මතකයේ කතාවක්...

Page 5 of 5 Previous  1, 2, 3, 4, 5

View previous topic View next topic Go down

Re: මතකයේ කතාවක්...

Post  ranveer on 2018-04-28, 10:12 am

woow woow wonderful ending bro 

me kathawa kiyawana hema welema mata hirigadu pipenawa 

kathawa maxa widihata end karala thiyenawa oya 

great piece of work bro 

i have no words to describe this 

api wenuwen kalaya aran  mehema supiri kathawak liwwata godak thnx bro
avatar
ranveer
Regular Member

Mood : Proud

Country : Sri Lanka
Posts : 49
GetReal Gold : 1846
Member Since : 2016-01-07

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  jay.rishan on 2018-04-28, 8:09 pm

"තමන්ගෙ වුණත් තමන්ගෙම නොවෙන ආත්මයක්. තමන්ගෙ වුණත් තමන්ගෙම නොවෙන හදවතක්. බැඳීම් කියන දේ හරිම................ පුදුමාකාරයි. වෙන්වීම වෙන්වීමක් වෙන්නෙත් නැහැ. ලබා ගැනීම ලබා ගැනීමක් වෙන්නෙත් නැහැ."

  කතාවේ අවසානය නියමයි...කතාව නියමයි...මීට වඩා විචාරයක් දෙන්න තරම් මට තේරෙන්නෙ නෑ.අනේ මංදා,මේ කතාව පුරාම මාත් ජීවත් වුණා වගෙයි..වෙලාවකට අමූන් වෙලා,තවත් වෙලාවකට රා වෙලා..චරිත දෙක පුරාවටම මාත් ජීවත් වුණා.මේ වගේ ලස්සනම ලස්සන කතාවක් අපි වෙනුවෙන් රචනා කලාට ඔයාට ගොඩාක් ස්තූතියි අයියා..උම්ම්ම්ම්ම්මාහ්හ්හ්හ් kiss kiss hearts hearts

ආහ් කැඩෙන්න ඉතින් හම්බවෙන්න එපැයි අනේහ්,,,කැඩෙන්න හරි හම්බවෙනවා නම් ඉතින් ශෝක්... smile

avatar
jay.rishan
+ 500 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 2893
Member Since : 2015-09-05

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Hitha Honda Kolla on 2018-04-28, 11:20 pm

"ආදරේ වෙනුවෙන් කරන හැම කැපවීමක්ම කැපවීමක් නොවෙන තාක් කල් කිසිම වෙන් වීමක් වෙන් වීමකුත් නොවේවි."

අනේ මංදා. මේ මටම කියපු දෙයක්ද කියලා හිතෙනවා. පිරිමි දෙන්නෙක් අතර සදා ආදරයක් කවදාවත් ඇතිවෙන්නැහැ කියලා හැමෝම කියනවා. ඒ කියමන එහෙමම පිලිගන්න බැහැ කියන එක එදත් අදත් හෙටත් මම විශ්වාස කරනවා.
ජිත් මල්ලියා හුඟ කාලෙකට පස්සෙ ඔයගෙ කතාවක් කියවන්න ලැබුනෙ. ගොඩාක් ස්තුතියි ඔයාගෙ වටිනා කාලය මිඩංගු කරලා ගොඩක් හිතන්න දේවල් එක්ක අලුත්ම ආරෙක ලස්සන කතාවක් අපිට දුන්නට​. නැවත වතාවක් තවත් ලස්සන කතාවක් අනාගතයෙදි අපිට දෙන්න කියලා ඉල්ලනවා. පුලුවන් කමක් තියෙනවනම් මේකෙ පිඩිඑෆ් එක ඇඩ්මින්ට අරින්න නිමවු කතාවල දාන්න ඉදිරියේදි එන අයට කියවන්න පුලුවන් වෙන්න​. ඔයාට ලස්සන අනාගතයකට මුලු හදවතින්ම සුභ පතනවා.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2172
GetReal Gold : 5085
Member Since : 2015-05-03

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Hitha Honda Kolla on 2018-04-28, 11:36 pm

[You must be registered and logged in to see this link.] wrote:Jith aiya  :hello:godaak kalekin oyage kathawak kiyeuwe. ( eka parinma theruna kiuwot nm boru lmao ) Egyptian history eka gena nm mge loku unanduwak thibila nah.et Meka kiyawanna mechchara parakku une ai kiyala kiyeuwata passe hithuna.E tharam rahai akurak gaanema thumbup thumbup thumbup ...ilaga kathawa balanna nam mechchara kal inna bah  rocksss rocksss rocksss
හම්මියො මෙයාව දැක්ක කල්. දැන් අපිව මතක නැහැ නේද හිමකිරන මල්ලියො.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2172
GetReal Gold : 5085
Member Since : 2015-05-03

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  IceCool on 2018-04-29, 11:39 pm

Api godak denekge katha wala summary eka 'ananthayai kalayai munagahena thena' wage thamai. (Mn hithuwe kalin kotasin kathawa iwarai kiyala  banana ) aparade aiya meka novel ekak widiyata liyanna thibuna.kohma unat oyage hema kathwkma wage me kathawath patta  pride pride pride
avatar
IceCool
Newbie writer

Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 468
GetReal Gold : 2055
Member Since : 2016-07-07

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  IceCool on 2018-04-29, 11:42 pm

[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:Jith aiya  :hello:godaak kalekin oyage kathawak kiyeuwe. ( eka parinma theruna kiuwot nm boru lmao ) Egyptian history eka gena nm mge loku unanduwak thibila nah.et Meka kiyawanna mechchara parakku une ai kiyala kiyeuwata passe hithuna.E tharam rahai akurak gaanema thumbup thumbup thumbup ...ilaga kathawa balanna nam mechchara kal inna bah  rocksss rocksss rocksss
හම්මියො මෙයාව දැක්ක කල්. දැන් අපිව මතක නැහැ නේද හිමකිරන මල්ලියො.
 Pissuda loku aiye..mata oyawa amathaka wenna nam nawa kathawaka wage lassana aiya kenekge patta car ekakata happila mathakaya nathi wenna one  lol! lol! lol!
avatar
IceCool
Newbie writer

Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 468
GetReal Gold : 2055
Member Since : 2016-07-07

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  navod-induwara on 2018-05-01, 6:13 pm

ඔව්, සදහටම ඔහුත් මමත් එකට ඉඳීවි. මගේ මතකයේ කතාවේ අවසානය දකින තැන දක්වාම ඔහු මගේ වෙලා ඉඳීවි.


ඔව් ! ඒක එහෙමයි ජිත් මල්ලියා හැමදාම එහෙමයි


ඔයා ට අය්යා කියල කිව්වෙ ඔයා ගෙ ලිවීමේ හැකියාවට හි හී..
මේ කතාව මාව සිහින ලෝකයකට අරන් ගියා හිත සතුටින් තියපු කතාවක්
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 185
GetReal Gold : 1698
Member Since : 2016-06-30

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Jith on 2018-05-02, 10:00 am


පසු ලිවීමක්............


මගෙ මේසෙ ළඟ තියෙන ජනේලෙන් දකින දෙයක් නිසා මේ දේ ලියන්න හිතුණා. 


මම ලියපු හැම කතාවක්ම මම ලිව්වෙ මගෙ ජීවිතේ වුණ මොකක්ම හරි සිද්ධියක් අල්ලගෙන. ඒ හැම කතාවක් පිටිපස්සෙම ඇත්ත කතාවක් තිබුණා. 
 
මුලින්ම මම ලියපු "නැවතත්" කතාව මම ලිව්වෙ දවස් කීපයක්ම එක විදිහට දැකපු හීන වගයක් නිසා. "අංක 999" ලිව්වෙ පැරනොයිඩ් ස්කිට්සොෆ්‍රේනියා ගැන කියවලා ක්ලාස් ගිහින් තනියම රෑ එන වෙලාවල් වලදි පහු කරන පාළු මීටර් 500 ක වගේ තැනකදි හිතට ආපු දේවල් වලින් ආපු බය, හිතේ ගොඩනගපු දේවල් වලින්. "අලුත් මතකයක්" ලියන්න බෝයි ෆ්‍රෙන්ඩ් ලොකු සහයෝගයක් දුන්නා කියන එක මතක් කරන්න ඕනෙ හැමදාම අඩුම තරමේ පැයක් විතර පරක්කු වෙලා ඇවිත්. ඒ එනකම් රේල්වේ ස්ටේෂන් එකේ ඉන්නකොට හිතුණ දේවල්, දැකපු දේවල් අමතක කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
 
අන්තිමට ලියුවා වුණත්, මේ කතාව මගෙ ජීවිතයෙ ඒ සිද්ධි වලින් වුණ පළවෙනිම සිදුවීම වගේම විශේෂම සිදුවීම.
 
මේ කතාව හදපු එකක් වුණත් ඒකට මුල් වුණ සිද්ධිය අවුරුදු පහකට කළින් ඒ ලෙවල් වලට පාඩම් කරනකොට ඇත්තටම මට වුණ දෙයක්.
 
මම මේ සිද්ධිය ඇත්තම ජීවිතේදි කිව්වෙ මගෙ ළඟම යාළුවො කීප දෙනෙක්ට විතරයි. ජීවිතේම එකම එක වතාවකට විතරක් ඇහුණ ඒ සිංදුව, අද මගේ මතකයෙ හරියටම නැති වුණත්, අදටත් මම අහපු ලස්සනම සිංදුවක්. අදටත් මම දන්නෙ නැහැ ඒක ආවෙ කොහෙන්ද, ඒ මොකක්ද කියලවත්. ඒ වගේම ආයෙත් කවදාවත් මට ඒක ඇහුණෙත් නැහැ. මට ඒ සිංදුව පස්සෙන් වැඩි දුරක් යන්න හම්බුණෙත් නැහැ වගේම ගොඩ කාලයක් යනකන් රෑට එලියට බහින්නත්, විශේෂයෙන්ම ඒ වගේ ඇහෙන සිංදු ගැන හොයලා බලන්නත් අම්මාගෙන් ලොකු තහනමක් වැටුණා, අඩුම තරමෙ මේ සිද්ධිය අමතක වෙනකම් වත්.
 
මමත් කල්පනා කරන්නෙ, ඒක රහසක් නම් ඒ රහස ඒ විදිහටම තිබ්බාවෙ කියලා.
 
තවමත් රෑට, මිදුලෙ තියෙන කඩුපුල් ගහේ මල් පිපුන දාකට ඒවා බලන්න යනකොට, ඒ සිද්ධිය නිසා හිතට එන්නෙ පුංචි චකිතයක්. අවුරුදු පහක් යනකන් මට මේ කතාවට අවසානයක් හොයා ගන්න බැරි වුණා. මේ කතාව මම හිතන්නෙ, ඒ චකිතය වෙනම දේකට හරවගන්න මම කරපු උත්සාහයක් වෙන්නෝනෙ.
 
ජිත්...
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 413
GetReal Gold : 4529
Member Since : 2013-10-18

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  navod-induwara on 2018-05-02, 1:48 pm

ඔයා හොද රචකයෙක් ඉතාම හොද ,ඔයා වැනි අය මේ ලෝකෙ දුර්ලභ යි තව දුරටත් මෙවැනිම කතා අරන් අපි අතරට එන්න ඔයාට කාල වේලාවක් ලැබේවා
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 185
GetReal Gold : 1698
Member Since : 2016-06-30

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  jay.rishan on 2018-05-02, 5:01 pm

ඔයාගේ හැම කතාවක්ම අවුරුදු ගානක් තිස්සෙ කතා ලියන කෙනෙක්ගේ කතා වගේ මාරම උසස්,,,ඒත් ඔයා තරුණ අයියා කෙනෙක්නේ,,,,ඉදිරි ජීවිතය පුරාම තවත් ලස්සන කතා ලියන රචකයෙක් වෙලා අවස්තාවක් ලැබුන හැටියෙම ඔයාගේ පොත් සමාජයට එලි දක්වන්න අයියේ.
avatar
jay.rishan
+ 500 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 2893
Member Since : 2015-09-05

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  kasun.lakmal on 2018-05-03, 5:13 pm

Fatta kathaawak...... mama wena monawa karannada..
avatar
kasun.lakmal
Newbie writer

Mood : Fine

Country : Sri Lanka
Posts : 282
GetReal Gold : 1789
Member Since : 2016-07-09

Back to top Go down

Awesome

Post  Manushe96 on 2018-05-03, 5:21 pm

meka man daana palawenima comment eka meke register unata passe

oyage kathawa nam niyamai
lassanai
fatta
supiri
awesome 
great 

aye mata kiyanna wachana nehe
avatar
Manushe96
memebrs with 1 post

Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 58
Member Since : 2018-04-29

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Vikasitha on 2018-05-13, 10:10 pm

කාලයකට පස්සේ කියවපු කෙටි කතාවක්. ලස්සනයි කියන එක මේකට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම මේක අනගිභවනීයයි. උත්කෘෂ්ටයි. මාත් කියන්නේ පොතක් ලියමු. හැබැයි කැම්පස් ඉවර උනාට පස්සේ. උම්මා එකක් දෙන්නම්. හැබැයි කාටවත් කියන්න බැහැ හොදේ. hug hug hug හි හි. දිගටම ලියමු .
avatar
Vikasitha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 4382
Member Since : 2013-09-01

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Jith on 2018-05-14, 4:53 pm

[You must be registered and logged in to see this link.] wrote:කාලයකට පස්සේ කියවපු කෙටි කතාවක්. ලස්සනයි කියන එක මේකට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම මේක අනගිභවනීයයි. උත්කෘෂ්ටයි. මාත් කියන්නේ පොතක් ලියමු. හැබැයි කැම්පස් ඉවර උනාට පස්සේ. උම්මා එකක් දෙන්නම්. හැබැයි කාටවත් කියන්න බැහැ හොදේ. hug hug hug හි හි. දිගටම ලියමු .

ඔයාගෙ උම්මා හැමදාම හොර උම්මනෙ ඉතින්................ බෝයිෆ්‍රෙන්  thumbdown thumbdown thumbdown
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 413
GetReal Gold : 4529
Member Since : 2013-10-18

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Hitha Honda Kolla on 2018-05-19, 10:27 pm

ඉදිරියෙත් පුලුවන්කමක් තිබුනොත් මේ වගෙ කතාවක් ලියන්න ජිත් සහෝ.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2172
GetReal Gold : 5085
Member Since : 2015-05-03

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 5 of 5 Previous  1, 2, 3, 4, 5

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum