Sinhala Typing Tool

සඳ තනිවෙලා. . . .

Page 4 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Go down

බිදුනු හිත

Post  සහන් on 7th November 2013, 15:26

හිත හිතා
හිනැහෙන 

නොහිතාම 
හඬන

හිතන
හිතෙන

නොහිතෙන
හිත. .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 7th November 2013, 18:49

pride pride pride

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8305
Member Since : 2013-01-26

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 7th November 2013, 21:22

හරි අගෙයි කවි ටික

Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 7th November 2013, 21:51

හිතට නැගෙන පද කවි කර          ලියන්නෙමි
රසයක් වෙතොත් විදිනට මෙහි      දමන්නෙමි
දැක නුඹෙ අකුරු මගෙ හදවත     පිරෙන්නෙමි
කියවූ නුඹ සැමට මම තුති              පුදන්නෙමි

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 8th November 2013, 07:43

kavi maaster la ne meke inne :P

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8305
Member Since : 2013-01-26

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 8th November 2013, 10:23

නුඹ ලියන ඔය කවි              පදය
රසයක් වෙයි අපේ හද           තුළය
දැක නුබේ අකුරු අපේ සිත    තුටින්ය
ලියු නුඹටත් අපේ තුති           හිමිය   :lol: :lol: 

Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 8th November 2013, 13:05

දුක
තලා
මිරිකා
පොඩිකර
සැගවූවෙමි
හදපතුලේ
වසා
සිනහවකින්. . . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 8th November 2013, 13:40

දුක 
තලා
මිරිකා
පොඩි කර
සැගවුවත් හද පතුලේ
වසා
සිනාවකින් 


මතුවෙවි 
දිනයක
ලොකු කඳුලකින්
නැවතත්


pride pride

Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  thavisha on 8th November 2013, 17:30

sahan saliya moko wenne ekama kavi daanne dennama

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 8th November 2013, 19:15

munta loose :P

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8305
Member Since : 2013-01-26

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 8th November 2013, 20:14

@thavisha wrote:sahan saliya moko wenne ekama kavi daanne dennama
ඔරිජින්ල් එක සහන් අයියාගේ..... 
එවල උත්තර මගේ බං :shock: :shock:  ඇයි එවා උත්තර වගේ නෙවෙයි ද පෙන්නේ... :lol: :lol: 

Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kasunx on 8th November 2013, 21:43

කවි කාරයන්ට ගිය කලක් !.....................:P  එල එල !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6938
Member Since : 2013-05-31

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 8th November 2013, 23:59

:D pride

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

සංජනගෙන්...

Post  Guest on 11th November 2013, 06:44


වසන්තයේ සැලී
දිගන්තයේ වෙලී
අලුත් ලොවට අපේ
යන්න 
එන්නකෝ...
ඉතින්
දැන්
හිනා වෙන්නකෝ....

Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 11th November 2013, 19:27

නෙක රස
උකහා
නොවලහා
විද
යලි යලිත්
පවසා
රැදෙන
සැම
අගයමිය
ගරු පා. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sponsored content Today at 19:41


Sponsored content


Back to top Go down

Page 4 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum