අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

View previous topic View next topic Go down

අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

Post  Sajith on 2nd April 2018, 12:01

සමනල් හීනය​

අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ


කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ


අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ


කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මග තොට හමු වන්නේ
උකුසු ඇසින් අප කෙළෙසද ගැලවෙන්නේ


අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ//

පද වැල් : මහාචාර්‍ය සුනිල් ආරියරත්න​
සංගීතය : ආචාර්‍ය වික්ටර් රත්නායක​
ගායනය : ආචාර්‍ය වික්ටර් රත්නායක

https://www.youtube.com/watch?v=UjGzcmnEjE8
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2858
Member Since : 2016-03-31

Back to top Go down

Re: අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

Post  Hitha Honda Kolla on 3rd April 2018, 22:20

ලස්සනයි සජි මල්ලි.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2189
GetReal Gold : 5151
Member Since : 2015-05-03

Back to top Go down

Re: අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

Post  Sajith on 4th April 2018, 16:35

@Hitha Honda Kolla wrote:ලස්සනයි සජි මල්ලි.
අපේ සමනල හැඟීම් එක්ක ගැලපෙන මේ වගේ හිතට වදින සිංදු ගොඩක් තියෙනවා.


pride pride pride pride pride pride pride pride pride pride pride
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2858
Member Since : 2016-03-31

Back to top Go down

Re: අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum