Sinhala Typing Tool

සඳ තනිවෙලා. . . .

Page 3 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Go down

තනිවම සිටින විට විතරද මා මතක. . .

Post  සහන් on 24th September 2013, 13:39

කියවන සිනාසෙන මදහස ඇත         මතක
හඬනා විටදි සැනසුව හැටි වේ             මතක
ලග දුර වෙතත් මා ලග සිටි හැටි         මතක
තනිවම සීටින විට පමනද මා              මතක

අත්වැල් බැදන් ඇවිදපු ඒ පෙර           මතක
නුඹ ලග නැත්ත නිරතුරු සිත ඇත     මතක
උරහිස හිස තියන් කියවපු හැටි          මතක   
උකුලේ හිස හොවා නැලවනු හැටි      මතක

පාලුව නොමැත ඇත අපගැන රස      මතක
නිරතුරු ගෙවන්නේ අතරයි ඒ            මතක
නුඹ නැතිවිටදි තනි රකිනා පෙර        මතක
සිත යලි යලි සොයයි නුඹ රැන්දූ       මතක
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

Kadula Nuba ....

Post  reza on 24th September 2013, 16:19

Thanikama Danena Hama Mohotakama
Thaniyata Ma Laga Sitiye
Kadula Nuba Pamanai
Kelesa Oba Maa Atera Yannada
Sitha Laga Nuba Sitiya Sama Mohotakama
Nuwan Addarata With
Daga Karana Hama Mohothakama
Mage Sitha Addarata
Nuba Mithuriyak Uwa
Hadana Hama Mohothakama
Duka Thuni Kala Nuba
Ma Laga Rademin Nitharama
Kadula Nuba ....
flower
avatar
reza
Regular Member

Mood : In love

City : colombo
Country : Sri Lanka
Posts : 91
GetReal Gold : 3396
Member Since : 2013-07-01

Back to top Go down

අතරමංවූ යව්වනය

Post  සහන් on 29th September 2013, 19:00

හිනා වෙන්න,
හිත ඉකිබිදිනාවිට
කියා දුන්න නිල් දිගු දෑසේ. . .

තියාගන්න දුන් 
හිත යලි අරගෙන
ඇයි නුඹ නොකියා යන්න ගියේ. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 15th October 2013, 07:11

එල එල සහන් අයියා
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9050
Member Since : 2013-01-26

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 24th October 2013, 12:12

මතකයන් හිතින් අරන් 
යලි යලිත් හොරෙන්. . .
හීනයක් වගේ ඇවිත්
කිතිකවයි හෙමින්. . . .

සිතුවමක් වගේ මැවේ
සොඳුරු ඒ දසුන්. . . 
මතකයෙන් මැකී නොයේ 
සොයුරියේ ඉතින්. . .

හිරු නැගී මිලානවී
සඳද බැස ගිහින්. . .
පතිනියක් වෙලා නුඹත්
සත් වසක් ගිහින්. . .

අද එදා වගේම මයි
සොයුරු පෙම නිතින්. . .
නුඹගෙ ලෝකයේ සදා
සතුට රජකරන්. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 28th October 2013, 15:08

සිනාසෙන නෙතු අතර
දගකරන මුතු කඳුල
රැකගන්න 
ගලා යන්නට නොදී. . .

සිනාසෙන සඳ මුවේ
සිනා උතුරා ලන්න
රැකගන්නේපා
සිනා කැන් පොදි. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 4th November 2013, 15:52

ඉර කියා
තරුවකට රැවටිලා
මල කියා
නටුවකට හිනැහිලා
ජීවිතය 
සිහිනයක පටලලා
නුඹ කුමද
ඉකිබිදිනු තනිවෙලා. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  භානුක on 4th November 2013, 16:34

avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 223
GetReal Gold : 4399
Member Since : 2013-05-05

Back to top Go down

දුර ඈත ගිය දාට

Post  සහන් on 4th November 2013, 18:11

ආදරෙන් ලග උන්න
නිල් දෑස දැක ගන්න
හිත තාම 
මග බලා ඉන්නවා. . .

දුර ඈත ගිය දාට
දැනුනෙ නැත්තේ කොහොම
මගෙ හිත 
ඉකි ගසා අඩනවා. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 4th November 2013, 19:52

නියමයි,,නියමයි
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  thavisha on 4th November 2013, 21:18

pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kasunx on 4th November 2013, 21:18

ලස්සනයි !
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7687
Member Since : 2013-05-31

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Mihiran on 4th November 2013, 21:47


ආදරය දුර ගියද
මේ දෑස ඒ වගෙම 
ඔබෙ දෑස
හැමතැනම සොයනවා. . .


වතින් අපි ඈත මුත්
සිත් ලැගුම ඔබෙ හදයි
විඳගන්න ඉඩ හසර
සොයයි ඔබෙ උනුහුමේ. . .
avatar
Mihiran
+ 100 Posts

Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 4163
Member Since : 2013-05-11

https://plus.google.com/u/0/115105438493493185846/posts

Back to top Go down

ඉරක් හඳක් මලක් නොවී. . .

Post  සහන් on 6th November 2013, 00:38

ඉර අව්‍රට පිය්මැන්නට
හඳ නොනගින 
අඳුරු රැයට
හඳක් වෙන්නෙපා. . .
හඳ දුරවැඩි හන්දා. . .


හඳ නැග එන පුරපෝයට
හඳ එලියට 
පිපෙන කුමුදු
කැකුලු වෙන්නෙපා. . .
යලි පරවෙන හන්දා. . .


වෙහෙස නිවන මදපවනට
සමවෙන්නට 
පාවෙන්නට
හිතන්නට එපා . . .
හෙමින් හෙමින් දුරයන හන්දා. . .


ඉරක් හඳක් මලක් නොවී
හිත අරගෙන 
නවතිනවද
හිත ගතොත් යලි යන්නට
නොදෙනා හන්දා. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 6th November 2013, 23:21

pride pride pride pride
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9050
Member Since : 2013-01-26

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 3 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum