මම........

View previous topic View next topic Go down

මම........

Post  Esala on 2013-06-09, 8:00 pm

ඉකි බිඳින සිත ලඟ
ලඟ උන්නු තනියට
නුඹත් අද නෑ...

වස්සානේ අත ලඟ
ලඟ ඉඳන් හිනැහෙන්න
උනුහුමට ගුලිවෙන්න
හාදුවක් ලැබගන්න
රැකගන්න කිසිවක්
ඉතිරිවී නෑ...

රික්තවූ ලෝකයක්
බිඳුනු එක හදවතක්
තනිවෙලා
අසරණව ඉවසන්න
ඉවසන්න
කඳුලු බිඳු එක්ක
තනිවෙලා ආයෙමත්........
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 5272
Member Since : 2013-03-28

Back to top Go down

Re: මම........

Post  kumaratarat on 2013-06-09, 8:52 pm

lassani ...thamanta hariyatama hariyana kenek nownath adare watinakama danan kenek meet wenakal ...thanikama hondai ban .. rawatenawata wad a :shock: ..
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4811
Member Since : 2013-01-27

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum