Sinhala Typing Tool

සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

View previous topic View next topic Go down

සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

Post  Chandana on 10th July 2013, 20:47


ඇමෙරිකානු මනෝවිද්‍යාඥ සංගමය (APA) විසින් මේ වසරේදී පල කරන DSM 5 (Fifth Edition of the Diagnostic and Statistical Manual of Mental Disorders) සංස්කරණයේදී සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කොට තිබේ. ඒ වෙනුවට සංක්‍රාන්ති ලිංගිකත්වය නිසා ඇති විය හැකි මානසික අපහසුතා සහ ආතතිකාරි තත්වයන් Gender Dysphoria නමින් නව ශීර්ෂයක් යටතේ වර්ග කොට ඇත.



DSM වර්ගීකරණය රෝග පිලිබඳ බයිබලය ලෙස හැඳින්වෙන අතර ලෝකයේ බොහෝ රටවල රෝග හඳුනාගැනීමේදී මෙම වර්ගීකරණය භාවිතා කරනු ලැබේ. මෙම වර්ගීකරණය මගින් 1973 දී සමලිංගිකත්වය මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී.
- උපුටා ගැනීමකි.


Chandana
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 51
GetReal Gold : 2947
Member Since : 2013-05-29

Back to top Go down

Re: සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

Post  Zezta on 10th July 2013, 22:42

ස්තුතියි චන්දන , වැදගත් තොරතුරක් අප සමඟ බෙදා ගැනීම පිලිබඳව Thank you

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4184
Member Since : 2013-01-26

Back to top Go down

Re: සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

Post  Siyapath on 11th July 2013, 07:14

ela ela ayye.
mama transgenders la gena tikak dannawa. eth mama danne naha e psychology eka kohoma ethi wenawada kiyala. poddak explain karanna barida?

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

Post  Chandana on 11th July 2013, 19:22

Code:
ඒ ගැන දන්නා අය ඇති. නැති වුනොත් මම ලියන්නම්. ටික කාලයක් දෙන්න

Chandana
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 51
GetReal Gold : 2947
Member Since : 2013-05-29

Back to top Go down

Re: සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

Post  Sponsored content Today at 01:09


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum