Sinhala Typing Tool

කඳුල

View previous topic View next topic Go down

කඳුල

Post  සහන් on 12th June 2013, 16:59

බිදුනු හදකට
කඳුලු කුමකට. . . 
හිනා වෙන්නට 
වෙරදියන්. . . .

හඬන ඇසකට
සිනා කුමකට. . . 
හඬන්නට
ඉඩදී ඉදින්. . .

අතරමැද සිට 
මෙදෙස බලමින්
නුඹ සිනා
නොසලා ඉදින්. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8061
Member Since : 2013-01-29

Back to top Go down

Re: කඳුල

Post  kumaratarat on 12th June 2013, 17:04

ඇය  බන්  දුක  හිතෙන  දේවල්  .දා න් නේ ....:(

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3684
Member Since : 2013-01-27

Back to top Go down

Re: කඳුල

Post  සහන් on 12th June 2013, 17:19

ජීවිතේ සතුට ලග දුකත් තියෙනවනේ මචං
මගේ යලුවෙක් කසදබැන්දා ඒත් සතියකින් වෙන්වෙන්න තිරනය ක‍රල.
ඒ ප්‍රශ්නේ දිහා කිපදෙනෙක් බලපු විදියනිසයි මේක ලියවුනේ

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8061
Member Since : 2013-01-29

Back to top Go down

Re: කඳුල

Post  Adithya on 12th June 2013, 17:41

ඇත්තනේ මචන්... දැන් කාලේ ගෑනු එක්ක යම රජ්ජුරුවන්ටවත් ඉන්ඩ පුලුවන්ද?? මහා එපාම කරපු ජාතියක්!!

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3901
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: කඳුල

Post  සහන් on 12th June 2013, 17:47

අනිව කොල්ලෝ , එකනේ මම ඔය මගුල් වලට නැතුව මගෙ මගුල කරගෙන පාඩුවෙ  ඉන්නෙ.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8061
Member Since : 2013-01-29

Back to top Go down

Re: කඳුල

Post  Guest on 20th December 2013, 11:02

හරි අපුරුයි සහන් අයියේ ඇත්තමයි

Guest
Guest


Back to top Go down

Re: කඳුල

Post  thavisha on 20th December 2013, 17:31

pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6757
Member Since : 2013-07-29

Back to top Go down

Re: කඳුල

Post  සහන් on 31st December 2013, 13:27

සාලිය , තවීශ ස්තූතියි

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8061
Member Since : 2013-01-29

Back to top Go down

Re: කඳුල

Post  Siyapath on 1st January 2014, 18:21

nice idea

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: කඳුල

Post  සහන් on 2nd January 2014, 15:58

ස්තූතියි සියපත්

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8061
Member Since : 2013-01-29

Back to top Go down

Re: කඳුල

Post  Sponsored content Today at 01:08


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum