සඳ තනිවෙලා. . . .

Page 6 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2013-12-07, 7:52 pm

ජිවිතයම නොසිතූ ලෙස
අතරමගදි හිරවෙලා

යායුතු මග වෙනස් වෙලා
ආ මග අවහිරවෙලා

සැරින් සැරේ අරක්ගන්න
කරදර හිරි හැර බලා. . .

තවත් මගෙ ලගට ආපු
නුඹ මට හයියක් වෙලා. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2013-12-16, 1:59 pm

අද ඉර එලිය හැංගිලා
සුලග සීතලයි. . .
මන්දාරමේ කැලතිලා
සිතුවිලිත් සීතලයි. . 

හෙට උදේට පායන්නෙ
අලුත්ම ඉරක්
ඒ ඉර එලියට වඩා
ඔයගේ ඇස්දෙකෙ පිරුනු
ආදරනිය කාන්තිය
අපේ ජීවිත එලිය කරනවා. . 

තත්පරෙන් තත්පරෙ
හරිම හෙමින් කැරකෙන 
මගෙ අත් ඔරලෝසුවේ,
අදට විතරක්වත්
 ඉක්මනට කැරකෙන්න

හෙට උදේ 
ඉර නැගෙන්නත් කලින්
අපි අයේ හමුවෙන්නෙ
ගොඩකාලෙකට පස්සේ. . . 

තවත් ඉවසන් ඉන්න 
අමාරුම හෝරාවේ
නුඹෙ සිනා සිත් මවන්
තනිවෙලා ඉන්නම්
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2013-12-16, 4:35 pm

pride  pride


Last edited by Nil saliya on 2013-12-16, 4:37 pm; edited 1 time in total
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2013-12-16, 4:36 pm

හිරු එළිය හැංගිලා නැත 
නුබේ ඇස් පියවේලේ
මන්දරම කැළබිලා නැත
නුබේ සිත කැළබිලා


ඉවසන් අයියේ තව ටික වේලවයිනේ...............
පරිස්සමේන් ලංකාවට වරෙන්
  8)  8)  8)  8) 
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  thavisha on 2013-12-16, 8:07 pm

ela ela

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7916
Member Since : 2013-07-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2013-12-31, 2:17 pm

ස්තූතියි සාලිය , තවීශ
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 2014-01-01, 6:03 pm

lassanai ayye
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9488
Member Since : 2013-01-26

Back to top Go down

ඇස් දිහා බලාගෙන. . .

Post  සහන් on 2014-01-24, 2:10 pm

ඇස් දිහා බලාගෙන
ගොඩාක් දේ නොකිව්වේ
ඔයා හැමදේම කියවපු නිසා
ඇස් දෙකෙ ලියවුන

ඔයාගේ ඇස්දෙකෙත්
හැමදාම ලියවුන කතාව
ආසයි අයේ අයේත් අහන්න,
"ගොඩාක් ආදරෙයි චුටයියේ"
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2014-01-24, 2:18 pm

චුටියෝ ...............................අදරණියයි 
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-07-09, 3:22 pm

පෝය හඳ
වලාවෙන් වැහුනට
දුකක් නෑ මට. .

නුඹ
මා ලගින්
සිටිනා විට. .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2014-07-09, 7:49 pm

ලගින් ඉන්න කොට හඳ වළවෙන් වැහෙන එකම තාම හොද  lol! 
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-07-10, 12:36 pm

Nil saliya wrote:ලගින් ඉන්න කොට හඳ වළවෙන් වැහෙන එකම තාම හොද  lol! 
තෝ වගේ කුපාඩියෙක්

තනි කරුවලට වඩා හද එලිය හොදයි.
අත් විදලම බලපන්. lol!
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2014-07-10, 4:14 pm

@සහන් wrote:
Nil saliya wrote:ලගින් ඉන්න කොට හඳ වළවෙන් වැහෙන එකම තාම හොද  lol! 
තෝ වගේ කුපාඩියෙක්

තනි කරුවලට වඩා හද එලිය හොදයි.
අත් විදලම බලපන්. lol!

   :shock:  :shock:  :P   :P
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2014-07-15, 5:13 pm

නිල් අහසේ තරු පමනට 
පෙම් කේරුවානේ
මහසයුරේ රළ පමනට 
හිත හැදුවානේ

තනිකම ලංනොම වෙන්නට 
ලග හිටියානේ
දුර ගියාට හිත නුඹ ලඟ
තියලා ගියානේ

සිනාසෙන්න නුඹ හට හැම 
වෙර දුන්නනේ
පොඩ්ඩක් බැන්නට 
දුක හිතුනද රත්තරනේ

කඳුලු පනින තරමට 
නුඹ හිනා වුනා නේ 
කඳුලු පනින තරමට 
නොහඬන්න කුමරුනේ
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

සඳ තනිවෙලා. . . .

Post  gkumarachandana on 2014-07-16, 3:08 am

හැමදාම වගේ මගෙ ශුභ පැතුම් ඔබ සමගයි...
~ආදරයට ආදරෙන්~
-චන්දන කුමාර-

avatar
gkumarachandana
Regular Member

Mood : Relaxed

City : Kandy
Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 4065
Member Since : 2013-02-07

https://twitter.com/Chandan Kumara ~ චන්දන කුමාර ~

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 6 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum