සඳ තනිවෙලා. . . .

Page 7 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-07-27, 2:48 pm

හිත යටින් 
හීනියට මුමුනන . . . .

නෙතු යටින්
පෙනි පෙනී නොපෙනෙන . . . .

දෙසවනට 
නොකියාම කොඳුරන . . . .

නුඹ නේද 
ලෝකයම මගෙවුන . . . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-07-27, 2:51 pm

@gkumarachandana wrote:හැමදාම වගේ මගෙ ශුභ පැතුම් ඔබ සමගයි...
~ආදරයට ආදරෙන්~
-චන්දන කුමාර-


ස්තූතියි සහෝ.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-07-31, 8:21 pm

අතරමං වුනෙමි මං

නුඹෙ දෙතොල් පහස මැද

අතරමං වුනෙමි මං

නුඹෙ මිහිරි සුවද ලඟ


අතරමං නොවිමිමි මං

නොදැනිම නොකියාම

වැසු පසු දොරපියන්

නුඹෙ ආදර හිත තුලම
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-08-03, 5:21 pm

සඳවතට මුවාවී
තරු නෙතට එබී
මම සොයමි
මම ම නුඹගෙන්. .

නුඹෙ නෙතට මුවාවී
මුදු සිතට එබී
මම රැදෙමි
ලොවට රහසින්. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  thavisha on 2014-08-03, 5:46 pm

pride  pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7916
Member Since : 2013-07-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-08-03, 8:17 pm

ස්තූතියි තවියා.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-08-05, 4:54 pm

ආදරේ පිරිච්ච
ඔය ඇස් දෙකට එබිලා
ජීවිතේ හොයපු
සුන්දර දවස්
කීයක් නන් ගෙවුනද. . .
කීයක් ගෙවේවිද්. .

ඔයාගේ කතාකරන ඇස්වල
කියවෙච්ච ලියවෙච්ච
හැම වචනයක්ම
අකුරක්ම
දැන් වගේ මතකයි. . .

ඔයාගේ ආදරෙන් මිදිච්ච
ජීවිතයක් මට නෑ චුටියෝ
ජීවිතේ තියනකන්
පනවගේ ආදරෙයි මං. .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  ishan on 2014-08-05, 8:31 pm

lassanaiii
avatar
ishan
+ 100 Posts

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 3476
Member Since : 2014-03-10

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sajith on 2016-05-24, 8:06 pm

@සහන් wrote:සුසුමක කැටිකර 
ලියා එවන්නම්
මෙතරම් මා පෙම් කරමි කියා. . . 

කුටියේ තනියට
තියාගන්න එය
ඔබේ සුවඳ හා කැටිකරලා. . .

තරුවක් මත හිද
බලා සිටින්නම්
කෙතරම් ඔබ සුන්දරද කියා. . .

තරුමෙන් දිලිසෙන
නුඹෙ නෙතු අද්දර
තනිවෙන්නම් මා සසර පුරා. . .



සහන් ඔයා දැන් කවි ලියන එක නතර කරලද?
ආයෙත් ලියන්න පටන් ගන්න. ඔයාට ලස්සනට ලියන්න පුළුවන්.


Last edited by Sajith on 2016-06-14, 10:13 am; edited 1 time in total
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2914
Member Since : 2016-03-31

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sajith on 2016-06-14, 10:13 am

@සහන් wrote:ආදරේ පිරිච්ච
ඔය ඇස් දෙකට එබිලා
ජීවිතේ හොයපු
සුන්දර දවස්
කීයක් නන් ගෙවුනද. . .
කීයක් ගෙවේවිද්. .

ඔයාගේ කතාකරන ඇස්වල
කියවෙච්ච ලියවෙච්ච
හැම වචනයක්ම
අකුරක්ම
දැන් වගේ මතකයි. . .

ඔයාගේ ආදරෙන් මිදිච්ච
ජීවිතයක් මට නෑ චුටියෝ
ජීවිතේ තියනකන්
පනවගේ ආදරෙයි මං. .


මේ වගේ ලස්සන කවි ඇයි දැන් ලියවෙන්නෙ නැත්තෙ ඔයාගෙ අතින්
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2914
Member Since : 2016-03-31

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Hitha Honda Kolla on 2016-06-15, 3:46 am

sajee kavi pada den noliuwath, paule parana samajikayek aye site eka peththe ena ekath loku deyak. eya ayeth liyanna gani. ethakan poddak iwasannako. 
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2206
GetReal Gold : 5229
Member Since : 2015-05-03

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sajith on 2016-06-15, 8:50 am

@Hitha Honda Kolla wrote:sajee kavi pada den noliuwath, paule parana samajikayek aye site eka peththe ena ekath loku deyak. eya ayeth liyanna gani. ethakan poddak iwasannako. 
සහන් අළුත් කවියක් දාලා තියෙනවා. ඔයා දැක්කේ නැද්ද කොල්ලෝ?
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2914
Member Since : 2016-03-31

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Hitha Honda Kolla on 2016-06-16, 2:51 am

@Sajith wrote:
@Hitha Honda Kolla wrote:sajee kavi pada den noliuwath, paule parana samajikayek aye site eka peththe ena ekath loku deyak. eya ayeth liyanna gani. ethakan poddak iwasannako. 
සහන් අළුත් කවියක් දාලා තියෙනවා. ඔයා දැක්කේ නැද්ද කොල්ලෝ?

dekka sajeeyo. eth man mokuth liyanna giye nehe. man hithuwe e oyata kiyapu deyak kiyalai.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2206
GetReal Gold : 5229
Member Since : 2015-05-03

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2016-06-19, 1:50 pm

ස්තූතියි හිත හොද කොල්ලා සජිත්.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2016-06-19, 2:06 pm

ඇස් අරින්නවත්
නොහිතෙන තරමට
සීතල රැයක. . .

ජනෙල් වීදුරුවට වදින
හිරිකඩ පවන් රැල්
මන්දාරමත් එක්ක. . .

උනුසුමක් ගත දැනෙන
රලු සීතබව මැකුන
ඒ අරුම යලි දැනෙන

කොපුල මත ලංලංව
වදින උන්සුම්
පවන

ඇස් අරින්නට බයයි
වෙනදා වගෙම අද
හීනයක් විතරයිද

උණුහුමට තුරුල් වුන
ඔබෙ මුවින් නැගී එන

සුසුම් රැල් වදිනවිට
මගෙ කොපුල් තල අතරේ. ..

මද හිනාවක් එක්ක
සනීපෙට නිදියන්නෙ
මගේ පුංචි ජීවිතේ. . .

හැබෑවුනු හීනයක.

avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 7 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum