සඳ තනිවෙලා. . . .

Page 5 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2013-11-11, 8:10 pm

pride pride pride
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 2013-11-11, 11:20 pm

maru
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9384
Member Since : 2013-01-26

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Vikasitha on 2013-11-12, 11:19 am

මරු සහන් අයියා මරේ මරු නිසදැස් ටික...pride
avatar
Vikasitha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 4382
Member Since : 2013-09-01

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2013-11-12, 10:45 pm

සතපවන්න නිදි යහනේ
වලා තොරන් ඉක්මිලා. . .

කුඩා කැදැල්ලක් ගුවනේ
වලා රොදක ඉදිකලා. . .

බලා හිදින තරු අරනේ
සිනා සේලයෙන් වෙලා. . .

සදා රකින්නම් සඳුනේ
ලගින් ඉන්න හිනැහිලා. . .

හිරු හිනැහෙන නිල් අරුනේ
රොන් කුඹු පාවඩ එලා. . .

ඔබ කැදවා එන සිහිනේ
යලි යලි සිහිපත් කලා. . .

අපේම ලොව මල් වරුනේ
අගුලු පවුරු බිමහෙලා. . .

සැනසෙමු ඒ පෙම් විමනේ
අපේම ලොව තනි වෙලා. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9224
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kasunx on 2013-11-12, 10:57 pm

ලස්සනයි !
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 8021
Member Since : 2013-05-31

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2013-11-12, 11:16 pm

එළ හැ
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  thavisha on 2013-11-13, 9:14 am

pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7812
Member Since : 2013-07-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  visaldine on 2013-11-13, 2:19 pm

pride pride pride pride pride pride pride pride pride pride pride pride pride
avatar
visaldine
+ 100 Posts

Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 3930
Member Since : 2013-09-12

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 2013-11-13, 5:08 pm

good
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9384
Member Since : 2013-01-26

Back to top Go down

හිත් අහසම වසා. . .

Post  සහන් on 2013-11-16, 8:43 pm

ඇස්පියන් වසා
හිදිනු කෙලෙසක 
මොහොතක්. . .
රැදුනු ඔබෙ රුව
සැගවෙයි. . 

ඇස්පියන් හැර 
බලනු කෙලෙසක
මොහොතක්. .
ඇදුනු ඔබෙරුව
වියැකෙයි. .

හිත් අහසම වසා
හිදිමි මම සිත්සේ. . .

අහස වැසුවේ
ඔබේ ආදරයෙන්. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9224
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kasunx on 2013-11-17, 12:35 am

pride
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 8021
Member Since : 2013-05-31

Back to top Go down

මන්දාරම් අඳුරේ. .

Post  සහන් on 2013-11-20, 1:18 pm

මන්දාරම් අදුරේ
වැහිපොද වැටෙන 
හීතල යට. . .

බලාගෙන 
හිදිමි මං 
කව්ලුවෙන්. . .

මන්දාරම් අදුරේ
වැහිපොද වැටෙන 
සීතල යට,

තෙමි තෙමී
නොතෙමී
ඇවිදගිය යුරු
අත්පටලා

යලි පෙනුනි
හිත් කව්ලුවෙන්. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9224
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2013-11-20, 1:40 pm

අගෙයි හරිම අගෙයි
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Vikasitha on 2013-11-20, 2:49 pm

නියමයි සහන් අයියේ නියමයි.pride pride
avatar
Vikasitha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 4382
Member Since : 2013-09-01

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 2013-11-20, 8:11 pm

pride pride pride
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9384
Member Since : 2013-01-26

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 5 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum