සිහින ආදරය

View previous topic View next topic Go down

සිහින ආදරය

Post  Sandesh on 2018-06-26, 8:03 pm

හරි අපූරුවට
ගලන් යන
ආදර කතා
අපිට නොතිබුනාට
කාටවත් නොපෙනෙන්න
මහමෙර
තරම්
ආදරයක් තිබුනා...


දකින උන්
හිරිවැටෙන්න
ආදරේ නොපෙන්නුවාට
අපිව හිරිවැට්ටෙන
ආදරයක් අපිට තිබුනා...


උඹට මාව
මට උඹව 
ඕනා උනත්
කවදාවත් නොබි‍ඳෙන
සීමා මායිම් වල
අපි හිර උනා..


දවසක් තියෙනවනම්
ඒ සීමා වලම හිඳ
උඹේ පපුවට හිස තියන්න
සත්තයි
මම මිය යනවා...


දරා ගන්න බැරිවම
හිර කරගත්ත
ආදරය ළඟ...
avatar
Sandesh
Regular Member

Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 43
GetReal Gold : 1700
Member Since : 2016-04-29

Back to top Go down

Re: සිහින ආදරය

Post  Tylor on 2018-07-06, 9:56 pm

Wowww patta lassanai aiye eth matanum ehema adarayak thibila na thibuna eka eka parshawika adarayak
avatar
Tylor
Regular Member

Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 85
GetReal Gold : 591
Member Since : 2018-01-24

Back to top Go down

Re: සිහින ආදරය

Post  Suwahas sharanya1999 on 2018-07-17, 7:14 pm

The poem touched some deepest faculties in my heart... fabulous ayyaaa...
avatar
Suwahas sharanya1999
Regular Member

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 11
Member Since : 2018-07-17

Back to top Go down

Re: සිහින ආදරය

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum