Sinhala Typing Tool

සඳ තනිවෙලා. . . .

Page 1 of 8 1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Go down

සම්මතය

Post  සහන් on 20th May 2013, 13:19

අසම්මතලු ප්‍රේමය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹ මගේ වුනිසා. . .

අසම්මතලු රාගය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹම විතරක් නිසා. . .

අසම්මතලු ජීවිතය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
ජීවිතය නුඹ නිසා. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Amila Rathnayake on 20th May 2013, 13:42

sahan.sahan wrote:අසම්මතලු ප්‍රේමය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹ මගේ වුනිසා. . .

අසම්මතලු රාගය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹම විතරක් නිසා. . .

අසම්මතලු ජීවිතය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
ජීවිතය නුඹ නිසා. . .

Eththama eththai sahan..e kathawa nam. lassanai.....

Amila Rathnayake
+ 100 Posts

Now :
Online
Offline

City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 3157
Member Since : 2013-05-12

Back to top Go down

සඳ තනිවෙලා. . . .

Post  සහන් on 21st June 2013, 14:57

රැදී ඉන්නට බැරි උනත්
සිනාසෙන ඔය නෙතු පියන් යට. . .

රැදී ඉන්නම් නෙතුපියන් යට 
කඳුල ලෙස සැගවී. . .

හඬන්නට නම් එපා කිසිදින
නොහැක මා හට නතර වෙන්නට
යලි ඉතින් 
නුඹ හැඩුවොතින්. . . . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 24th June 2013, 09:52

අනන්තය දෙස බලා සිටියෙමි
නිනව්නැති සිත ඔබ සොයා. . .

සරා සඳ මට ඉගිකලා
වලාකුලු මත සැරිසරා. . . 

තරැකලුම් මත 
ඔබේ නෙතුකැට 
ඇත කියා. . . .

මදපවන  ආවත් සොයා
ඔබේ සුවද නෑ ගෙනැල්ලා. . .

ආදරය සුසුමක වෙලා
එවන්නද මා ඔබ සොයා. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

නුඹේ නමට මගෙ ලෝකය හදන්න දෙයි නම්. . . .

Post  සහන් on 27th June 2013, 14:04

සඳක් අහිමි අහසක මම
තරුවක් වෙන්නම්
මලක් අහිමි නටුවක පිනි
කැටයක් වෙන්නම්
පියුම අහිමි පොකුනක මම
පෙනකැට වෙන්නම්
ලොවම අහිමි මට නුඹ මගේ
ලෝකය වෙයිනම්. . . .

ගලන ගඟක පාවෙන මල්
කැකුලක් වෙන්නම්
ඔබ ගන්නා දිය දෝතට
ඒ මල එයිනම්
මදපවනක කැලතුන මල්
සුවදක් වෙන්නම්
ඔබ වටකර මල් සුවදින්
තවන්න හැකිනම්. . . 

ගතට සිසිල ගෙනෙනා මදපවන 
නුඹම නම්
සිතට සිඩිල ගෙනෙනා ආදරය
නුඹම නම්
නුඹේ නමට මගෙ ලෝකය 
හදන්න දෙයි නම්
සසර පුරා නුඹේ ලගින්
මා නවතින්නම්. . .


Last edited by සහන් on 27th June 2013, 14:08; edited 1 time in total

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Amila Rathnayake on 27th June 2013, 14:07

ha ha ehema naathinna ko.........................................!!!!!!!!!!!!!!

Amila Rathnayake
+ 100 Posts

Now :
Online
Offline

City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 3157
Member Since : 2013-05-12

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 27th June 2013, 19:36

mehemath kavikaarayek :)

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

හීන නොවන ජීවිතේ

Post  සහන් on 3rd July 2013, 13:03

මගේ පුංචි හීනේ
නුඹයි කවිය වන්නේ. . 
මල් නොපිපෙන උයනේ
නුඹයි සුවද දුන්නේ. . . .

පිපුන මල් හිනාවේ
මටම කී කතාවේ. . .
ආදරේ ගෙනාවේ
අමර පෙම් කතාවේ. . .

හඬන සිත නිවුදා
දුක නිමවූ හන්දා. . .
ආදරෙන් පලන්දා
නුඹ මගේම වූදා. . .

සිහින නැගෙන යාමේ
නුඹම පැමිනි අරුමේ. . .
සිහින කුමර මහිමේ
සැබෑ කරපු අරුමේ. . .

නුඹ මගේම හින්දා
හීන මොටද මන්දා. . .
සිහින පසෙක රන්දා
අපේම වෙමු හැමදා. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kumaratarat on 3rd July 2013, 15:39

elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz...patta  machn ....niyamaaaaaaaaaaaaaaaaaaaai:D

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3692
Member Since : 2013-01-27

Back to top Go down

නුඹ මගේම හින්දා. . . .

Post  සහන් on 8th July 2013, 01:27

සඳක් උනෙමි
නුඹේ මුහුන
සඳක් වගේ හින්දා. . .

තරුවක් විය
නුඹෙ නෙතුකැට
තරුකැට වන් හින්දා. . .

මලක් උනෙමි
මුව කමලේ
මොලකැටි බව රන්දා. . .

නුඹේ උනෙමි
හැමදාමත් 
නුඹ මගේම හින්දා. . .

දොලක් ලෙසින්
සිසිල අරන්
නුඹ පැමිනිය හින්දා. . .

පියුමක රොන් 
සුවද අරන්
නුඹ පැමිනිය හන්දා. . .

මටත් හොරෙන්
හෙමින් හෙමින්
හද අරගත් හින්දා. . .

මමත් ඉතින්
නවතින්නම්
නුඹ මගේම හින්දා. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Siyapath on 8th July 2013, 07:09

wow ayya. gahamuda kawi pothak?

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  kumaratarat on 14th July 2013, 11:07

සිරාවට සියපත් .... කවිපොතක් ගහන්න නියම කවි ටික...................මොකෝ සහන කියන්නේ මචං .......................hiks

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3692
Member Since : 2013-01-27

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 24th July 2013, 02:49

සියපත්, කුමා @ පොතක් ගහනවට වඩා සතුටුයි උඹල මගේ කවි රසවිදිනව කියල දැනුන එක.
                        ස්තූතියි උඹලට.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 24th July 2013, 02:52

අහන්නද මම
යලි නුඹෙන්. . .
නොකීවත් කියනා
නුඹේ නෙතු. . .

අහන්නද මම
යලි නුඹෙන්. . .
නොකීවත් දැනෙනා
නුඹේ හිත. . .

අහන්නද මම
යලි නුඹෙන්. . .
නොකීවත් පෙනෙනා
නුඹේ මුව. . .

අහන්නද මම
යලි නුඹෙන්. . .
නොකීවත් ඇසෙනා
නුඹේ හඬ. . .

අහන්නද මම
යලි ඉතිං. . .
ලැබෙන පිලිතුර
දැන දැනත් මම. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  සහන් on 3rd August 2013, 02:43

සුසුමක කැටිකර 
ලියා එවන්නම්
මෙතරම් මා පෙම් කරමි කියා. . . 

කුටියේ තනියට
තියාගන්න එය
ඔබේ සුවඳ හා කැටිකරලා. . .

තරුවක් මත හිද
බලා සිටින්නම්
කෙතරම් ඔබ සුන්දරද කියා. . .

තරුමෙන් දිලිසෙන
නුඹෙ නෙතු අද්දර
තනිවෙන්නම් මා සසර පුරා. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සඳ තනිවෙලා. . . .

Post  Sponsored content Today at 01:41


Sponsored content


Back to top Go down

Page 1 of 8 1, 2, 3, 4, 5, 6, 7, 8  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum