Sinhala Typing Tool

ජීවිතය මොනතරම් සුන්දරද?

View previous topic View next topic Go down

ජීවිතය මොනතරම් සුන්දරද?

Post  සහන් on 7th June 2013, 15:44

ජීවිතේ සුන්දරයි කිව්වට
ඒක එච්චරම සුන්දරත් නෑ
ඒත්
ජීවිතේ පොඩ්ඩක්වත් අසුන්දරත් නෑ

"ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ. . .
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ. . . ."

ඇත්ත ඒක උනත් හැමොටම එහෙම බැරිලු
ඉතිං
දෙන්න තුන් දෙනෙක් කරගන්න දගලනව
ඒත් දෙන්න තුන්දෙනෙක් වෙනකොට
සුන්දරයි කියන ජීවිතේම
අසුන්දර වෙන්න ගන්නව.
ඒක හතරපස්දෙනා වෙනකොට
තමුන්,තමුන් තමුන්ටම වංක වෙනව
එහෙම වෙනකොට
අනික් එවුන්ට වංකවීම ගැන කවර කතාද?
අපි ඉපදුනේ ජීවත් වෙන්න
ලැබුනු මේ දුර්ලබ ජීවිතේ විදින්න. .
විදවන්න නෙමෙයි. . .
ඒක පටලවගන්න එපා යාලුවනේ

" විදින්න දුන් ජීවිතේ අරන් මම
විදවන්නද මේ භවය පුරා. . "

කියලා දුක්වෙනවට වඩා
අපි අපිටම අවංකවෙලා
ජීවිතේ දිනන එක නේද වටින්නෙ. .
අපි කව්රුහරි රැවට්ටුවොත්
ඒකෙනා රැවටෙන්නෙ එක සැරයයි
ඒත්
අපි හවය පුරාම රැවටෙනව. . . .

ජීවිතේ වරද්දගන්න එපා යාලුවේ
හදාගන්න බැරිවේවි. . .

හැදුවත් ඒක බිදුනු විදුරුවක් වගේ
වටින්නෙ නෑ
කාටවත් ඒක අයිතිකරගන්න ඔනේවෙන එකක් නෑ

තමන්ටම විතරක් ආදරය කරන කෙනෙක්ගෙම වෙන්න
එයාටම විතරක් ආදරයකරන කෙනෙක් වෙන්න. . .

මේ ලෝකේ හරිම අපූරුයි,
සුන්දරයි කියල එතකොට දැනේවි. .

"දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම මොනතරම් සතුටක් දෝ. . . "

පෙරුම් පුරාගෙන ආපු මේ සංසාරේ
අපි අරථයක් ඇතිව ගෙවමු.

ඇත්තටම ජිවිතේ හරිම සුන්දරයි. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  Siyapath on 7th June 2013, 18:23

woooooooooooooooooooooow

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  Guest on 7th June 2013, 22:23

godak gaburu dewal lasanata galapala liyala.jiwithe hadagana me tikath athi hadena kenekta.loku upadesak rasawath widihata dunata thanks bro

Guest
Guest


Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  සහන් on 8th June 2013, 01:45

ස්තූතියි සියපත්, ස්තූතියි සදෙව්

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  භානුක on 8th June 2013, 12:14

පට්ට සහන් අයියේ.. සංකල්පනා කියන්නෙ ඔන්න ඕවට.. එළ..

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3662
Member Since : 2013-05-05

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  සහන් on 8th June 2013, 12:22

ස්තූතියි භානුක

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  Amila Rathnayake on 8th June 2013, 13:41

තමන්ටම විතරක් ආදරය කරන කෙනෙක්ගෙම වෙන්න
එයාටම විතරක් ආදරයකරන කෙනෙක් වෙන්න. . .



එයා කොහෙද ඉන්නේ සහන් ...........?

Amila Rathnayake
+ 100 Posts

Now :
Online
Offline

City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 3161
Member Since : 2013-05-12

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  සහන් on 8th June 2013, 16:32

අපි හැමොටම සංසරෙ පතගෙන එන කෙනෙක් ඉන්නව්ව අමිල.
මටත් ඒ වසනව උදාඋනා.
එයා දැන් මගේ වෙලා මම එයගේ වෙලා

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  kumaratarat on 6th August 2013, 12:39

එල එල නියමයි ....මචං ...හික්ස් ....අපි කවුරුත් මහන්සි වෙන්නේ සංසාරේ පතාගෙන අව එක්ව ඔතගන්නනේ ,,,හික්ස් ...:D

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3696
Member Since : 2013-01-27

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  සහන් on 6th August 2013, 15:51

කුමා උඹ දැන් ඔතාගෙන නේද ඉන්නේ.lol!

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  kumaratarat on 6th August 2013, 19:06

hiks,,,othagena  witarak  nem  ban ..parsal karagenath iwarai hiks ..........................:D

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3696
Member Since : 2013-01-27

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  Guest on 19th December 2013, 15:18

මේකට ඇවිල්ලා ගොඩක් කල් .. එත් අදයි දැක්කේ වව්... නියම වදන් ටික

Guest
Guest


Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  Adithya on 19th December 2013, 19:40

ලොක්කා ලන්කාවට ආවනේ?? කොහොමද දැන් ජීවිතේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
PS : හැබැයි දැන්නම් පුතෝ කිසි සමාවක් නෑ,කතාව හරියට පෝස්ට් කරපන් දෙයියෝ  8)

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3913
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  thavisha on 20th December 2013, 00:07

pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  සහන් on 31st December 2013, 14:15

Nil saliya wrote:මේකට ඇවිල්ලා ගොඩක් කල් .. එත් අදයි දැක්කේ වව්... නියම වදන් ටික
ස්තූතියි මල්ලි
@Adithya wrote:ලොක්කා ලන්කාවට ආවනේ?? කොහොමද දැන් ජීවිතේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
PS : හැබැයි දැන්නම් පුතෝ කිසි සමාවක් නෑ,කතාව හරියට පෝස්ට් කරපන් දෙයියෝ  8)
දැන් නම් ජීවිතේ විදිනව 
ලංකාවට ආවමනේ වැඩ වැඩි.ඉක්මනට කතාවත් ලියන්නම්. pride 
@thavisha wrote:pride
ස්තූතියි.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Post  Sponsored content Today at 13:12


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum