Sinhala Typing Tool

New Chat

View previous topic View next topic Go down

New Chat

Post  Guest on 4th July 2013, 23:17

දැන් තියෙන චැට් බොක්ස් එක වෙනුවට Parachat වගේ චැට් රූම් එකක් හැදුවොත් නරකද අපේ කට්ටියට විතරක් සීමා වෙන විදියට? එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවනම් මීට වඩා වැඩි පිරිසක් චැට් එකට සහභාගී වෙයි කියලා මට හිතෙනවා. මේ ගැන ඇඩ්මින්ලාගේ වගේම අනෙක් අයගේ අදහස් මොනවද?
avatar
Guest
Guest


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum