සඳ තනිවෙලා. . . .

Page 2 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kasunx on 2013-08-04, 12:31 am

:D
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 8125
Member Since : 2013-05-31

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kumaratarat on 2013-08-06, 12:18 pm

පට්ට මචං ...සිරාවටම .....ලස්සනයි ...:D
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4867
Member Since : 2013-01-27

Back to top Go down

නුඹ මා වෙනුවෙන් ඉපදුන හන්දා. . .

Post  සහන් on 2013-08-14, 2:45 pm

මම සිනා සුනෙමි
සිත පුරා යලිත්
නුඹෙ සිනාපිරුනු මුව
දුටු හන්දා. . . .

මම කතාකලෙමි
සිත පුරා යලිත්
නුඹ මාත් එක්ක 
මිමිනුව හන්දා. . . .

මම බලා හුනිමි
සිත පුරා යලිත් 
නුඹ මගේ ලගම 
ගැවසෙන හන්දා. . . 

මම මවාගනිමි
මුලු ජීවිතයම
නුඹ මාවෙනුවෙන්
ඉපදුනු හන්දා. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  nuran on 2013-08-14, 7:36 pm

Good Luk Bro/.... Attatama LAssana nisades tikak...
avatar
nuran
Regular Member

City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 3813
Member Since : 2013-07-14

http://nuransaranga@gmail.com

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kasunx on 2013-08-15, 12:32 am

ලස්සනයි
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 8125
Member Since : 2013-05-31

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2013-09-06, 7:16 pm

පුන්චි හිතට දුක හිතුනද මුවෙ සිනා ගොලු              උනේ
මන්දහාස නැති උනාට නිල්නෙතු ඇයි            හිනැහුනේ
අහංකාර නුඹේ හැගුම් කවදත් ජීවය                       උනේ
නුඹ මාලග නැතිහින්දයි මේ ලෙස මා තනි             උනේ

සිනා සෙන්න ලගින් ඉන්න අත්පටලා ඇවිද          යන්න
නිරන්තරෙන් නුඹ කියවන කතා ගොඩක් අහන්   ඉන්න
දකින දකින ලස්සනදේ මල්ලියාට අරන්             දෙන්න
මගේ ලගින් නැති උනාම බැහැ මට දුක           දරාගන්න

හිනාවෙවි බලන් ඉන්න ඔය ඇස් දෙක        මතක්කරන්
තව ටිකදවසක් ඉන්නම් මම යනදින          ගනන්කරන්
මතකනේද හැම මොහොතම ලගඋන්හැටි   තුරුල්කරන්
අයෙත්නම් යන්නෑ මම මගෙ බන්ටිව දුරස්          කරන්
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  nuran on 2013-09-07, 8:58 am

ela lassnai....:)
avatar
nuran
Regular Member

City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 3813
Member Since : 2013-07-14

http://nuransaranga@gmail.com

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2013-09-13, 8:49 pm

සිහිනයක් හදින් බැද නිදියන
සිහිනයත් සමග යලි හිනැහෙන
සිහිනයත් සමග දිවි එලිවෙන 
සිහිනයක් නොවූ ජීවිතේ

සිහිනයක් නොවන නුඹ එනුමැන
සිත තුටින් සිටී නුඹ ඇති තැන
අරුමයක් නෙවෙයි හිත අරගෙන
සරසවපු හැටි ඒ ජීවිතේ
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

?????????

Post  Guest on 2013-09-13, 9:19 pm

මෙන්න කවියො...ඇඩෙනවා අයියේ තනි ඇහැට......pride pride 


කවියක් හැමොම රස          විදිති
බොහො අය කවි‍යේ ඇද   සොයති
සමහරු කවියක අරුතත්   නොදනි
කවියා පමණක් එයි දුක      දනිති
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2013-09-14, 12:09 am

සාලිය @

කවිය කවි ලෙසම රසවිද              රසකරලා
ඇදකර කියෙව්වත් එම පද            පෙරලාලා
නටුවෙන් වැටෙන මල් කැකුලක්  ලෙසපාලා
කවිසිත තුටින් නුඹෙ කවිසිත දැක     ලියලා
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  nuran on 2013-09-14, 8:20 am

waw............ maru sahan bro...oyanam lassanata kavi liyanwa attmai.....pride :)
avatar
nuran
Regular Member

City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 3813
Member Since : 2013-07-14

http://nuransaranga@gmail.com

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Guest on 2013-09-14, 3:59 pm

හෝ.... හෝ.....


ඔබේ කවි කියෙව්වේ හිත        සතුටින්ය
එය රසවින්දේ සිතින් නොව   හදවතින්මය
ඔබ පිළිබද නොදනිමි බොහෝ මා    දුරට 
එ වුනත් පතමි ඔබේ ආනගතයටම    සුබ




pride pride pride pride 
avatar
Guest
Guest


Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 2013-09-14, 4:16 pm

අකුරෙන්  අකුර කර කවිපද ගොඩ     නගලා
මිහිරෙන් මියුරුකර පිලිතුරු කවි          ලියලා
සවියෙන් ලැබුනු මිතුරු හැගුම්      කැටිකරලා
මම සුභපතමි සොයුරේ නිති ජය         පතලා
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

අසම්මතේ පෙම් කවක්............

Post  shevan on 2013-09-15, 1:40 am

සුපිරි වනස්පති නොපිරිහෙළා ඇති
හරිත නිම්නයක අඳුර මකා
පැමිණෙන හිරු කිරණක් සේ එන්නම්
රුක්පාමුල තෙත් පහස පතා

හිත අද්දර ඇති කුළුඳුල් පෙම් තනු
ජීවන ගීතය සුසර කළා
ආදරයේ රිද්මය හද ගැබ තුළ
දෝංකාරයෙන් ඔකඳ වෙලා

එනමුදු හිරු-සඳු එකවර අහසට
මෝදු නොවන ලෝ දහම නියා
අසම්මතේ පෙම් කවක් ලියන්නට
ගී පද විරිතක් හරස්වෙලා

ආදරයේ සීමා මායිම් මැද
අතැඟිලි නොබැඳෙන සෙනෙහෙ නිසා
මියෙන සුසුම් පොද ලියා තබන්නෙමි
ඔබේ නමින් මට කරනු සමා........
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 404
GetReal Gold : 4969
Member Since : 2013-08-09

Back to top Go down

අහංකාර නෙතු මත

Post  සහන් on 2013-09-18, 11:17 pm

තනිවුනු සිතුවිලි කතරක
ඉදහිට රඟදෙන කැරකෙන
නිලංකාර අඳුරක නෙත
මවන සැනකෙලී. . .

මතුවන සිතුවිලි අතරෙක
හැමවිට මතුවන සනසන
අහංකාර නෙතු මත
සිත නිබද පෙම් කෙලී. . .

සිහිවන සිතුවිලි සයුරෙක
තනිවන සැසදෙන පිනවන
අලංකාර පෙම්ලොව මත
නුඹ කරයි හෙලී. . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9328
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 8 Previous  1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum