Sinhala Typing Tool

හිතට හොරෙන්...

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 5th December 2013, 13:03

හදක් දිනන්නට
මගේම වෙන්නට
ලොවක් තනන්නට
තිබුණා හදකට​
එක පැතුමක්...
හදක් දිනා ඇත​
ලොවක් තැනී ඇත​
නමුත් මගේ ගැන හිතත් වෙනස්...

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3911
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Siyapath on 5th December 2013, 18:32

pride pride pride

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8313
Member Since : 2013-01-26

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Guest on 5th December 2013, 19:31

එළ 
pride pride pride 

Guest
Guest


Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  thavisha on 6th December 2013, 17:07

pride pride pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6767
Member Since : 2013-07-29

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 6th December 2013, 22:23

දෙනෙත් පියෙන්නට 
මොහොතක් කලියෙන්...
ඇවිදින් යන්නට එනවානම්...
ළගින් ඉන්නකොට​
ඇඳින්නෙ නැති හිත
වරක් දෙකක් නොව​
දහස් වරක් සිප​
සනසාලන්නට සූදානම්...
නමුත් අවසරයි
අහන්න බිඳුවක්
සැබෑමනම් ඔබ​
මා වෙනුවෙන් කළ​,
කී දෑ මතු නොව​
මා වෙත බැඳි සිත​,
කෙලෙසද අද වෙන​
කෙනෙකුගෙ හිත ළග​??

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3911
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Vikasitha on 6th December 2013, 22:56

නියමයි නියමයි:D pride

Vikasitha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 362
GetReal Gold : 3311
Member Since : 2013-09-01

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 21st January 2014, 09:12

දකින හීනෙක​
පතන පැතුමක​
පෙනෙන නොපෙනෙන​
සෑම දසුනක​
දකින ඔය ඇස්
මගෙයි මගෙමයි...
හමන මඳනල​
සීත මීදුම​
ගෙනෙන සුසුමත්
මගෙයි මගෙමයි
ඉතින් අසපන්
මගේ ගීතය​
ඔබේ සිහිනය​
අපෙයි අපෙමයි

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3911
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 6th October 2014, 16:08

සහස් ගව් දුර
ගෙවා ආ මග,
කොහේ කොතැනක
යලිත් හමුවෙද
එදා මෙන් සිත
නිවූ ඇස් දෙක

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3911
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  virmadu on 7th October 2014, 03:09

හ්ම්ම්....ලස්සන අරැත්බර පදවැලක්...

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2184
Member Since : 2014-07-29

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Sponsored content Today at 05:27


Sponsored content


Back to top Go down

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum