Sinhala Typing Tool

[solved]සංජනගෙන්...

Post new topic   Reply to topic

View previous topic View next topic Go down

Solved [solved]සංජනගෙන්...

Post  Guest on 7th June 2013, 09:16

ඇඩ්මින් වෙත,

මුහුණු පොතෙහි හා ස්කයිප් වල මෙන් මෙහිද කරදරකාරීන් බොලොක් කිරීමට ක්‍රමයක් සකස් කරන්න. මෙය මා පෞද්ගලිකව මුහුණ දුන් කරුණක් නිසාවෙන් කරනු ලබන ඉල්ලීමක් බැවින් අවධානය යොමු නොකරාවිද යන්න නොදනිමි. නමුත් හැකිනම් එය ඉටු කරන්න....

Guest
Guest


Back to top Go down

Solved Re: [solved]සංජනගෙන්...

Post  Guest on 7th June 2013, 20:34

මම හිතන්නේ එක දැනටමත් කරන්න පුළුවන් කියලා. අදාළ කෙනාගේ profile එකට ගිහින් profile picture එකට උඩින් තියෙන Add to my foes list කියන link එක click කෙරුවහම ඒ කෙනාව block වෙනවා මම දන්න විදියට.

Guest
Guest


Back to top Go down

Solved සංජනගෙන්...

Post  Guest on 7th June 2013, 21:04


බොහොම ස්තූතියි අයියේ... මම බලන්නම්.

Guest
Guest


Back to top Go down

Solved Re: [solved]සංජනගෙන්...

Post  Sponsored content Today at 07:23


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You can reply to topics in this forum