හිඳියා...

ආයෙත් කවදාවත් ඒ හීනය
දකින්න  අවසර අහිමිවෙලා....

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: මතකද...?????

Post  සහන් on 11th July 2013, 00:03

සීත කඳුලු කැට
මිලින වෙලා
සිනා පියුම් පොදි
තුරුල් වෙලා. . .

ආයෙත් කුමකට 
සිහින දකින්නද
නුඹ මගෙ හීනය
හැබෑ කලා. . . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: මතකද...?????

Post  kumaratarat on 14th July 2013, 11:05

hiks........................එල එල දෙන්නටම සිතවිලි පහලවෙලා තියෙන්නේ .....බලාගෙන  ..hiks

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3696
Member Since : 2013-01-27

Back to top Go down

Re: මතකද...?????

Post  Esala on 14th July 2013, 23:48

:)

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: මතකද...?????

Post  Siyapath on 17th July 2013, 18:19

දෙන්නටම feelings ඇවිත්ද​? :P

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: මතකද...?????

Post  kumaratarat on 18th July 2013, 16:13

ඒ  වගේ  නේද  බන්  ...ආලයෙන්  වේලාගන්න වගේ හදන්නේ ....  කව්රු කෝලම්  කරයි  ද දන්නේ  නැ...hiks:lol!:

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3696
Member Since : 2013-01-27

Back to top Go down

Re: මතකද...?????

Post  Esala on 18th July 2013, 21:05

පිස්සු හැදෙයි :D

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: මතකද...?????

Post  Vihaga on 18th July 2013, 22:31

ඔහොම යං..... ඔහොම යං..... ඇසල මල්ලී....................

සද ඇති දවස් වලට තව තව කවි සිතිවිලි පහල වෙයි.....
අනේ සුදු.... ඒ කවිත් ලියපං හොදේ.....

Vihaga
Regular Member

Now :
Online
Offline

Mood : Tired

City : kandy
Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 2884
Member Since : 2013-05-18

Back to top Go down

Re: මතකද...?????

Post  kumaratarat on 6th August 2013, 12:22

හික්ස් ..කෝ බන් තාම  කිසි දියුණුවක් නෑනේ ...අපි සප්  එක දෙන්න ගත්ත විටරයි දෙන්නම්  එකතැන ..හික්ස්.  ආයේ   හඳ   පායනකල්  ඉන්න වෙයි වගේ .....හික්ස්

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3696
Member Since : 2013-01-27

Back to top Go down

Re: මතකද...?????

Post  Sponsored content Today at 15:13


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum