Sinhala Typing Tool

සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

View previous topic View next topic Go down

සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

Post  Siyapath on 7th June 2013, 10:47

[You must be registered and logged in to see this image.]

ඔන්න මම නම් නෙවි මෙහෙම කියන්නේ ඈ. මේක කියන්නේ සමලිංගික දෙමාපියන්ගේ දරුවන් සම්බන්ධයෙන් කල ලෝකයේ ලොකුම අධ්‍යයනයක්.
මේ පර්යේෂණය ඕස්ට්‍රේලියාවේ දරුවන් 500ක් යොදාගෙන ඔවුන්ගේ සුභසාධනය ගැන හදාරලා තියනවා. එහිදී ඔවුන් හඳුනාගෙන තිබෙනවා සමලිංගික දෙමාපියන්ගේ දරුවන් ස්වාභිමානය හා දෙමාපියන් සමඟ ගතකරන කාලය අතින් සලකාබලනවිට සාමාන්‍ය ජනගහණය සමඟ කිසිදු වෙනසක් නොපෙන්වන බව. නමුත් සමලිංගික දෙමාපියන්ගේ දරුවන් සමස්ත සෞඛ්‍යය සහ තම පවුල කෙරෙහි දක්වන ඇලීම අතින් ගත්තම විෂම ලිංගික දෙමාපියන්ගේ දරුවන්ට වඩා ඉහළ ලකුණු ප්‍රමාණයක් අරගෙන තිබෙනවා.

පර්යේෂකයන්ට හැකියාවක් ලැබිල නැහැ මේකට ස්ථිර හේතුවක් කියන්න. නමුත්  මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සයිමන් ක්‍රවුච් මේ සම්බන්ධයෙන් කියන්නේ මේ වගේ අදහසක්. "සමලිංගික දෙමාපියන් එයාලගේ දරුවෝ එක්ක හැමවෙලාවෙම නිවැරදි ලෙස සන්නිවේදනය කරනවා. විශේෂයෙන්ම පාසලේදී සරදමට ලක්වීම, හිරිහැරයන්ට ලක්වීම වගේ දේවල් සම්බන්ධයෙන් දරුවන් සමඟ හොඳින් කතාබහ කරනවා" පර්යේෂකයන් කියන්නේ මෙන්න මේක එම දරුවන්ගේ නම්යශීලිභාවය හා ධෛර්යසම්පන්නභාවය වර්ධනය වීමට උපකාරිවෙනවා කියලයි.

මේ පර්යේෂණය තරයේ ප්‍රතික්ෂේපකරනවා, සමලිංගික පවුල් දරුවන් රැකබලාගැනීමට විරුද්ධවන ආගමික නායකයන්ගේ, දේශපාලකයන්ගේ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශයන් වලට. ඒ වගේම කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලීය පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙනවා අවුරුදු 17 දරුවන් අතර සමලිංගික දෙමාපියන්ගේ දරුවන් සාම්ප්‍රදායික පවුල් වල එම වයස් කාණ්ඩයේ දරුවන්ට වඩා, ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්නවලු නිපුණතවයන්ට මානසිකව අනුකුලවීම අතින්, ඒ වගේම අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගන්නවලු ගැටළු සහගත හැසිරීම් අතින්.

ඉතින්, අනේ අපි දෙන්න ආදරේ කලාට දරුවෙක් වත් හදාගන්න බැරිවේවි නේද කියල හිතුන අයට, ඔන්න තවමත් බලාපොරොත්තු අතහරින්න කාලය නෙවි. මේ වගේ රටක අපි තවත් සාධක ගැන හිතන්න වෙනවා තමයි. ඒත් තවමත් ඔයාලගේ හීන ඉටුවෙන්න අවස්තාව තියනවා. ඔන්න මමත් ඔයාලගේ ගොඩේ. මමත් ආසයි අප්පච්චි කෙනෙක් වෙන්න.

~සියපත් ~

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

Post  Adithya on 7th June 2013, 12:46

May be that's coz they don't have kids for the sake of having, neither they are born with surprise..... it take too many hardships and dedication for them to have a kid....
So,it's duh obvious that once you get something over hardships, you treasure it n never give up on it.. so does the kids....

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

Post  kumaratarat on 9th June 2013, 12:42

:lol:

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3692
Member Since : 2013-01-27

Back to top Go down

Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

Post  saranga.wijerathna on 16th June 2013, 07:01

ඇයි මමත් කොච්චර අසාවෙන්ද ඉන්නේ අප්පච්චි කෙනෙක් වෙන්න 

saranga.wijerathna
memebrs with 1 post

Now :
Online
Offline

City : Panadura
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 2676
Member Since : 2013-04-13

Back to top Go down

Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

Post  IwannaBGay on 31st August 2013, 15:23

ඒක ඇත්ත. ගැහැණු කෙනෙක් එක්ක හැසිරෙන්න ආශාව නැති උනාට තමන්ගෙ ධාතු ලබා දීලා තමංගෙම දරුවෙක් හදාගන්න බැරි කමක් නැහැ ඔයාලට.

IwannaBGay
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 2626
Member Since : 2013-08-08

Back to top Go down

Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

Post  akasha on 31st August 2013, 21:26

[You must be registered and logged in to see this link.] wrote:ඒක ඇත්ත. ගැහැණු කෙනෙක් එක්ක හැසිරෙන්න ආශාව නැති උනාට තමන්ගෙ ධාතු ලබා දීලා තමංගෙම දරුවෙක් හදාගන්න බැරි කමක් නැහැ ඔයාලට.
ow aka aththa...sama risi una kiyala daruwekta heena dakina aya koitharam innawada.. a wagema thamangei sahakarugei bedeema athulin thawath shakthimath wenawa kiyalai mage hegeema.. namuth.. aka a daruwata Amma kenekge Adare ahimi kara weema thulin api ayata karanne Asadaranayak neweida.. kawada hari daruwa apita agilla dik karawi neda?

akasha
memebrs with 1 post

Now :
Online
Offline

City : colombo
Country : Sri Lanka
Posts : 4
GetReal Gold : 2418
Member Since : 2013-08-20

Post  Sponsored content Today at 01:40

Sponsored content

Back to top Go down

View previous topic View next topic Back to top

Permissions in this forum:
You cannot reply to topics in this forum