Sinhala Typing Tool

මේ පුංචි හිතට දැනෙන වේදනා....

View previous topic View next topic Go down

මේ පුංචි හිතට දැනෙන වේදනා....

Post  tharindu_d on 23rd June 2013, 17:38

සිත රිදුම් දෙන තරම් කියන්න වදන් නැති හැටි...
මේ කඳුලු බින්දු මට විතරක් උරුම වුන හැටි...
මා පිදූ සෙනෙහස ගිනි අවුලලා ගිය හැටි...
මට උරුම කලේ ඇයි මේ හැටි දුක් කදුලු කැටී....

ආදරෙයි කියලා ජිවිතේට ආවේ මහා ගින්නක් හිතේ අවුලලා යන්නද රත්තරනේ.., ඔව්. අදටත් ඒ ගින්නෙන් මාව පිච්චෙනවා.

tharindu_d
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 3115
Member Since : 2013-05-07

Back to top Go down

Re: මේ පුංචි හිතට දැනෙන වේදනා....

Post  Esala on 23rd June 2013, 19:27

ගොඩක් හිතට වදින වචන ටිකක් තරිඳු

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: මේ පුංචි හිතට දැනෙන වේදනා....

Post  kumaratarat on 6th August 2013, 12:34

ඕක ගොඩක් කොල්ලන්ට වෙන දෙයක් තමයි බන් .....තමන්ගේ උවමනාව ඉටු වුනාට පස්සේ ....:D ...

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3696
Member Since : 2013-01-27

Back to top Go down

Re: මේ පුංචි හිතට දැනෙන වේදනා....

Post  Sponsored content Today at 13:10


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum