Sinhala Typing Tool

සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

View previous topic View next topic Go down

සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Post  Zezta on 7th July 2013, 17:48


සිංහල Unicode වලින් type කරන එක සමහර වෙලාවට හරි අමාරු වැඩක්, එත් සිංග්ලිෂ් වලින් නොදා සිංහලෙන් තියෙන දෙයක් කියවන්න ගොඩක් පහසුයි. ඒ වගේම ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා. සිංහල type කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. අපිට unicode වලින් කෙලින්ම type කරන්න පුළුවන් නම් ඒක ගොඩක් ඉක්මන්. 



ඒත් එහෙම අමාරු නම් අපිට  google ආදාන මෙවලම් භාවිතා කරන්න  පුළුවන්. හැබැයි එකෙන් type කරන්න පුළුවන් online විතරයි.


[You must be registered and logged in to see this image.]
[You must be registered and logged in to see this link.]

 

එත් ඒකත් අමාරුනම්, offline type කරන්න ඕනේ නම් තවත් ලේසි විදියක් තමයි Lexilogos සිංහල

[You must be registered and logged in to see this image.]
[You must be registered and logged in to see this link.]



ඔයාලා දන්න තවත් විදි තියෙනවනම් කියන්න ,
avatar
Zezta
+ 100 Posts

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4706
Member Since : 2013-01-26

Back to top Go down

Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Post  Vikasitha on 9th November 2013, 19:54

මම සිංහල type කරන්න පාවිච්චි කරන්නේ මේ Software එක. මේක මාර ලේසියි. හේතුව තමයි මේකේ සිංහල type කරන්න තියෙන්නේ අපි Phone  එකේ Message කරන විදිහට මේ Link එකෙන්  Download කරගෙන බලන්න. ඒත් මේකේ තියෙන ප්‍රශ්නය තමයි Getreal  Site එකේදි Font Size එක වෙනස් කරන්න බැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න.
මේකේ කරන්න තියෙන්නේ සිංග්ලිශ් වලින්  type කරලා සිංහල වචන ටික Copy, Paste කරන්න විතරයි. කරලම බලන්නකෝ. 

උඩ තියෙන  box  එකේ  සිංග්ලිශ් වලින් type කරනකොට පහල  box  එකේ සිංහල වචන Automatic type වේ.

උදවු සඳහා  F1 button  එක ඔබන්න.


[You must be registered and logged in to see this link.]
avatar
Vikasitha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3823
Member Since : 2013-09-01

Back to top Go down

Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Post  සහන් on 9th November 2013, 20:32

කට්ටියට ලොකු උදව්වක් වේවි.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8657
Member Since : 2013-01-29

Back to top Go down

Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Post  thavisha on 9th November 2013, 21:00

ela thnx guys

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7254
Member Since : 2013-07-29

Back to top Go down

Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Post  Siyapath on 10th November 2013, 07:45

thnx guyzzz
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8826
Member Since : 2013-01-26

Back to top Go down

Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Post  Vikasitha on 10th November 2013, 09:07

getreal site එකේ font size එක වෙනස් කරන්නේ කොහොමද කියලා කියලා දෙනවද?scratch
avatar
Vikasitha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3823
Member Since : 2013-09-01

Back to top Go down

Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Post  Siyapath on 10th November 2013, 19:17

ota text eka select karanna. eeta passe e text eka thiyana box eke uda thiyenne icon peliyak. eke 23 weni icon eka (rad color arrow ekak ekka blue color A akurak thiyana icon eka) uda click karanna. ethanin font size eka denna puluwan. hariyata gmail wala system eka wagemai
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8826
Member Since : 2013-01-26

Back to top Go down

Re: සිංහල Unicode භාවිතා කළ හැකි පහසු ක්‍රම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum