Sinhala Typing Tool

හිතට හොරෙන්...

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

හිතට හොරෙන්...

Post  Adithya on 12th June 2013, 17:54

සුදු රෝස මල් පිපුණු 
වසන්තයේ දිනෙක ..
දිනිඳු අරා සිටි
පැහැබර අහස් කුස ....
නුඹ බලා සිටින සඳ,
අනෝරා වැහි එක්ක 
සැඩ සුළන් මුහු කරන් 
හෙණ හඬින් ගුගුරාන 
මගේ තැන නොතැන් කලේ 
ඔබමැයි
සිතන්නේ කෙලෙසින්ද...........

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  kumaratarat on 13th June 2013, 15:51

:D   ලස්සනය් අදහස නම

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3692
Member Since : 2013-01-27

Back to top Go down

ඉතින් ආයුබෝවන්....

Post  Adithya on 13th June 2013, 17:26

හිනාවෙන ඇස්‌ තුලින් දිස්වුණ 
හීන තවමත් තිබුනනම්...
හිතක් අස්සේ පිපුණු පෙම්මල 
අදත් එලෙසම තිබුනනම්....
කියන්නට මගෙ හදේ සිතුවිලි 
සබඳ ඔබ ළඟ හිටියනම්....
හදවතින් මම තවත් හිනැහෙමි 
එදා ඔබ හමුනොවුනනම්....

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 20th June 2013, 12:09

පුළුවන් වුනානම්,
ඔය හිත කලින් අඳුර ගන්න..
රත්තරන් 
මම අද මෙච්චර විඳවන්නේ නෑ ...
මට වැරදුනේ කොතනද..
මට නොපෙනුනේ කොතැනද..
කියන්න හිතන්න තේරෙන්නෑ 
මගේ අතින් ගිලිහුණ 
ඒ ආදරේ 
අද වෙන කෙනෙක් ලග තියෙනකොට 
හිතින් මම දහස් වරක් වැළපෙනවා ..
වෙනස් වුනොත් ඔය හිත 
දවසකට හරි 
අමතක කරන්නෙපා 
මම මෙතනම ඉන්නවා....

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  kumaratarat on 20th June 2013, 17:54

eaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3692
Member Since : 2013-01-27

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 20th June 2013, 20:47

@kumaratarat why?? :shock:

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Amila Rathnayake on 20th June 2013, 20:53

Api ape hith walata horen kochchara dewal karanawada neda              Adith...............................?

Ekane Me duru ratakata evilla mama windawanne.

Amila Rathnayake
+ 100 Posts

Now :
Online
Offline

City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 3157
Member Since : 2013-05-12

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  kumaratarat on 6th August 2013, 12:36

එත් බලාපොරොත්තු ගොඩක් එක්ක  ඒ හීනේ   විඳින්න පුළුවන් නේද අමිල......:D

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3692
Member Since : 2013-01-27

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 4th November 2013, 20:48

හුස්ම ටික යන්නට කලින්,
සබඳ ඔබ මට මගේ කරගන්නට බැරි වේවි,
කියන්නට බැරි වේවි මේ හිත වැළපුණ තරමක්
ඒත් මම මැරුණු දවසට​
නෑවිත් ඉන්නෙපා රත්තරනේ
කොහොමහරි ඇවිත් යන්න එන්න​...

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Mihiran on 4th November 2013, 21:19




මගේ තුරුලෙ සිටි කාලය
එදා වගේ තාමක් මට මතකයි
කෙලෙසද මේ විසකුරු ලොවෙ
මගේ කරන් ඔබ සිටින්නෙ
වාවනු බෑ ඔබෙ ලතැවුල්
එනමුදු මට නෙපෙනේ එය
ඔබ මල දා මා කොයි එන්නද
මගේ ලොවට ඇඳිරිය වේ...


Mihiran
+ 100 Posts

Now :
Online
Offline

Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 3425
Member Since : 2013-05-11

https://plus.google.com/u/0/115105438493493185846/posts

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Siyapath on 6th November 2013, 23:23

maara kavikaarayone meke inne. yako mata eka kaviyakwath liyaganna bari hati :(

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 8th November 2013, 19:18

obsessed with this......

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  සහන් on 8th November 2013, 23:02

pride

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Siyapath on 9th November 2013, 07:34

උඹ ඉදිකඩුලු ඇරන් කර ඔසවා බලන් උන්නේ කවුරුඑනකල්ද​?

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Adithya on 10th November 2013, 08:53

@Siyapath wrote:උඹ ඉදිකඩුලු ඇරන් කර ඔසවා බලන් උන්නේ කවුරුඑනකල්ද​?
උඹටත් කොහෙන් හරි කොනක් අහුවෙනවා නේද ?? :shock:  :D

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: හිතට හොරෙන්...

Post  Sponsored content Today at 01:43


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum