පොසොන් සිහිනය. . .

View previous topic View next topic Go down

පොසොන් සිහිනය. . .

Post  සහන් on 2013-06-24, 2:41 am

පොසොන් පෝය හඳ අදත් පායලා
වෙනද වගේම
ඒත් ඒ හඳ එලියෙ අඩුවක් තියනව
හඳ එලිය යට ඉදන් හිනැහෙන
ඔයාගෙ තරු ඇස්දෙක. . . .
ඒ අඩුව මට හොදටම දැනෙනව මල්ලී. . .

මාලිගාව අයිනේ
අපි හැමදා මල්ගන්න මල්කඩෙන්
ලොකු මල්වට්ටියක් ගත්තම
ඔයාගේ මූනේ ඇදෙන
ලස්සන හිනාව. . . 

එලගිතෙල් පහන් දෙක
පත්තුකරල එකිනෙක ගෑවෙන්න තියල පැතුවෙ
හැමදාම එක ලගින් ඉන්න ලැබෙන්න කියල
හදුන්කූරු පත්තුකරල ඒ සුවදත් එක්කම
වැඩහිටින මලුවට ගිහින්
එක ලහින්ම නෙලුම්මල් ලස්සනට තියල
"ලෝකේක නාථ වද්නම්බුජ රාජහංසං" කියල
දලදා හාමුවුරුවො වැදල
දෙන්නම පැතුවේ එකම දේ කියල නොකිව්වට
අපි දෙන්නම දන්නව. . .

ඒ පුරුද්ද හැම පෝයකටම වැරදුනේ නෑ
අපි දෙන්න අපේම විතරයි ජීවිතකලේ පුරාවටම කියලා
දළදා හාමුදුරුවො ඉස්සරහ පොරොන්දු උනදා ඉදන්. . . .

කොලේක කුරුටුගාලවත්
සාක්කි අත්සන් නැතිඋනාටවත්
කවදාවත් නොකැඩෙන්න අපි බැදුනෙ ඒ පින්බිමේදි. . .

පෝය හඳ දකිනකොට
මට මේ තනිකම ගොඩාක් දැනෙනව
හඳ දැකල ඔය තරු ඇස් බොදවෙනවට වඩා
අද වගේම අනෝරා වැස්ස හඳ මුවා කරගන්න හැම පෝයකටම. . . 

හඳ එලියෙ අවිදින්න
තරු දිහා බලන් මුමුනන්න
ඔය අහිංසක හිතේ කොච්චර හීන තියනවද
එවා කවදාවත් හීනම නෙවෙයි
මම ඒ හැම හීනයක්ම හැබෑ කරනවාමයි. . .

ඔය තරු ඇස් දිලිසෙනව විතරයි
බොදවෙන්න දෙන්නෙනෑ කවදාවත්ම. . . .

ඊලග පොසොන් පොයට
ඔයාගේ හීනයක් වෙච්ච 
රජරට රැජිනිගෙ නැගල 
අපි අනුරාධපුරේ යමු. . .
ඔයාගේ පොසොන් හීනේ හැබෑ කරන්න. . . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9222
Member Since : 2013-01-29

Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  Amila Rathnayake on 2013-06-24, 11:51 am

@සහන් wrote:පොසොන් පෝය හඳ අදත් පායලා
වෙනද වගේම
ඒත් ඒ හඳ එලියෙ අඩුවක් තියනව
හඳ එලිය යට ඉදන් හිනැහෙන
ඔයාගෙ තරු ඇස්දෙක. . . .
ඒ අඩුව මට හොදටම දැනෙනව මල්ලී. . .

මාලිගාව අයිනේ
අපි හැමදා මල්ගන්න මල්කඩෙන්
ලොකු මල්වට්ටියක් ගත්තම
ඔයාගේ මූනේ ඇදෙන
ලස්සන හිනාව. . . 

එලගිතෙල් පහන් දෙක
පත්තුකරල එකිනෙක ගෑවෙන්න තියල පැතුවෙ
හැමදාම එක ලගින් ඉන්න ලැබෙන්න කියල
හදුන්කූරු පත්තුකරල ඒ සුවදත් එක්කම
වැඩහිටින මලුවට ගිහින්
එක ලහින්ම නෙලුම්මල් ලස්සනට තියල
"ලෝකේක නාථ වද්නම්බුජ රාජහංසං" කියල
දලදා හාමුවුරුවො වැදල
දෙන්නම පැතුවේ එකම දේ කියල නොකිව්වට
අපි දෙන්නම දන්නව. . .

ඒ පුරුද්ද හැම පෝයකටම වැරදුනේ නෑ
අපි දෙන්න අපේම විතරයි ජීවිතකලේ පුරාවටම කියලා
දළදා හාමුදුරුවො ඉස්සරහ පොරොන්දු උනදා ඉදන්. . . .

කොලේක කුරුටුගාලවත්
සාක්කි අත්සන් නැතිඋනාටවත්
කවදාවත් නොකැඩෙන්න අපි බැදුනෙ ඒ පින්බිමේදි. . .

පෝය හඳ දකිනකොට
මට මේ තනිකම ගොඩාක් දැනෙනව
හඳ දැකල ඔය තරු ඇස් බොදවෙනවට වඩා
අද වගේම අනෝරා වැස්ස හඳ මුවා කරගන්න හැම පෝයකටම. . . 

හඳ එලියෙ අවිදින්න
තරු දිහා බලන් මුමුනන්න
ඔය අහිංසක හිතේ කොච්චර හීන තියනවද
එවා කවදාවත් හීනම නෙවෙයි
මම ඒ හැම හීනයක්ම හැබෑ කරනවාමයි. . .

ඔය තරු ඇස් දිලිසෙනව විතරයි
බොදවෙන්න දෙන්නෙනෑ කවදාවත්ම. . . .

ඊලග පොසොන් පොයට
ඔයාගේ හීනයක් වෙච්ච 
රජරට රැජිනිගෙ නැගල 
අපි අනුරාධපුරේ යමු. . .
ඔයාගේ පොසොන් හීනේ හැබෑ කරන්න. . . .



Ha yamu............................................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
avatar
Amila Rathnayake
+ 100 Posts

City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 4227
Member Since : 2013-05-12

Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  kumaratarat on 2013-08-06, 12:33 pm

පට්ට පට්ට ...මේ  එකනෙම් ... උඹල දෙන්න විතරක් නෙමේ සෙට් එකම සෙට් වෙලා යමු බන් ,......hiks 
:D
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4761
Member Since : 2013-01-27

Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  සහන් on 2013-08-06, 3:37 pm

එල එහෙනම් සෙටෙකම යමු ලබන් පෝයට. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9222
Member Since : 2013-01-29

Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  kumaratarat on 2013-08-06, 7:05 pm

ela  ela ..niyamai...:D
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4761
Member Since : 2013-01-27

Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  Guest on 2013-12-20, 10:45 am

අපිව දලා කට්ටිය ගිහිල්ලා ... 
avatar
Guest
Guest


Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  thavisha on 2013-12-20, 5:27 pm

pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7810
Member Since : 2013-07-29

Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  Malintha on 2013-12-22, 11:51 am

nice and emotional bro... pride
avatar
Malintha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4936
Member Since : 2013-08-02

Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  සහන් on 2013-12-31, 1:26 pm

සාලිය තාම ගියේ නෑ.
මලින්ත,තවීශ ස්තූතියි.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9222
Member Since : 2013-01-29

Back to top Go down

Re: පොසොන් සිහිනය. . .

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum